12/08/2026
ආයුබෝවන්! 🙏
📉 වාර විභාගයට ලකුණු මදිද?
🧠 සිද්ධාන්ත මතක තබාගන්න අපහසුද?
🎥 සිද්ධාන්ත පාඩම් කළත්, නිවැරදි පැහැදිලි කිරීමක් නොමැති නිසා හරියට තේරෙන්නේ නැද්ද?
🏠එහෙනම් ගෙදර ඉඳන්ම Physics ගොඩදාගමු!
*👨💻සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය දෙකම පවති. *
📽️ විඩියෝ පැහැදිලි කිරීම සිංහල මධ්‍යය පමණී. ඉංග්‍රිසි මාධ්‍ය ඔස්සේ නැරඹීමට Youtube නාලිකාවහි subtitles එක On කර ගත හැක.
📚 Physics Smart Book Pack එකහි,
✅ සියලුම සිද්ධාන්ත කොටස්
✅ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ
✅ සිද්ධාන්ත පැහැදිලි කිරීමේ සිංහල මාධ්‍යයේ වීඩියෝ
✅ විෂය නිර්දේශය ආවරණය කරන පොත් 15ක්
ඇතුළත් වේ.
🎥 පොතෙන් සිද්ධාන්ත කියවා තේරුම් ගැනීමට අපහසු නම්, Dasun Perera Physics YouTube නාලිකාව ඔස්සේ ඒවාට අදාළ පැහැදිලි කිරීමේ වීඩියෝ නැරඹිය හැකියි.
🇱🇰🎓 පොත් කට්ටලය සමඟ සිද්ධාන්ත පැහැදිලි කිරීමේ වීඩියෝ ද ලබාදෙන ලංකාවේ එකම Physics පොත් කට්ටලය!⚡📖
🔰 දැන් 10%ක වට්ටමක් සමඟ, Cash on Delivery (COD) ක්‍රමයට පොත් කට්ටලය නිවසටම ගෙන්වා ගත හැක.
ඇණවුම් කිරීම සඳහා පහත තොරතුරු අප වෙත එවන්න
📍 පොත් කට්ටළය අවශ්‍ය මාධ්‍ය ( සිංහල / ඉංග්‍රීසි )
📍 නම –
📍 ලිපිනය –
📍 දුරකථන අංකය –
📍 ළඟම නගරය –
📍 දිස්ත්‍රික්කය –
🔅 නැතහොත් ඔබට ළඟම පිහිටි සරසවි, සමුද්‍ර හෝ ලුමිනෙක්ස් පොත්හලකින් ද පොත් කට්ටලය මිලදී ගත හැකියි.
📩 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා දැන්ම අපට පණිවිඩයක් එවන්න.