14/08/2026
ඔබතුමා අපට ලබාදුන් මඟපෙන්වීම, ආදර්ශය සහ සුන්දර මතකයන් අපගේ හදවත් තුළ සදා ජීවමාන වනු ඇත.
ශ්‍රී සුමංගල විදුහල වෙනුවෙන් ඔබතුමා ඉටු කළ අමිල සේවයත්, සිසු පරපුර වෙනුවෙන් කළ කැපවීමත් කිසිදා අමතක නොවනු ඇත. ඔබතුමාගේ නාමය සුමංගල ඉතිහාසයේ සදා රැඳෙනු ඇත. 🕊️🇬🇦
අපගේ ආදරණීය හිටපු විදුහල්පති L. W. සෝමතිලක විතාරණ මැතිතුමනි, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා! 🙏🤍