Ape Science Panthiya

Ape Science Panthiya A සිහිනයට පාර කපන තැන

🔬 5 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණියට යන දරුවන් සඳහා🔬විද්‍යාව නව පන්ති ආරම්භය – ඔක්තෝබර්දරුවාගේ 6 ශ්‍රේණියේ විද්‍යාවට ශක්තිමත් ප...
16/09/2026

🔬 5 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණියට යන දරුවන් සඳහා🔬

විද්‍යාව නව පන්ති ආරම්භය – ඔක්තෝබර්

දරුවාගේ 6 ශ්‍රේණියේ විද්‍යාවට ශක්තිමත් පදනමක් මුල සිටම නිවැරදිව ගොඩනඟමු! 🌱🔬

🔴 ප්‍රගති අධ්‍යාපන ආයතනය – පරත්ත
📅 ඔක්තෝබර් 03 සෙනසුරාදා
⏰ ප.ව. 3.00 – 4.30

🔴 අකුර අධ්‍යාපන ආයතනය – එළුවිල
📅 ඔක්තෝබර් 04 ඉරිදා
⏰ ප.ව. 3.00 – 4.30

❗පළමු දින නොමිලේ!❗

⭐ අපේ පන්තියේ විශේෂත්වය

✅ නව විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීම
✅ විෂය කරුණු සරලව හා පැහැදිලිව අවබෝධ කර දීම
✅ ප්‍රායෝගික පරීක්ෂණ තුළින් ඉගෙන ගැනීමට අවස්ථාව
✅ විෂයානුබද්ධ පරීක්ෂණ පන්තිය තුළදීම අත්හදා බැලීමට අවස්ථාව
✅ සෑම මොඩියුලයක් සඳහාම සුවිශේෂී ඇගයීම්

📲 සහභාගි වීමට කැමති සිසුන්,

WhatsApp මගින් පහත තොරතුරු යොමු කරන්න:

👤 නම
🏫 පාසල
📍 සහභාගි වන අධ්‍යාපන ආයතනය

📞 075-4750994

මුල සිටම නිවැරදිව විද්‍යාව ඉගෙනගන්න
ඔබත් අප සමඟ එක්වන්න!*🔬✨

A සිහිනයට පාර කපන තැන...

චමෝද් පීරිස්
BSc(Hons), UoP

2023 සා/පෙළ විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව -
11/09/2026

2023 සා/පෙළ විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව -

ප්‍රශ්න පත්‍රය download කර ගැනීමට - https://drive.google.com/file/...

28/08/2026

පුංචි කකුල්වල පරාග තවරාගෙන යන අපේ පුංචි වැඩකාරයා! 🐝✨🌼

පරාගනය කියන්නේ පුෂ්පයක පරිණත පරාග, එම විශේෂයේම පුෂ්පයක කලංකය මත තැන්පත් වීමේ ක්‍රියාවලියයි. 🌸

මේ අපූරු ක්‍රියාවලියේදී පරාගන කාරකයන් ලෙස මී මැස්සන් ඉටු කරන මෙහෙය අතිමහත්!🐝💛

පුංචි ජීවියෙකුගේ මේ පුංචි මෙහෙය, අපේ පරිසරයේ ජීවයේ අඛණ්ඩ පැවැත්මට කොතරම් වැදගත්ද? 🌱🌍

Ape Science Panthiya🔬📚

A සිහිනයට පාර කපන තැන...✨

📍 ප්‍රගති ආයතනය – පරත්ත
📚 6–11 ශ්‍රේණි
👨‍🏫 චමෝද් පීරිස්
BSc(Hons), UoP

28/08/2026

අපේ Science පන්තියේ 6 වසරේ පොඩ්ඩන් circuit හදන ගමන්💡⚡

A සිහිනයට පාර කපන තැන... ✨

📚 Grade 6 Science
📅 සෑම සෙනසුරාදා දිනකම
⏰ පෙ.ව. 11.00 – ප.ව. 12.45
📍 ප්‍රගති – පරත්ත
(සෙලින්කෝ ලයිෆ් උඩු මහල)
📲 විමසීම්: 075-4750994 (WhatsApp)
ිහිනයටපාරකපනතැන

28/08/2026

රාත්‍රියේ පිපෙන කඩුපුල් මල්...

24/08/2026
2020 O/L බහුවරණ ප්‍රශ්න පත්‍ර විවරණය | MCQ Paper Discussion 📚🔬2020 O/L විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණය න...
20/08/2026

2020 O/L බහුවරණ ප්‍රශ්න පත්‍ර විවරණය | MCQ Paper Discussion 📚🔬

2020 O/L විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණය නැරඹීමට Ape Science පන්තිය YouTube Channel එක වෙත පිවිසෙන්න. 🎥

🔗 වීඩියෝව නැරඹීමට පහත Link එකට පිවිසෙන්න 👇

A සිහිනයට පාර කපන තැන...

👨‍🏫 චමෝද් පීරිස්
🎓 BSc (Hons)
📞 075 475 0994

ප්‍රශ්න පත්‍රය කර Download ගැනීමට - https://drive.google.com/file/d...

🔬 Grade 11 Science | 11 ශ්‍රේණිය විද්‍යාව📚 වයඹ පළාත් 2025 දෙවන වාර ප්‍රශ්න පත්‍රය– බහුවරණ ප්‍රශ්න සාකච්ඡාව⏰ අද සවස 6.30ට
27/07/2026

🔬 Grade 11 Science | 11 ශ්‍රේණිය විද්‍යාව

📚 වයඹ පළාත් 2025 දෙවන වාර ප්‍රශ්න පත්‍රය– බහුවරණ ප්‍රශ්න සාකච්ඡාව

⏰ අද සවස 6.30ට

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

26/07/2026

📢 2026 OL Science (11 ශ්‍රේණිය) – 2වන වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

👨‍🏫 Chamod Peiris
BSc (Hons), UoP

🗓️ ජූලි 27
🕡 ප.ව. 6.30ට

🎥 Ape Science Panthiya YouTube Channel එක ඔස්සේ වයඹ පළාත් 2වන වාර විභාග බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනු ලැබේ.

📚 ඉදිරියේදී සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර සහ විශේෂ යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට WhatsApp Group එකට අදම සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/FCrnzJikgfHKNfLrTc71bp?s=cl&p=a&ilr=0

YouTube link-

https://www.youtube.com/live/wdGD-kXfH3E?si=WPosF8q0CYo8JYaf

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Ape Science Panthiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share