05/03/2025
🔸ජුලි මාසෙ ජපන් යමුද? 🇯🇵
මාස තුනෙන් ජපන් භාෂාව හරියටම ඉගෙන ගෙන ජුලි මාසෙ පැවැත්වෙන 𝐉𝐋𝐏𝐓 - 𝐍𝟓 ප්‍රවීණතා විභාගයට සූදානම් වෙන්න ඔයාටත් පුලුවන්.
🔸JLPT - N5 ප්‍රවීණතා විභාගය ඉලක්ක කර ගනිමින්
🔸ජපන් භාෂාව කියවීම, ලිවීම, සවන් දීම සහ ව්‍යාකරණ ඇතුලු සියල්ල
🔸ජපන් භාෂා උපාධිදාරී ප්‍රවීණ දේශකවරුන්ගේ මග පෙන්වීම යටතේ
🔸මුල සිට සරල ඉගෙනුම් ක්‍රමවේද හරහා
🔸පාඨමාලාව අවසානයේ පිළිගත් සහතික පත්‍රයක් සමගින්
2025 ජුලි මස පැවැත්වෙන JLPT - N5 ප්‍රවීණතා විභාගය ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.
ඔබේ ජපන් සිහිනය සිහිනයක් නොව යථාර්ථයක් කර ගැනීමට අදම අප සමඟ එකතු වන්න.
නව පාඨමාලා ආරම්භය
▪️ Offline - පෙබරවාරි 23
𝐅𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬 👇
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐯𝐢𝐚 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩
𝐊𝐢𝐧𝐝𝐥𝐲 𝐦𝐞𝐧𝐭𝐢𝐨𝐧 𝐲𝐨𝐮𝐫
▪️𝐅𝐮𝐥𝐥 𝐧𝐚𝐦𝐞
▪️𝐀𝐠𝐞
▪️𝐂𝐨𝐮𝐫𝐬𝐞
📞Hotline +94 76 292 9290