25/09/2026
🔥ඔබත් නීති ඩිප්ලෝමාධාරියකු වන්න..🏆️
🛑 ඉහළම සිසු ප්‍රසාදයක් ඇති, වැඩිම පිළිගැනීමක් ඇති නීති ඩිප්ලෝමාවක් හැදෑරීමේ අවස්ථාව ඔබටත්.!!!
🔥Diploma in Law - නීතීය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව🔥
16වන කණ්ඩායම (Intake 16)
🧑🎓 පාඨමාලා කාලය - මාස 06
🧑🎓 මාධ්‍ය - සිංහල /ඉංග්‍රීසි
🧑🎓 පාඨමාලා ආරම්භය - ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා 7.30pm ට
🧑🎓 සුදුසුකම් : O/L
🧑🎓 ලියාපදිංචි ගාස්තුව -Rs.2000
🧑🎓 මාසික ගාස්තුව - Rs.5500
🧑🎓වයස සීමාවක් නොමැත.
💥පාඨමාලාවේ සියලුම මුද්‍රිත නිබන්ධන තැපැල් මගින් නොමිලේ නිවසට!!
🟣 Rs 2000 ලියාපදිංචි ගාස්තු ගෙවන සිසුන්ට ආරම්භක සම්මන්ත්‍රණ වර්ණවත් (මුද්‍රිත) නිබන්ධන නිවසටම නොමිලේ.👇
https://docs.google.com/.../1FAIpQLSfMyZ8dK9S.../viewform...
✨නීතිය පිළිබඳ ඩිප්ලෝමාවේ ඉහළම ලකුණු ලබාගන්නා සිසුවකුට KIU විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී ගෞරව උපාධිය (LLB) හැදැරීමට රු මිලියනයක ශිෂ්‍යත්වයක්.
🏆️අපෙන් ඔබට🏆️
🔥පන්ති (ඔන්ලයින්)
🔥දේශන/නිබන්ධන
🔥නීතිය පිළිබඳ හැදෑරීමේ පොත්
🔥LMS පහසුකම් / Recording
🔥 Diploma in Law T Shirt
🔥 Diploma In Law හැදුනුම්පත
🔥Diploma in Law පාඨමාලාව සමඟ ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ🔥
1. නීතිවේදී උපාධිය ( LLB )පිරිනමන රටේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් නීති ඩිප්ලෝමා සහතිකය ලබා ගැනීමේ අවස්ථාව.
2. ✨අප Diploma හදාරන සෑම සිසුවෙකුටම අවශ්‍ය නම් UGC & උසස් අධ්‍යාපන අමාත්‍යංශය පිළිගත් KIU විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධිය( LLB) හැදෑරීමට රුපියල් ලක්ෂයක ගාස්තු සහනයක් ..
03.✨නීතිය පිළිබඳ ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන සිසුන්ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව (BMICH) ඩිප්ලෝමා සහතිකය ප්‍රදානය කිරීම. ඒ සමඟම Neertha Law Academy විසින් දෙනු ලබන ID පත ප්‍රධානය කිරීම.
🔥About Our Academy - අපේ ඇකඩමිය ගැන🔥
🔥Diploma in Law මෙහෙයවනු ලබන්නේ නීති ප්‍රවේශය සඳහා ලෝ ඇකඩමියක් ලෙස ලියාපදිංචි ලංකාවේ පැරණිතම ආයතනවලින් එකක් වන නීර්තා ලෝ ඇකඩමිය (Neertha Law Academy) වේ.
🔥නීර්තා යනු දැනට වසර 15ක් තුළ නීතිඥවරුන් 1000කට වැඩි සංඛ්‍යාවක් බිහිකල ආයතනයකි.
🔥ලංකාවේ හොඳම නීති අධ්‍යාපන ආයතනට හිමි Iconic Awards 2024 & 2025 දිනාගත් ලංකාවේ එකම හා පලමු ආයතනය.
🔥නීති විෂය කරුණු උගන්වනු ලබන්නේ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණ, අත්දැකීම් බහුල නීතිඥ මඩුලක් විසිනි.
🔥ආරම්භක සම්මන්ත්‍රණ යට නොමිලේ සහභාගී වීමට පහත Google Form පුරවන්න. 👇
https://docs.google.com/.../1FAIpQLSfMyZ8dK9S.../viewform...
💥Contact us - අපව සම්බන්ධ කර ගැනීමට💥
🧑🎓WhatsApp චැනලයට ඇතුලත් වී බෙල් button Press කර Follow කරන්න. ( whatsapp channel පෙන්නුම් කරන්නේ Chat වලට වම් පසින් ඇති Update වලය.)
WhatsApp Channel: 👇
https://whatsapp.com/channel/0029VbDuWcy90x2mIsReNo1v
Telegram channel: 👇
https://t.me/+MBfSWNyOS180YjNl
🧝නීති ඩිප්ලෝමා වැඩි විස්තර සඳහා අප වෙබ් පිටුවට පිවිසෙන්න.👇
https://www.neertha.lk/diplomainlaw.php
පහත Face Book pages Follow කර වැඩි විස්‍තර දැනගන්න.
💢 නීතිඥ නීත් උදේශ👇
https://www.facebook.com/share/1FjCZVecjk/?mibextid=wwXIfr
💢 Neertha Law Academy 👇
https://www.facebook.com/share/1aGTFwW4SW/?mibextid=wwXIfr
Neertha Law Academy
නීතිඥ නීත් උදේශ
071 345 5095
077 4 481 487
011 317 3300
www.Neertha.lk
නීතිඥ වෘර්තියට පියනගන ඔබේ මුලික අඩිතාලම