Institute of Computer Science and Languages - ICSL

Institute of Computer Science and Languages - ICSL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Institute of Computer Science and Languages - ICSL, Education, No 571, Galle Road, Panadura.

Empowering Future Minds: Transforming minds through tech education | Explore our range of courses and programs in computer science Technology and globally recognized languages | Career focused education - ICSL

🌸මෙන්න ඔබේ පුංචි මල් කැකුළට විශ්ව භාෂාවෙන් ලෝකයම දිනන්න පාර කියාදෙන ස්වර්ණමය අවස්ථාවක්!✨ජාත්‍යන්තර වශයෙන් පිළිගත් Cambri...
31/07/2026

🌸මෙන්න ඔබේ පුංචි මල් කැකුළට විශ්ව භාෂාවෙන් ලෝකයම දිනන්න පාර කියාදෙන ස්වර්ණමය අවස්ථාවක්!✨

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් Cambridge English පාඨමාලා සමගින් ඔබේ පොඩ්ඩාගේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ICSL අපි සූදානම්! 🌟🎉

මෙය හුදෙක් සාමාන්‍ය English class එකක් නොව,මාස 6ක් පුරාවට දිවෙන, විනෝදජනක, ප්‍රායෝගික,පොඩ්ඩන්ටම ගැළපෙන ඉගෙනුම් ක්‍රියාවලියකි! 🧠💡

🎯🌟අපේ පාඨමාලාවෙන් ඔබේ පොඩ්ඩාට:
✅Listening: ඉංග්‍රීසි සංවාද පහසුවෙන් වටහාගැනීමේ හැකියාව 🎧
✅Reading & Writing: නිර්මාණශීලීව ඉංග්‍රීසියෙන් ලිවීමේ හා කියවීමේ හැකියාව 📖
✅Speaking: බියක් නැතුව, පූර්ණ ආත්ම විශ්වාසයෙන් ඉංග්‍රීසියෙන් කතා කිරීමේ හැකියාව 🗣️

📌 පාඨමාලා විස්තර:

🌟 Cambridge English Starters Programme
⏳කාලසීමාව: මාස 06 යි
💰 පාඨමාලා ගාස්තුව: මසකට රු. 3500/- ක් පමණි

🌟 Cambridge English Movers Programme
⏳කාලසීමාව: මාස 06 යි
💰 පාඨමාලා ගාස්තුව: මසකට රු. 3500/- ක් පමණි

📆නව පාඨමාලා ආරම්භය: අගෝස්තු මස ආරම්භ වේ

🎓 Cambridge University වෙතින් හිමිවන ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතිකය, අභිමානවත් උපාධි ප්‍රදානෝත්සවයක් තුලින් ඔබේ දරුවා අතටම! 🏅

🏃‍♂️ ආසන සීමිතයි! ප්‍රමාද නොවී අදම ඔබේ පුංචි හපනාගේ අනාගතය සුරක්ෂිත කරන්න! ⏰

📞 විමසීම් / WhatsApp: 0760066677
📍 ස්ථානය: අංක 571, ගාලු පාර, පානදුර (Arpico Super ඉදිරිපිට)

17/07/2026

💻 Our ICT Program 💻

Theory I Practical Training I Mock Exams I Final Exam I Convocation 🎓
A complete ICT learning journey at ICSL College

Unlock your future with this weekend internship! 🎓 Perfectly designed for school leavers, gain experience in a recognize...
17/07/2026

Unlock your future with this weekend internship! 🎓 Perfectly designed for school leavers, gain experience in a recognized Cambridge Exam Prep Center in Panadura with a Rs 20,000 monthly stipend. 🌟 Don't miss out, apply now! Send CV to 0760066677

26/06/2026

𝐉𝐎𝐁 𝐕𝐀𝐂𝐀𝐍𝐂𝐘- Panadura Branch (age 18-30). Join with ICSL team for a better tomorrow. 0760066677

🚀 Master the Future: AI Mastery Workshop 2026ඔබේ Profession එක මොකක් වුණත්, AI පාවිච්චි කරලා වැඩ පහසු කරගන්න සහ අලුත් ආද...
17/06/2026

🚀 Master the Future: AI Mastery Workshop 2026
ඔබේ Profession එක මොකක් වුණත්, AI පාවිච්චි කරලා වැඩ පහසු කරගන්න සහ අලුත් ආදායම් මාර්ග හදාගන්න මේක නියම අවස්ථාවක්. Join our comprehensive workshop and become an AI-Powered Professional!
To register fill this from:
https://docs.google.com/.../1FAIpQLSePJm3G3O4.../viewform...
🛑 A special 40% discount is available for you time.
Rs.10,000/= - Rs.6,000/=
මෙම වැඩසටහන මගින් ඔබේ CV එකට සහ LinkedIn Profile එකට සුවිශේෂී වටිනාකමක් එකතු කරන Professional Certificate එකක් පිරිනමනු ලැබේ.
🔥 What you will learn in this Workshop:
🌐 AI Website Building & App Development: Coding දැනුම නැතුවම විනාඩි කිහිපයකින් Professional Websites සහ Apps නිර්මාණය කරන ආකාරය.
🎨 AI Image & Video Generation: ඔබේ හිතේ තියෙන ඕනෑම දෙයක් High-quality images සහ cinematic videos බවට පත් කරන රහස්.
🎙️ Sinhala Voice & AI Dubbing: ඕනෑම Video එකකට Sinhala AI Voice එකක් දෙන්න සහ ඉතා පහසුවෙන් Dubbing කරගන්නා ආකාරය.
📚 AI for Education: විභාග ප්‍රශ්න පත්‍ර (Exam Papers) සහ Study Materials ඉතාමත් ඉක්මනින් සහ නිවැරදිව සකස් කරගන්නා ආකාරය.
🎵 AI Music & Song Creation: කිසිදු සංගීත දැනුමක් නැතිව ඔබේම කියලා අලුත් සින්දු (Songs) නිර්මාණය කරන්න.
💡 Why you should join?
AI කියන්නේ දැනටමත් ලෝකය වෙනස් කරමින් තියෙන Tool එකක්. මේ Workshop එක හරහා ඔබට Manual Work පැය ගණනක් ඉතිරි කරගෙන Efficiency එක වැඩි කරගන්න පුළුවන්.
"Don't work hard, work smart with AI!"
වැඩි විස්තර සදහා අමතන්න. 0760066677/0705562200

⭕ICT lecturer Vacancy⭕​🚀 Do you love TECH and enjoy working with KIDS? We are hiring! 🤖​We are looking for enthusiastic ...
11/06/2026

⭕ICT lecturer Vacancy⭕
​🚀 Do you love TECH and enjoy working with KIDS? We are hiring! 🤖
​We are looking for enthusiastic Visiting ICT Assistant Demonstrators for our Kids' ICT programs at a Higher Education College.
​Help us inspire the next generation of innovators!
​Who we are looking for:
✅ You have completed A/L ICT (or similar/higher qualifications).
✅ You are patient, energetic, and great with children.
✅ You are available on a visiting basis.
​Interested? Don't wait!
📞 Call us now at 0769764532 to apply.

🚀 Master the Future: AI Mastery Workshop 2026ඔබේ Profession එක මොකක් වුණත්, AI පාවිච්චි කරලා වැඩ පහසු කරගන්න සහ අලුත් ආද...
28/05/2026

🚀 Master the Future: AI Mastery Workshop 2026

ඔබේ Profession එක මොකක් වුණත්, AI පාවිච්චි කරලා වැඩ පහසු කරගන්න සහ අලුත් ආදායම් මාර්ග හදාගන්න මේක නියම අවස්ථාවක්. Join our comprehensive workshop and become an AI-Powered Professional!

To register fill this from:
https://docs.google.com/forms/d/e/1FAIpQLSePJm3G3O4MqZfOjFOlkBfY9B2V-pObOJ3ECrCYcavVMuTmag/viewform?usp=header

🛑 A special 40% discount is available for you time.
Rs.10,000/= - Rs.6,000/=

මෙම වැඩසටහන මගින් ඔබේ CV එකට සහ LinkedIn Profile එකට සුවිශේෂී වටිනාකමක් එකතු කරන Professional Certificate එකක් පිරිනමනු ලැබේ.

🔥 What you will learn in this Workshop:
🌐 AI Website Building & App Development: Coding දැනුම නැතුවම විනාඩි කිහිපයකින් Professional Websites සහ Apps නිර්මාණය කරන ආකාරය.

🎨 AI Image & Video Generation: ඔබේ හිතේ තියෙන ඕනෑම දෙයක් High-quality images සහ cinematic videos බවට පත් කරන රහස්.

🎙️ Sinhala Voice & AI Dubbing: ඕනෑම Video එකකට Sinhala AI Voice එකක් දෙන්න සහ ඉතා පහසුවෙන් Dubbing කරගන්නා ආකාරය.

📚 AI for Education: විභාග ප්‍රශ්න පත්‍ර (Exam Papers) සහ Study Materials ඉතාමත් ඉක්මනින් සහ නිවැරදිව සකස් කරගන්නා ආකාරය.

🎵 AI Music & Song Creation: කිසිදු සංගීත දැනුමක් නැතිව ඔබේම කියලා අලුත් සින්දු (Songs) නිර්මාණය කරන්න.

💡 Why you should join?
AI කියන්නේ දැනටමත් ලෝකය වෙනස් කරමින් තියෙන Tool එකක්. මේ Workshop එක හරහා ඔබට Manual Work පැය ගණනක් ඉතිරි කරගෙන Efficiency එක වැඩි කරගන්න පුළුවන්.

"Don't work hard, work smart with AI!"

වැඩි විස්තර සදහා අමතන්න. 0760066677/0705562200

🚀 Master the Future: AI Mastery Workshop 2026ඔබේ Profession එක මොකක් වුණත්, AI පාවිච්චි කරලා වැඩ පහසු කරගන්න සහ අලුත් ආද...
24/05/2026

🚀 Master the Future: AI Mastery Workshop 2026

ඔබේ Profession එක මොකක් වුණත්, AI පාවිච්චි කරලා වැඩ පහසු කරගන්න සහ අලුත් ආදායම් මාර්ග හදාගන්න මේක නියම අවස්ථාවක්. Join our comprehensive workshop and become an AI-Powered Professional!

🛑 A special 40% discount is available for you time.
Rs.10,000/= - Rs.6,000/=

මෙම වැඩසටහන මගින් ඔබේ CV එකට සහ LinkedIn Profile එකට සුවිශේෂී වටිනාකමක් එකතු කරන Professional Certificate එකක් පිරිනමනු ලැබේ.

🔥 What you will learn in this Workshop:
🌐 AI Website Building & App Development: Coding දැනුම නැතුවම විනාඩි කිහිපයකින් Professional Websites සහ Apps නිර්මාණය කරන ආකාරය.

🎨 AI Image & Video Generation: ඔබේ හිතේ තියෙන ඕනෑම දෙයක් High-quality images සහ cinematic videos බවට පත් කරන රහස්.

🎙️ Sinhala Voice & AI Dubbing: ඕනෑම Video එකකට Sinhala AI Voice එකක් දෙන්න සහ ඉතා පහසුවෙන් Dubbing කරගන්නා ආකාරය.

📚 AI for Education: විභාග ප්‍රශ්න පත්‍ර (Exam Papers) සහ Study Materials ඉතාමත් ඉක්මනින් සහ නිවැරදිව සකස් කරගන්නා ආකාරය.

🎵 AI Music & Song Creation: කිසිදු සංගීත දැනුමක් නැතිව ඔබේම කියලා අලුත් සින්දු (Songs) නිර්මාණය කරන්න.

💡 Why you should join?
AI කියන්නේ දැනටමත් ලෝකය වෙනස් කරමින් තියෙන Tool එකක්. මේ Workshop එක හරහා ඔබට Manual Work පැය ගණනක් ඉතිරි කරගෙන Efficiency එක වැඩි කරගන්න පුළුවන්.

"Don't work hard, work smart with AI!"
වැඩි විස්තර සදහා අමතන්න. 0760066677/0705562200

දරුවාගේ ඉන්ග්‍රීසී හදාගන්න හොදම අවස්තාව!ජාත්යන්තරව පිළිගත් ඉගැන්වීම් ක්‍රම ඔස්සේ 🎖🏆පුංචි දරුවො ආසම ක්‍රියාකාරකම් ඇසුරින්...
21/05/2026

දරුවාගේ ඉන්ග්‍රීසී හදාගන්න හොදම අවස්තාව!
ජාත්යන්තරව පිළිගත් ඉගැන්වීම් ක්‍රම ඔස්සේ 🎖🏆
පුංචි දරුවො ආසම ක්‍රියාකාරකම් ඇසුරින්
🅰️ අකුරේ සිටම සරලව,පැහැදිලිව,ආසාවෙන් ඉගනගන්න. ඔබගේ දරුවාටත් අවස්ථාව ලබා දෙන්න.
✅ඔබේ දරුවා වෙනුවෙන්ම සැකසූ ක්‍රියාකාරකම් ඇසුරෙන්
මෙහිදී,
👂 සවන්දීම
👀 කියවීම
✍️ ලිවීම
🗣 කථා කිරීම ඇසුරින්

අපගේ පාඨමාලාවේ සුවිශේෂිතා
✅ ඉගෙනුම් ආධාර කට්ටලය
✅ නවීන තාක්ෂණික ක්‍රමවේද හා උපකරණ බාවිතයෙන් ඉගැන්වීම.
✅ සැම මාසයකදීම ඔබේ දරුවා සිටිනා මට්ටම මැන බැලීම සදහා විශේෂ වැඩසටහනක්
✅ සියලු දරුවන් පිළිබදව සමීප අධීක්ෂණයක්.
වැඩි විස්තර සදහා අමතන්න.0760066677 / 0705562200

⭕ICT lecturer Vacancy⭕​🚀 Do you love TECH and enjoy working with KIDS? We are hiring! 🤖​We are looking for enthusiastic ...
20/05/2026

⭕ICT lecturer Vacancy⭕

​🚀 Do you love TECH and enjoy working with KIDS? We are hiring! 🤖
​We are looking for enthusiastic Visiting ICT Assistant Demonstrators for our Kids' ICT programs at a Higher Education College.
​Help us inspire the next generation of innovators!
​Who we are looking for:
✅ You have completed A/L ICT (or similar/higher qualifications).
✅ You are patient, energetic, and great with children.
✅ You are available on a visiting basis.
​Interested? Don't wait!
📞 Call us now at 0769764532 to apply.

Address

No 571, Galle Road
Panadura
12500

Opening Hours

Tuesday 10:30 - 19:00
Wednesday 10:30 - 19:00
Thursday 10:30 - 19:00
Friday 10:30 - 19:00
Saturday 08:00 - 18:30
Sunday 08:00 - 18:30

Telephone

+94760066677

Alerts

Be the first to know and let us send you an email when Institute of Computer Science and Languages - ICSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Institute of Computer Science and Languages - ICSL:

Shortcuts

Share

Category