21/08/2026
කිරුළු ඵලන්
"ලංකාවේ හොඳම ඉංග්‍රීසි පන්තිය"
A/L ඉවර වෙන්නත් ලඟයි නේද?
👩🎓👉 ඔයාගේ ජීවිත ඊළඟට තමයිි වැඩේ තියෙන්නේ.
🏆️ ඔයා ජීවිතේ මොන පැත්තකට ගියත් ඔයාට ඉංග්‍රීසි කියන දෙය අවශ්‍ය වෙනවා.
🏅ඕගොල්ලෝ තාම හිතන්නේ හෝල් ක්ලාස් ගිහිල්ලා ඉංග්‍රීසි කතා කරන්න හදාගන්න පුළුවන් කියලද?
🏅හොඳ නැද්ද තියරි ප්‍රැක්ටිකල් දෙකම තියෙන "අපි ඉංග්‍රීසි කතා කරන්න පන්තියත්" එක්ක එකතු වුණොත්?
🏅හෝල් ක්ලාස් වල කරන්න බැරි වැඩ බොහොමයක් individual , Group Class වල කරන්න පුළුවන් .මොකෝ ප්‍රැක්ටිකල් කරන්න බෑ හොල් ක්ලාස්වල.
❌ පාට පට ටියුට් වල හිස්තැන් පුරවල ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? 😂😂
🥇🏆️බය නැතුව ඕන කෙනෙක් ඉස්සරහ ඕනම සමාජයක ඉංග්‍රීසි කතා කරන්න අපි ඕගොල්ලන්ව පුහුණුු කරනවා.
අපිත් එක්ක එකතු වෙන්න
ලංකාවේ හොඳම ඉංග්‍රීසි පන්තිය
"අපි ඉංග්‍රීසි කතා කරන පන්තිය"
Call or whatsapp
🙋♂️0722 823 917
🙋♂️076 72 76 574