St. Anthony's Girls' School

St. Anthony's Girls' School

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Anthony's Girls' School, School, Grace Peiris Mawatha, Panadura.

අපගේ මෙහෙවර ප්‍රකාශය
භෞතික හා මානව සම්පත් ඵලදායි ලෙස යොදා ගනිමින් අධ්‍යාපනික ප්‍රතිඵල, ඉහළ සාධන මට්ටමෙහි රදවා ගනිමින් නිර්මාණශිලීත්වය බලගැන්වීම අපගේ මෙහෙවරයි.

දැක්ම
වැඩ ලෝකයට අවශ්‍ය දැනුම, කුසලතා, හා ආකල්ප වලින් පිරිපුන් දියණියක් දැයට දායාද කිරීම.

09/08/2026

🌸 To Our Dear Daughters Sitting for the 2026 G.C.E. Advanced Level Examination,

Wishing you all the very best for your exams! ✨
May your hard work and dedication bring you success. 💚

Warmest wishes from everyone at our school! 🌿
🎓 Best of Luck, Dear Daughters! 💐

Photos from St. Anthony's Girls' School's post 06/08/2026

🧮 Infinity Math Camp ♾️

Our Infinity Math Camp was successfully organized as a project by Two internship Mathematics teacher trainees from Pasdunrata National College of Education.

The camp commenced with a vibrant opening ceremony featuring a dance performance, a drama, and a song. This was followed by a series of engaging mathematical games, team-building activities, and interactive learning sessions that encouraged active student participation.

The activities were conducted across the school playground, classrooms, the ICT laboratory, and the Smart Classroom, providing students with a dynamic and enjoyable learning experience.

Objectives of the Camp:
🔹 To enhance students’ mathematical knowledge and problem-solving skills.
🔹 To foster creativity and logical thinking.
🔹 To develop teamwork, collaboration, and leadership skills.
🔹 To inspire a positive attitude and greater enthusiasm towards Mathematics.

The camp provided students with an unforgettable learning experience by combining education with fun and innovation.

👏 Our sincere appreciation goes to the teachers who organized , all participants and everyone who contributed to make ‘ Infinity Math Camp ‘ a great success.

✨ “Learning Mathematics Through Fun, Creativity, and Teamwork!” ♾️📚

Photos from St. Anthony's Girls' School's post 26/07/2026

🏆🎶 සමස්ත ලංකා සංගීත තරගාවලියේ කළුතර කලාප සංගීත තරග 2026 🎶🏆

බප/කළු/ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය – පානදුර

කළුතර කලාප සංගීත තරගාවලියේදී අප විද්‍යාලයේ දියණියන් විශිෂ්ට දක්ෂතා දක්වමින් පහත ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් වූහ.

🥇 ඒකල ශාස්ත්‍රීය ගායනා
භීමපලාශ්‍රී රාගය – ප්‍රථම ස්ථානය

🥇 ඒකල වාදන (වයලින්)
භූපාලි රාගය – ප්‍රථම ස්ථානය

🥈 සමූහ ගායනා
ප්‍රශස්ති ගී ආශ්‍රිත නව නිර්මාණ – දෙවන ස්ථානය

මෙම අභිමානවත් ජයග්‍රහණයන් හිමිකරගත් සියලුම සිසුවියන්ටත්, ඔවුන් පුහුණු කළ ගුරුභවතුන් වන Jayawardana Nadeeshiya ගුරුතුමියටත්, Nipuni Kaushalya ගුරුතුමියටත් , සෞන්දර්ය අංශයේ ගුරුභවතුන්ටත් අපගේ හෘදයාංගම සුබපැතුම්!💐💐

23/07/2026

Proud Moment for St. Anthony’s Girls’ School, Panadura! 💚🤍

Congratulations to our talented students on their outstanding achievements at the National Bilingual Education Presentation Skills Challenge & Report Writing – Kalutara Zone 2026. 🏆

A heartfelt thank you to our dedicated teachers Mrs.Enoka Pathinayake, Mrs. Kumudu Maatharaarachchi Mrs. Prasadini Gunathilaka , Ms. Bhagya Hirashini, Mrs. Menaka Kalpanie Madurawala and Ms. Udani Vindhya for their invaluable guidance, encouragement, and commitment in training our students. Your dedication made this success possible. 🌹👏

Wishing our students continued success in the next stage!

💚🤍

15/07/2026

බප/කළු/ ශාන්ත අන්තෝනි බාලිකා මහා විද්‍යාලය – පානදුර

📢 *සුහද ආරාධනා* 📢

_පාසලේ සියලුම ආදි ශිෂ්‍ය කණ්ඩායම් වෙත කෙරෙන විශේෂ ආරාධනයයි._

අප විද්‍යාලයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කිරීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් මූලික සැලසුම් සාකච්ඡාව පහත පරිදි පැවැත්වේ.

🗓 දිනය: 2026 ජූලි 22 (බදාදා)
🕑 වේලාව: පස්වරු 2.00
📍 ස්ථානය: විද්‍යාලයේ ප්‍රධාන ශාලාව

මෙම වැදගත් සාකච්ඡාව සඳහා සියලුම ආදි ශිෂ්‍ය කණ්ඩායම් නියෝජනය කරමින් කමිටු සාමාජිකයන්ගේ සහභාගිත්වය අනිවාර්ය වන බැවින්, නියමිත වේලාවට සහභාගි වන ලෙස කාරුණිකව ආරාධනා කරමු.

ස්තුතියි.

පාසල් කළමනාකරණ කමිටුව
බප/කළු/ ශාන්ත අන්තෝනි බාලිකා මහා විද්‍යාලය – පානදුර

Photos from St. Anthony's Girls' School's post 13/07/2026

🎓📚 A New Journey Begins! 📚🎓

St. Anthony’s Girls’ School – Panadura

With great joy, we warmly welcome our 2028 Advanced Level Batch, officially commencing their academic journey on 13th July 2026.

We are especially honoured to have Prof. E. K. Jayampathy, Head of the Department of Management and Entrepreneurship,Faculty of Management and Finance,University of Ruhuna, Matara,as our distinguished guest, inspiring our students as they begin this exciting new chapter.

May this journey be filled with determination, curiosity, lifelong learning, and remarkable achievements. Let every challenge become an opportunity to grow, and every dream a step closer to reality.

✨ Welcome to the 2028 A/L Family! 💐

Dream • Learn • Achieve

08/07/2026

🌾 A Proud Achievement for Our School! 🌾

We are delighted to announce that St. Anthony’s Girls’ School, Panadura secured 4th Place in the HNB Teen+ Quiz Champs 2026 – Kalutara District Competition, competing among nearly 60 school teams.

Congratulations to our talented students for their outstanding performance and dedication. Your achievement has brought great pride to our school. 👏💚

Our sincere appreciation goes to Ms. Ruwini Wickramasinghe and Mr. Jananga Fernando for their commitment, guidance, and unwavering support in preparing the team for this competition. 💐

We wish our students and teachers continued success in all their future endeavors.

💚 Together, we continue to make St. Anthony’s Girls’ School proud!

Photos from St. Anthony's Girls' School's post 08/07/2026

අභියෝග ජයගත් අපේ අන්තෝනි දියණියන්ට උණුසුම් සුබ පැතුම්! 💐❤️

2025/2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සාර්ථකත්වය අත්කර ගනිමින් අන්තෝනි මාතාවට අභිමානයක් එක් කළ අපගේ ආදරණීය සිසු දැරියන් විශේෂයෙන් ඇගයීමට ලක් කළෙමු. 🌹

විශේෂයෙන්ම අඩු සාධන මට්ටමේ සිට නොසැලෙන උත්සාහය, කැපවීම සහ අධිෂ්ඨානය තුළින් විභාග කඩයිම සාර්ථකව ජයගත් ඔබ සැම සැබෑ ආදර්ශයකි.
මෙම සාර්ථකත්වය පිටුපස නිහඬවම කැපවී, දිරිමත් කරමින්, මඟ පෙන්වමින්, එක් සිසුවියක්වත් අත් නොහැර කටයුතු කළ අපගේ ගුරු මව්වරුන්ට සහ ගුරු පියවරුන්ට අපගේ ගෞරවාදර ස්තූතිය පුද කරමු. 🙏

ඔබ සැමගේ ඉදිරි අධ්‍යාපනික ගමන තවත් ජයග්‍රහණවලින්, ආශීර්වාදයෙන් සහ සාර්ථකත්වයෙන් පිරී යාමට හදවතින්ම සුබ පතමු! ❤️✨

Photos from St. Anthony's Girls' School's post 04/07/2026

🌸 හෘදයාංගම ස්තුතිය! 🌸

අප පාසලේ ආදි ශිෂ්‍යාවක්, විද්‍යාව විෂය ඉගැන්වූ ආදරණීය ගුරුතුමියක් මෙන්ම සුබ පතන්නන්ගේ සංගමයේ සාමාජිකාවක් වන ඔල්ගා ප්‍රනාන්දු ගුරු මහත්මිය විසින්, බප/කළු/ශාන්ත අන්තෝනි බාලිකා මහා විද්‍යාලයේ ක්‍රීඩා අංශය වෙනුවෙන් සිදු කළ අගනා පෞද්ගලික ධන පරිත්‍යාගය වෙනුවෙන් අපගේ හෘදයාංගම කෘතවේදීත්වය පුද කරමු. 🙏

තමන් ඉගෙනගත් පාසල අමතක නොකර, එහි වර්තමාන දියණියන්ගේ අනාගතය වෙනුවෙන් ඔබතුමිය දක්වන සෙනෙහස, කැපවීම සහ දායකත්වය අප සැමට මහත් ආදර්ශයකි.

මෙම සත්කාර්යය වෙනුවෙන් වැඩබලන විදුහල්පතිතුමිය, සහකාර විදුහල්පතිතුමියන්, ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ආදරණීය දියණියන්, දෙමාපියන් සහ සමස්ත පාසල් ප්‍රජාව ඔබතුමියට අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරමු. ❤️

ඔබතුමියට නිදුක් නීරෝගී සුවය, දීර්ඝායුෂ, ශක්තිය, සෞභාග්‍යය සහ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා!

💙 ශාන්ත අන්තෝනි දියණියක් ලෙසත්, අපගේ හිටපු ගුරුතුමියක් ලෙසත් පාසල වෙනුවෙන් ඔබ සිදු කරන මෙහෙවර අප සැමගේ ගෞරවයට හා කෘතවේදීත්වයට නිරන්තරයෙන් පාත්‍ර වේ.

Want your school to be the top-listed School/college in Panadura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Grace Peiris Mawatha
Panadura

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30