03/06/2025
✳සුදුසුකම් ලත් ප්‍රවීන ගණකාධිකාරී වරයෙකුගේ ඍජු අධීක්ෂණයෙන් සිසුන් 30 කට පමණක් සීමා කළ, විශිෂ්ට ප්‍රතිඵල ඉලක්ක ගත ගිණුම්කරණ පාඨමාලාව.
✳අපගේ ගිණුම්කරණය පන්තියේ සුවිශේෂතා
⭕ගුරුවරයෙක් ලෙස වසර 12කට වැඩි කාලයක අත්දැකීම් සහිත ගණකාධිකාරීවරයෙක් විසින් මෙහෙයවන ගිණුම්කරණ පංතියක්වීම.
⭕උපරිම ළමුන් 30කට පමණක් සීමා වූ කණ්ඩායම් පංතියක් වීම.
⭕සෑම දරුවෙක් කෙරෙහිම සුවිශේෂී අවධානය යොමු කිරීම.
⭕සෑම මාතෘකාවක් යටතේම පසුගිය වසර 15 ක කෙටි ප්‍රශ්න සහ ව්‍යුහගත ප්‍රශ්න සාකච්ඡා කිරීම.
⭕සෑම මාතෘකාවක් අවසානයේදීම ඇගයීම් පරීක්ෂණයක් මගින් සිය දැනුම මට්ටම පරීක්ෂා කර ගැනීමට අවස්ථාව හිමිවීම
✅සෑම සෙනසුරාදා දිනයකම
📍ප.ව. 1.30 - 3.30
විස්ඩම්-පානදුර
📍ප.ව. 4.30 - 6.30
Cornerstone- ගල්කිස්ස