20/11/2024
Atomic Bombings of Hiroshima and Nagasaki (1945)
During World War II, the United States dropped atomic bombs on Hiroshima (August 6, 1945) and Nagasaki (August 9, 1945). These events marked the first and only use of nuclear weapons in war.
• Hiroshima:
• The bomb, called “Little Boy,” devastated the city, killing an estimated 140,000 people by the end of 1945.
• The explosion caused widespread destruction and long-term radiation effects.
• Nagasaki:
• The second bomb, “Fat Man,” led to approximately 70,000 deaths by the end of 1945.
• The bombing contributed to Japan’s decision to surrender, ending World War II on August 15, 1945.
The events left a profound impact on Japan and the world, leading to movements for nuclear disarmament and peace.
2. Japan and Atomic Energy (Post-War Development)
After the war, Japan shifted its focus to the peaceful use of atomic energy:
• Nuclear Power: Japan developed one of the largest nuclear power industries, relying on it for energy due to limited natural resources.
• Fukushima Disaster (2011): Following the earthquake and tsunami, the Fukushima Daiichi Nuclear Power Plant suffered a meltdown, sparking debates over nuclear energy’s safety.
24/06/2023
🎉 congratulations
To our students who started their studies in Japan.
It’s your turn now 🏆
Hurry up and grab your chance to fulfill your dream to Japan. 🇯🇵🏯🎌
For more details:
WhatsApp - +81 90 9258 3373
15/02/2023
2023 වසර සඳහා නව පාඨමාලා ආරම්භය 😍
ඔබ ජපන් යන්න බලාපොරොත්තුවෙන් සීටින්නෙක්ද? නැත්නම් O/L සදහා ජපන් භාෂාව හදාරන හෝ ජපන් භාෂාව ඉගෙන ගැනීමට කැමැත්තෙන් සිටින්නෙක්ද? 🤗
එසේ නම් මෙන්න ඔබට හොදම අවස්ථාව... 😍
2023 ජුලී මස JLPT - N5 විභාගය ඉලක්ක කර පවත්වන ජපන් භාෂා පාඨමාලාව
අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,
ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ක්‍රම භාවිතා කරමින් සහ ජපානයේ ප්‍රකාශිත JLPT N5 සඳහා ම සකස් කරන ලද අධ්‍යයන පොත්පත් හා උපාංග භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.
ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.
ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද වසර හයක පළපුරුද්දක් ඇති ගුරුවරියක විසින් මෙහෙයවනු ලැබේ .
පාඨමාලා ආරම්භය
Online :06/02/2023 ප.ව 7.00am
පන්තියට සහභාගි විම සදහා මෙම link එකෙන් whatsApp Group එකට Add වෙන්න🇯🇵
🇯🇵Link
https://chat.whatsapp.com/BDEAy16nznR7WZrmCumMei
පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට:
Hotline 0774773373( Whatsapp )☎️
03/02/2023

02/02/2023
Stay tuned …
JLPT new classes start soon…
26/11/2021
Cancellation Notice of JLPT Dec 2021