The Global Academy SriLanka

The Global Academy SriLanka Training & development for better tomorrow EDUCATION: GCE O/L & A/L
DEVELOPMENT: Professional & Career Studies
CONSULTANCY: Business & Legal

22/09/2026

අනුර අල්විස් ගුරැතුමාගේ පානදුර ශිෂ්‍යත්ව පංතිය GlobalEdu+ පානදුර ශාඛාවේදි

ඉරිදා උදෑසන 8.00 සිට 12.00 දක්වා

ලියාපදිංචිය ආරම්භ කර ඇත

හෙට තමයි දවස - 13/09/2026අනුර අල්විස් ගුරැතුමාගෙ පානදුර සම්ප්‍රාප්තියආරම්භක දේශණය ඉරිදා උදැසන 10.00 සිටGlobalEdu+ Panadu...
12/09/2026

හෙට තමයි දවස - 13/09/2026

අනුර අල්විස් ගුරැතුමාගෙ පානදුර සම්ප්‍රාප්තිය

ආරම්භක දේශණය ඉරිදා උදැසන 10.00 සිට

GlobalEdu+ Panadura

12/08/2026

වසර ගණනාවක් පුරා බස්නාහිර පළාතේ දහස් ගණනක් දරු දැරියන්ට අකුරු කරවූ,

ලංකාවේ දක්ෂතම සහ පරිණතම ගුරුවරයකු ලෙස දශක ගණනාවක අත්දැකීම් සමග,

වර්තමානයේ වැඩිම සිසුන් පිරිසක් සහිත
බස්නාහිර පලාතේ ජනප්‍රියතම ශිෂ්‍යත්ව ගුරුතුමා වන,
අනුර අල්විස් ගුරුතුමා.

පානදුර Global Edu+ ආයතනය වෙත අනුර අල්විස් ගුරුතුමාගේ සම්ප්‍රාප්තිය සැප්තැම්බර් පළමු සතියේ සිට.
𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐩𝐞𝐧 𝐍𝐨𝐰 𝟎𝟕𝟎𝟐𝟎𝟐𝟑𝟓𝟓𝟑
Panadura - පානදුර The Global Academy SriLanka

10/08/2026

🎓 ඔබේ දරුවාට විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කිරීමට අනගි අවස්ථාවක්!

5 ශ්‍රේණියේ දරුවන් සඳහා විශේෂයෙන් සැලසුම් කළ මාස 6ක Spoken English පාඨමාලාව සඳහා දැන්ම එක්වන්න.

සෙල්ලම්, කතාබස්, කථා කියවීම්, උච්චාරණ පුහුණුව සහ ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ස්වභාවිකව ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව හා විශ්වාසය වර්ධනය කරයි.

✨ ඉංග්‍රීසි කතා කිරීමේ විශ්වාසය
✨ වචන භාවිතය හා උච්චාරණය වැඩිදියුණු කිරීම
✨ සන්නිවේදන කුසලතා වර්ධනය
✨ සතුටින් ඉගෙන ගන්නා මිත්‍රශීලී පරිසරයක්

ආරම්භය "අගොස්තු 19" වන දින සිට

𝐆𝐫𝐨𝐮𝐩 𝟎𝟏 - 𝟏𝟗𝐭𝐡 𝐨𝐟 𝐀𝐮𝐠𝐮𝐬𝐭 𝟐𝟎𝟐𝟔
𝐆𝐫𝐨𝐮𝐩 𝟎𝟐 - 𝟐𝟐𝐧𝐝 𝐨𝐟 𝐀𝐮𝐠𝐮𝐬𝐭 𝟐𝟎𝟐𝟔

මෙහෙයවීම - ආචාර්ය නීතිවේදී ධනංජය විජේසේකර ගුරුතුමා

𝐆𝐥𝐨𝐛𝐚𝐥𝐄𝐝𝐮+ පානදුර

අදම ලියාපදිංචි වී ඔබේ දරුවාගේ අනාගතයට ශක්තිමත් පියවරක් තබන්න!

𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐎𝐩𝐞𝐧 𝐍𝐨𝐰 - 𝟎𝟕𝟎 𝟐𝟎 𝟐𝟑 𝟓𝟓𝟑

Global Companion Campus
“අද ඉගෙන ගනිමු… හෙට නායකත්වය දරමු!”

10/08/2026

*"මේවා ශිෂ්‍යත්වෙට එන්නේ නෑ.. එන්නේ මේ ටික විතරයි. මේ ගැටලු අමාරු වැඩී... දැලිස කරන්නේ මොකටද ? , ඇයි ඕනම චක්කරයක් කියන්න පුරුදු වෙන්නේ එන්නේ 7 වරක් විතරයිනේ , ඇයි පාන්දර 5 ට ඇහැරවන්නේ.....,ඇයි දවස ගානේ වැඩ දෙන්නේ ?"*

මේ තියෙන්නේ අපේ 2026 පන්තිය කරගෙන යද්දී විවිධ පාර්ශව වලින් ලැබුණු විවේචන ප්‍රශ්න කිරීම්...

මං හිතනවා ඒකට උත්තර ප්‍රශ්න පත්‍රයත් එක්ක අපේ නිබන්ධන සැසදුවම ඕනිම කෙනෙක්ට තේරෙනවා....

අපි 2027 3,4,5 පන්ති මේ සතියේ පටන් ගන්නවා. දන්න අදුරන හැමෝටම 2026 අයියලා අක්කලා අම්මලා පණිවිඩේ දෙන්න....❤️

"ළමයෙක්ට තියෙන්න ඕනි විභාගය වෙනුවෙන් දැනුම නෙමේ. ඕනිම විභාගයකට ඕනිම විදිහකට ලියන්න පුලුවන් දැනුමක්. අපි දුන්නේ ඒක.❤️😌

ශිෂ්‍යත්වය යනු තරගකාරී විභාගයකි 💯

"ශිෂ්‍යත්ව විභාගය යනු ඉතාමත්ම තරගකාරි විභාගයකි"ඒ සදහා ඔබගේ දරුවා කුඩා කල සිටම පුරුදු පුහුණු කිරීමට අපි සූදානම්! ඉතා ඉහළ ...
29/07/2026

"ශිෂ්‍යත්ව විභාගය යනු ඉතාමත්ම තරගකාරි විභාගයකි"

ඒ සදහා ඔබගේ දරුවා කුඩා කල සිටම පුරුදු පුහුණු කිරීමට අපි සූදානම්!

ඉතා ඉහළ සුදුසුකම් ලත් ලංකාවේ ප්‍රවීනතම ගුරුවරියක් අපේ දරුවන් වෙනුවෙන් දැන් සූදානමින්!

රූමදූ පෙරේරා
BA (Hons) Statistics
අධ්‍යාපන ඩිප්ලෝමා (ප්‍රාථමික)
වසර පහළොවක පළපුරුද්ද
ප්‍රාථමික ගුරු පුහුණු
ශිෂ්‍යත්ව පිළිතුරු පත් පරීක්ෂක

අදම කතා කරන්න අපිට ලියාපදිංචිය ඇරඹෙයි
𝐆𝐥𝐨𝐛𝐚𝐥𝐄𝐝𝐮+ 𝐏𝐚𝐧𝐚𝐝𝐮𝐫𝐚 ශාඛාව
077 143 71 37

📚 GLOBAL EDU+ EDUCATION🚀 O/L English A & B Speed Revision(10 හා 11 ශ්‍රේණි සිසුන් සඳහා විශේෂ පුනරීක්ෂණ පාඨමාලාව)📅 ආරම්භය...
17/07/2026

📚 GLOBAL EDU+ EDUCATION

🚀 O/L English A & B Speed Revision
(10 හා 11 ශ්‍රේණි සිසුන් සඳහා විශේෂ පුනරීක්ෂණ පාඨමාලාව)

📅 ආරම්භය: අගෝස්තු මස 01 වන සෙනසුරාදා
🕖 වේලාව: සෙනසුරාදා සවස 7.00 සිට 9.00 දක්වා

👨‍🏫 දේශක:
ආචාර්ය නීතිවේදී ධනංජය විජේසේකර

📖 මෙම පාඨමාලාව තුළ,
✅ O/L English A & B සම්පූර්ණ පුනරීක්ෂණය
✅ විභාගයට අත්‍යවශ්‍ය ප්‍රශ්න හා පිළිතුරු
✅ Model Papers හා Past Papers සාකච්ඡාව
✅ Grammar, Vocabulary, Writing හා Reading විශේෂ පුහුණුව
✅ ඉහළ ප්‍රතිඵල සඳහා කෙටි හා පහසු ඉගෙනුම් ක්‍රම

📲 ලියාපදිංචි වීමට: 076 912 8179

🎯 මෙම WhatsApp සමූහය තුළින් ඔබට ලැබෙන්නේ:
• පන්ති දැනුම්දීම්
• අධ්‍යයන සටහන් (Notes)
• පුහුණු ප්‍රශ්න පත්‍ර
• වැදගත් විභාග උපදෙස්

🎓 අදම එකතු වී O/L English විභාගයේ ඉහළ ප්‍රතිඵලයක් සඳහා සූදානම් වන්න!

03/06/2026

𝐒𝐩𝐨𝐤𝐞𝐧 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 + 𝐒𝐜𝐡𝐨𝐨𝐥 𝐒𝐲𝐥𝐥𝐚𝐛𝐮𝐬

ප්‍රතිඵල මතම ඉදිරියටම යන
ආදරයට ආදරේ සෙනෙහසින්ම උගන්වන
අවුරැදු තුනකට මුළු පානදුරේම හොල්ලවන
එකම පංතිය ආචාර්ය නීතිවේදි ධනංජය විජේසේකරයන් මෙහෙයවන...!

වම් පස දරුවා Moratuwa Prince of Wales විදුහලේ Dictation තරගයෙන් මුළු පාසලෙන්ම පළමුවැනියා!
දකුණු පස දරුවා Panadura සුමංගල පිරිමි විදුහලේ මුළු පාසලෙන්ම Impromptu Speech තරගයෙන් දෙවැනියා!

𝐆𝐥𝐨𝐛𝐚𝐥𝐄𝐝𝐮+ 𝐏𝐚𝐧𝐚𝐝𝐮𝐫𝐚 𝐁𝐫𝐚𝐧𝐜𝐡
𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 - 𝟎𝟕𝟔𝟗𝟏𝟐𝟖𝟏𝟕𝟗
සියලුම පංති බදාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල

𝐆𝐫𝐚𝐝𝐞 𝟎𝟔 𝐭𝐨 𝐆𝐫𝐚𝐝𝐞 𝟏𝟏
•Grade 06 - බදාදා 4.30-6.30
සෙනසුරාදා 3.30-5.30
•Grade 07 - සෙනසුරාදා 5.30-7.30
ඉරිදා 4.15- 6.30
•Grade 08 - සෙනසුරාදා 8.15- 10.15
ඉරිදා 2.00-4.15
•Grade 09/10/11 - සෙනසුරාදා 1.30 - 3.30
ඉරිදා 6.00-8.30

අදම ඔබත් ලියාපදිංචි වන්න.

𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐀/𝐋, 𝐈𝐄𝐋𝐓𝐒,.𝐓𝐎𝐅𝐄𝐋, 𝐏𝐓𝐄 𝐄𝐱𝐚𝐦.

𝐆𝐥𝐨𝐛𝐚𝐥𝐄𝐝𝐮+ 𝐏𝐚𝐧𝐚𝐝𝐮𝐫𝐚 𝐁𝐫𝐚𝐧𝐜𝐡 ගුරුමණ්ඩලය සහ ආයතනයේ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් උතුම් වෙසක් පොහොය නිමිති කරගෙන..!තුන්වන වරටත් ...
01/06/2026

𝐆𝐥𝐨𝐛𝐚𝐥𝐄𝐝𝐮+ 𝐏𝐚𝐧𝐚𝐝𝐮𝐫𝐚 𝐁𝐫𝐚𝐧𝐜𝐡 ගුරුමණ්ඩලය සහ ආයතනයේ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් උතුම් වෙසක් පොහොය නිමිති කරගෙන..!

තුන්වන වරටත් පවත්වන ලද "Elephant House අයිස්පලම්" දන්සැල
01/06/2026~ පානදුරේ

-𝐕𝐞𝐬𝐚𝐤 𝐃𝐚𝐧 𝐒𝐚𝐥𝐚 𝟐𝟎𝟐𝟔-පිංසිත් අවදි වෙත්වා...! සියල් සතුන් සියල් සතුන්ගේසැප කැමැත්තෝ වෙත්වා...!
28/05/2026

-𝐕𝐞𝐬𝐚𝐤 𝐃𝐚𝐧 𝐒𝐚𝐥𝐚 𝟐𝟎𝟐𝟔-
පිංසිත් අවදි වෙත්වා...!
සියල් සතුන් සියල් සතුන්ගේ
සැප කැමැත්තෝ වෙත්වා...!

Address

Kaluthara, Nagoda
Panadura
12500

Telephone

+94769128179

Website

Alerts

Be the first to know and let us send you an email when The Global Academy SriLanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to The Global Academy SriLanka:

Shortcuts

Share

Category