Ranrose Nursery School

Ranrose Nursery School නිවැරදි ගුණාත්මක අධ්‍යාපනයෙන් පාසලට බුද්ධිමත් දරුවෙක්, උසස් සාරධර්ම මගින් යහපත් සමාජයක් ගොඩනැගීම!!!

බණ අහන සිඟිත්තෝ 🪷
29/06/2026

බණ අහන සිඟිත්තෝ 🪷

29/06/2026

බණ අහන සිඟිත්තෝ

Protect Play 🤾🏻‍♂️Protect Childhood 😊International Play Day"Let children play. It''s how they express themselves. A chil...
11/06/2026

Protect Play 🤾🏻‍♂️
Protect Childhood 😊

International Play Day

"Let children play. It''s how they express themselves. A childhood filled with play helps create a brighter and more beautiful world for tomorrow!"

සුරකිමු සෙල්ලම🤾🏻‍♂️සුරකිමු ළමාවිය 😊ජාත්‍යන්තර සෙල්ලම් දිනය
11/06/2026

සුරකිමු සෙල්ලම🤾🏻‍♂️
සුරකිමු ළමාවිය 😊

ජාත්‍යන්තර සෙල්ලම් දිනය

සුරකිමු සෙල්ලම - සුරකිමු ළමා විය 😊🤾🏻‍♂️අද ජාත්‍යන්තර සෙල්ලම් දිනයයි
11/06/2026

සුරකිමු සෙල්ලම - සුරකිමු ළමා විය 😊🤾🏻‍♂️

අද ජාත්‍යන්තර සෙල්ලම් දිනයයි

😊🤾🏻‍♂️Protect Play – Protect ChildhoodInternational Play Day"Let children play. It''s how they express themselves. A chi...
11/06/2026

😊🤾🏻‍♂️Protect Play – Protect Childhood

International Play Day

"Let children play. It''s how they express themselves. A childhood filled with play helps create a brighter and more beautiful world for tomorrow!"

සුරකිමු සෙල්ලම - සුරකිමු ළමා විය 😊🤾🏻‍♂️ජාත්‍යන්තර සෙල්ලම් දිනය"දරුවන්ට සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. ඒ ඔවුන්ගේ භාෂාවයි. සෙල්ලම...
11/06/2026

සුරකිමු සෙල්ලම - සුරකිමු ළමා විය 😊🤾🏻‍♂️

ජාත්‍යන්තර සෙල්ලම් දිනය

"දරුවන්ට සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. ඒ ඔවුන්ගේ භාෂාවයි. සෙල්ලමින් පිරි ළමාවියක් හෙට ලෝකය ලස්සන කරයි!"

වෙසක් අසිරියට සැරසුණු රැන්රෝස් දරුදැරියන් 🪷
11/06/2026

වෙසක් අසිරියට සැරසුණු රැන්රෝස් දරුදැරියන් 🪷

17/05/2026

🌞 රැන්රෝස් සිඟිති බක්මහ උළෙල 2026 🌞
Ranrose New Year Celebration 2026

කිරි ඉතිරවීම
හා පිම්ම
තාරා ගමන
දෙහි ගෙඩිය හැන්ද මත තබා ගෙන යෑම
කූඩයට බෝල රැස්කිරීම
බෝතලයට වතුර පිරවීම
සමනලයාට මල් තේරීම
බැලුන් පිපිරවීම
බිස්කට් කෑමේ තරගය
බීම බීමේ තරගය
🌞 අවුරුදු කෑම මේසය🌛
සිඟිති අවුරුදු කුමර කුමරියෝ
මේ අවුරුදු කාලේ සිනාවෙයන් රාළේ
සංගීත පුටු තරගය
ආදි ශිෂ්‍ය තරග: එල්ලයට බෝලය දැමීම
තැන තැන රවුමට ඉඳගෙන
ආදි ශිෂ්‍ය තරග: තොප්පි මාරු කිරීම
දෑතේ බංගලි වළලු - කනේ අරුංගල් තෝඩු
රා රා රා බොම්බියේ - මුවාවෙයන් නංගියේ
දෙමාපිය තරග: සංගීත පුටු තරගය
දෙමාපියන්ට බුලත් දී වැඳීම
සරඹ සංදර්ශනය
ත්‍යාග ප්‍රදානය 🥳

Address

Horana Road, Eluwila
Panadura
12500

Opening Hours

Monday 08:00 - 11:00
Tuesday 08:00 - 11:00
Wednesday 08:00 - 11:00
Thursday 08:00 - 11:00
Friday 08:00 - 11:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ranrose Nursery School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ranrose Nursery School:

Shortcuts

Share

Category