15/07/2026
🌸 NEW BATCH – දැන් ලියාපදිංචි වීම ආරම්භයි!💖
🇯🇵ජපන් භාෂා සහතිකපත්‍ර පාඨමාලාව🇯🇵
“අපි එකට ජපන් භාෂාව ඉගෙන ගනිමු.”
එක්වන්න අපගේ ✅WhatsApp Group සමග.
To join 👇
https://chat.whatsapp.com/J1VnFTG38lV08Gu4OXz9tJ?mode=gi_t
(Group එකට සම්බන්ධ වන සැමටම Admission Free🆓)
⸻
🎯 N5 විභාග ඉලක්ක
✅ JLPT
✅ NAT-TEST
✅ JLCT
✅ TOPJ
N5 විභාගය සාර්ථකව සමත් වීම ඉලක්ක කරගත් පාඨමාලාව
⸻
📚 පාඨමාලා විස්තර
📅 කාලය – මාස 5
💰 පාඨමාලා ගාස්තුව – රු. 30,000/-
(මාසික වාරික ලෙස ගෙවිය හැක.)
🎓 පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපතක් ලබාදේ.
⸻
🌟 ඔබට හිමි වන විශේෂ වාසි
✅ නොමිලේ Online පන්ති
✅ නොමිලේ අමතර පුනරීක්ෂණ පන්ති
✅ ජපන් වීසා උපදේශන සේවාව
⸻
✈️ ජපානයට යාමේ සිහිනය සැබෑ කරගන්න!
අප වෙතින්,
✅ Student Visa
✅ Working Visa
✅ SSW Visa
සඳහා ජපායේ වසර 22කට අධික අත්දැකීම් ඇති සහ වසර 15 කට අධික කාලයක් දහස් ගණන් සිසු සිසුවියන්ගෙ ජපන් සිහිනය සාර්ථක කරදුන් අපගේ නිවැරදි හා විශ්වාසනීය මගපෙන්වීම.
⸻
🗓️ නව පන්ති ආරම්භය
📍 පානදුර
2026.08.08 (සෙනසුරාදා)
🕘 උදේ 9.30
PANADURA NEW EDICS
⸻
📍 රත්නපුර
2026.08.09 (ඉරිදා)
🕘 උදේ 9.30
RATNAPURA NEW SIGMA
⸻
📞 අදම ලියාපදිංචි වන්න!
එක්වන්න අපගේ ✅WhatsApp Group සමග.
To join 👇
https://chat.whatsapp.com/J1VnFTG38lV08Gu4OXz9tJ?mode=gi_t
(Group එකට සම්බන්ධ වන සැමටම Admission Free🆓)
📱 WhatsApp : +94 704 000 000
📞 Call : +94 716 990 000
🌐 www.saiwaicenter.lk