Paba Sensei

Paba Sensei Paba Sensei

07/07/2026

O/l class samathwee education center panadura we changed our place with new start ❤️😘🙏🙏 #日本語勉強
JLPT N5 CLASS START JULY 12 (12-2) (2:30-4:30) at Samathwee Panadura *0707894947*
JLPT N4 (4:30-6:30) CLASS START JULY 12
වැඩිදුර විස්තර සඳහා අමතන්න.
0707894947

18/06/2026

🔥 JLPT N5 විභාගයට තව ටික දවසයි! 🕒
විභාගය වෙනුවෙන් අපේ ළමයි ලොකු උත්සාහයක් ගන්නවා. ඉතිරි වෙලා තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න, අපි ජූලි 5 වෙනකම්ම දිගටම විශේෂ නොමිලේ පන්ති (Extra Free Sessions) පවත්වනවා. අමතර පන්ති වුණත් හැමෝම ගොඩක් ආසාවෙන් සහ උනන්දුවෙන් සහභාගි වෙනවා. ළමයින්ගේ මේ කැපවීම දකිද්දී ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා! ❤️✨
අපි නම් විභාගයට සුපිරියටම ready! ඔයාලත් ලෑස්තිද එහෙනම්? 🎯💪
#日本語勉強

Paba Japan School at white rain aquarium place

25/05/2026

✨ PABA JAPAN SCHOOL ✨
නව පන්ති වාරය සඳහා ලියාපදිංචිය (Registration)
ජූනි 7 වනදා පානදුර (PJR) හිදී ආරම්භ වන නව ජපන් භාෂා පන්තිය සඳහා ඔබේ ආසනය වෙන්කරවා ගැනීමට සහ රු. 2,000/- විශේෂ දීමනාව හිමිකර ගැනීමට, කරුණාකර පහත විස්තර නිවැරදිව පුරවා අප වෙත එවන්න:
👤 1. සම්පූර්ණ නම (Full Name):
📍 2. පදිංචි නගරය (Town/City):
📞 3. දුරකථන අංකය (WhatsApp Number):
🎂 4. වයස (Age):
🎓 5. දැනට කරන රැකියාව හෝ අධ්‍යාපන මට්ටම (Job / School / AL / OL):
🇯🇵 6. මීට පෙර ජපන් භාෂාව හදාරා තිබේද? (Yes / No):
විස්තර එවූ පසු පන්තියේ සම්පූර්ණ විස්තර සහ පන්ති වේලාවන් (Time Schedule) ඔබට ලැබෙනු ඇත. 🌸
070 78 94 947 මෙම දුරකථන අංකයට පණිවිඩයක් යොමු කරන්න.

අන්තිම මොහොතේ කෙටි කාලීනව මං ගාවට ආපු ඔයාලා හතර දෙනාට මං අසාධාරණයක් කළේ නෑ කියලා මං හිතනවා S එකක් වත් බලාපොරොත්තු නොවුණු...
01/04/2026

අන්තිම මොහොතේ කෙටි කාලීනව මං ගාවට ආපු ඔයාලා හතර දෙනාට මං අසාධාරණයක් කළේ නෑ කියලා මං හිතනවා S එකක් වත් බලාපොරොත්තු නොවුණු ඔයාලා අද සෙන්සෙයි ව ගොඩාක් සතුටු කළා . හිරඟනා ටිකවත් බැරිව හිටපු සදීශට C එකක් ගන්න පුළුවන් වුණු එකට ගොඩාක් සතුටුයි සෙන්සෙයිට . අනාගතයේදී ඔයාලා හොඳ තැනකට එන්නම ඕනේ පංතියේදී ඉගෙනීමෙදී වගේම ජීවිතෙත් ඔයාලට කියලා දුන්නා කියලා මං හිතනවා ඔයාලට ජය මගෙ පුතේ. අනාගතේ ඔයාලට යන්න පුළුවන් උපරිම තැනට ඔයාලා යනවා මං ඒක දන්නවා මගෙ ළමයිනේ ❤️💪🌸.

27/01/2026

🛑අදම join වෙන්න.
070 78 94 947 whatsapp හරහා පණිවිඩයක් තබන්න. 🛑

31/12/2025

මං ජීවිතේ ගොඩක් ආසවෙන් පටන් ගත්ත රැකියාව තමයි උගන්වන එක . හිතේ සතුටක් වේදනාවක් තිබ්බත් ඔයාලා ලඟට ආපු ගමන් ඒ සතුට වැඩි වුණා වගේම වේදනාවෙන හිටියද කියලවත් අමතක වුණා. ඒ ඔයාලා වගේ ආදරණිය හිත් මාත් එක්ක ඉස්සරහට යන නිසයි . දන්නව එන්න අපහසු වුණු අයත් හිටියා . අපි අලුත් අවුරුද්දෙදී එකට එකතු වෙමු. 2025 අවුරුද්ද පුරාවට මා සමඟ රැඳී සිටි ආදරණිය දරුවනී සුබම සුබ නව වසරක් වේවා. 良いお年をお迎えください。අවුරුද්ද පුරාවට හිනාවක් ගෙන දුන් ඔබ සැමට ගොඩාක් ආදරෙයි. ♥️🌹🌻 ♥️Paba Sensei♥️

28/12/2025

අදම Japanese Free Workshop එකට join වෙන අය 0707894947 Whatsapp හරහා අනිවාර්යයෙන්ම Join වෙන්න. Join වෙලා Register වෙන්න. ♥️

https://chat.whatsapp.com/LsWN6APnU4v2gnh2gvZlQO ♥️අදම join සහභාගී වන සියලුම දෙනා ♥️0707894947 Whatsapp හරහා ♥️ ඔයාලට ති...
28/12/2025

https://chat.whatsapp.com/LsWN6APnU4v2gnh2gvZlQO ♥️අදම join සහභාගී වන සියලුම දෙනා ♥️0707894947 Whatsapp හරහා ♥️ ඔයාලට තියෙන අන්තිම අවස්ථාව වෙන්නත් පුළුවන් මේක . 😍

Address

Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Paba Sensei posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category