Aloka Teacher - science SM

Aloka Teacher - science SM Science Sinhala Medium

19/06/2024

මිනිස් සිරුරේ අසිරිය ❤️

🧠
👀
👃🏼👂🏼
👄
👅
👐🏼
🦵🏼
🦶🏼

18/06/2024

🚨 පළපුරුද්දක් ඇති, දක්ෂ, දරුවන්ගේ සිත් හඳුනාගත හැකි, ආකර්ෂණීය ඉගැන්වීම් රටාවක් අනුගමනය කරන, අපේ online පාසල ඔබේ දරුවාටත් ආදරෙන්,නිවැරදිව ඉගැනීමට අප හා එක්වන්න. ප්‍රතිඵල හදන තැන.

* 1,2,3,4,5 සිංහල, ගණිතය, පරිසරය , ගණිත ගැටලු සහ paper class
* සිංහල
* ඉතිහාසය
* ඉංග්‍රීසී
* විද්‍යාව (සිංහල මාධ්‍ය )
* විද්‍යාව (ඉංග්‍රීසි මාධ්‍ය )
* ගණිතය (ඉංග්‍රීසි මාධ්‍ය)
ළමා මනස හොඳින් හඳුනාගත් ඇඳුරු මඩුල්ලක් එකම තැනකින්

🐥අපේ පන්තිය සුවිශේෂ වන්නේ ඇයි ?

📌ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.
📌පාඩමෙන් පාඩමට ගුරු මාර්ගෝපදේශය අනුව සැකසූ වර්ණවත් නිබන්ධන.
📌සෑම පාඩමක් අවසානයේ ඒකක පරීක්ෂණ.
📌වාර විභාග සඳහා පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
📌සෑම සිසුවෙකුටම විශේෂ අවදානය හා මග පෙන්වීම.
📌පාසල් පෙළ පොතේ සියලු පාඩම් මුල සිට අනුපිළිවෙලින් සරල ඉගැන්වීම.
📌සියලුම රෙකෝඩින් /පේපර්ස් pdf ලෙස ලබාදේ.
💯 ලියාපදිංචි වීමට පහත පළමු comment එකේ ඇති whatsapp සමූහයට අදාළ ලින්ක් එක මත click කරන්න.
වැඩි විස්තර සඳහා දිදුළ Online පාසල අමතන්න
☎️ 0712683184 / 0711769194
හැකි තරම් ඔබේ යහළුවන් අතර ශෙයා කරන්න

6 වසරේ පුංචි පොඩ්ඩන්ට🐥“විද්‍යාව”Practical වීඩියෝ සමගින්🚨 දක්ෂ, දරුවන්ගේ සිත් හඳුනාගත හැකි, ආකර්ෂණීය ඉගැන්වීම් රටාවක් අනු...
18/06/2024

6 වසරේ පුංචි පොඩ්ඩන්ට🐥
“විද්‍යාව”Practical වීඩියෝ සමගින්

🚨 දක්ෂ, දරුවන්ගේ සිත් හඳුනාගත හැකි, ආකර්ෂණීය ඉගැන්වීම් රටාවක් අනුගමනය කරන, අපේ විද්‍යාව පන්තිය ආලෝකා ටීචර් සමඟ ඔබේ දරුවාටත් ආදරෙන්,නිවැරදිව විද්‍යාව ඉගැනීමට අප හා එක්වන්න.ප්‍රතිඵල හදන තැන.

🐥අපේ පන්තිය සුවිශේෂ වන්නේ ඇයි ?

📌ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.
📌පාඩමෙන් පාඩමට ගුරු මාර්ගෝපදේශය අනුව සැකසූ වර්ණවත් නිබන්ධන.
📌සෑම පාඩමක් අවසානයේ ඒකක පරීක්ෂණ.
📌වාර විභාග සඳහා පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
📌සෑම සිසුවෙකුටම විශේෂ අවදානය හා මග පෙන්වීම.
📌පාසල් පෙළ පොතේ සියලු පාඩම් මුල සිට අනුපිළිවෙලින් සරල ඉගැන්වීම.
📌සියලුම රෙකෝඩින් /පේපර්ස් pdf ලෙස ලබාදේ.

💯 ලියාපදිංචි වීමට පහත පළමු comment එකේ ඇති whatsapp සමූහයට අදාළ ලින්ක් එක මත click කරන්න.

වැඩි විස්තර සඳහා දිදුළ Online පාසල අමතන්න
☎️ 0712683184 / 0711769194

හැකි තරම් ඔබේ යහළුවන් අතර ශෙයා කරන්න

13/06/2024

🚨පළපුරුද්දක් ඇති, දක්ෂ, දරුවන්ගේ සිත් හඳුනාගත හැකි, ආකර්ෂණීය ඉගැන්වීම් රටාවක් අනුගමනය කරන, දඟකාර හැඩකාර පොඩිත්තන්ගේ ආදරණීය ගුරුතුමී නිසංගිකා ටීචර් සමඟ ඔබේ දරුවාත් සම්බන්ධ කරමින් අධ්‍යාපන ගමන් මගේ පළමු පියවර නිවැරදි ලෙස තැබීමට අප හා එක්වන්න.

🐥අපේ පන්තිය සුවිශේෂ වන්නේ ඇයි ?

📌ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.
📌පාඩමෙන් පාඩමට ගුරු මාර්ගෝපදේශය අනුව සැකසූ වර්ණවත් නිබන්ධන
📌සෑම පාඩමක් අවසානයේ ඒකක පරීක්ෂණ.
📌වාර විභාග සඳහා පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර.
📌සෑම සිසුවෙකුටම විශේෂ අවදානය හා මග පෙන්වීම.
📌පාසල් පෙළ පොතේ සියලු පාඩම් මුල සිට අනුපිළිවෙලින් සරල ඉගැන්වීම.
📌සියලුම recording එසැණින්
📌වසර 15ක ප්‍රාථමික ශ්‍රේණි ගුරු වෘත්තියේ අත්දැකීම් සහිත ගුරුවරියක් විසින් මෙහෙයවීම

💯 ලියාපදිංචි වීමට පහත පළමු comment එකේ ඇති whatsapp සමූහයට අදාළ link එක මත click කරන්න.
වැඩි විස්තර සඳහා දිදුළ Online පාසල අමතන්න.
☎️ 0711769194 / 0712683184
හැකි තරම් ඔබේ යහළුවන් අතර share කරමින් තවත් දරුවෙකු සඳහා මෙම අවස්ථාව ලබා දීමට කටයුතු කරන්න.

13/06/2024

🚨පළපුරුද්දක් ඇති, දක්ෂ, දරුවන්ගේ සිත් හඳුනාගත හැකි, ආකර්ෂණීය ඉගැන්වීම් රටාවක් අනුගමනය කරන, අපේ ඉතිහාසය පන්තිය චන්දිම කාලිංග සර් සමඟ ඔබේ දරුවාටත් ආදරෙන්,නිවැරදිව ඉතිහාසය ඉගැනීමට අප හා එක්වන්න.ප්‍රතිඵල හදන තැන.

🐥අපේ පන්තිය සුවිශේෂ වන්නේ ඇයි ?

📌ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.
📌පාඩමෙන් පාඩමට ගුරු මාර්ගෝපදේශය අනුව සැකසූ වර්ණවත් නිබන්ධන
📌සෑම පාඩමක් අවසානයේ ඒකක පරීක්ෂණ.
📌වාර විභාග සඳහා පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
📌සෑම සිසුවෙකුටම විශේෂ අවදානය හා මග පෙන්වීම.
📌පාසල් පෙළ පොතේ සියලු පාඩම් මුල සිට අනුපිළිවෙලින් සරල ඉගැන්වීම.
📌සියලුම රෙකෝඩින් /පේපර්ස් pdf ලෙස ලබාදේ.
📌ගුරු වෘත්තියේ අත්දැකීම් සහිත ගුරුවරයකු විසින් මෙහෙයවීම

💯 ලියාපදිංචි වීමට පහත පළමු comment එකේ ඇති whatsapp සමූහයට අදාළ ලින්ක් එක මත click කරන්න.
වැඩි විස්තර සඳහා දිදුළ Online පාසල අමතන්න
☎️ 0712683184 / 0711769194
හැකි තරම් ඔබේ යහළුවන් අතර ශෙයා කරන්න

13/06/2024

🚨පළපුරුද්දක් ඇති, දක්ෂ, දරුවන්ගේ සිත් හඳුනාගත හැකි, ආකර්ෂණීය ඉගැන්වීම් රටාවක් අනුගමනය කරන, අපේ සිංහල පන්තිය අනිල් සර් සමඟ ඔබේ දරුවාටත් ආදරෙන්,නිවැරදිව සිංහල භාෂාව ඉගැනීමට අප හා එක්වන්න.ප්‍රතිඵල හදන තැන.

🐥අපේ පන්තිය සුවිශේෂ වන්නේ ඇයි ?

📌ආකර්ෂණීය ඉගැන්වීම් රටාව.
📌පාඩමෙන් පාඩමට ගුරු මාර්ගෝපදේශය අනුව සැකසූ වර්ණවත් නිබන්ධන
📌සෑම පාඩමක් අවසානයේ ඒකක පරීක්ෂණ.
📌වාර විභාග සඳහා පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
📌සෑම සිසුවෙකුටම විශේෂ අවදානය හා මග පෙන්වීම.
📌පාසල් පෙළ පොතේ සියලු පාඩම් මුල සිට අනුපිළිවෙලින් සරල ඉගැන්වීම.
📌සියලුම රෙකෝඩින් /පේපර්ස් pdf ලෙස ලබාදේ.
📌වසර 26 ගුරු වෘත්තියේ අත්දැකීම් සහිත ගුරුවරයකු විසින් මෙහෙයවීම

💯 ලියාපදිංචි වීමට පහත පළමු comment එකේ ඇති whatsapp සමූහයට අදාළ ලින්ක් එක මත click කරන්න.
වැඩි විස්තර සඳහා දිදුළ Online පාසල අමතන්න.
☎️ 0712683184 / 0711769194
හැකි තරම් ඔබේ යහළුවන් අතර ශෙයා කරන්න.

08/06/2024

🔅 මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය.

👀 ආහාර මාර්ගයක් යනු,
සත්ත්ව දේහයක් තුල අන්තර්ගත ආහාර අධිග්‍රහණය, ජීර්ණය හා අවශෝෂණය සිදු කරන ජීර්ණයට ලක් නොවූ ද්‍රව්‍ය මළ ද්‍රව්‍ය ලෙසට පිටකරන නාළාකාර ව්‍යුහයයි.

🌝 එය බොහෝ සතුන්ගේ මුඛයෙන් ආරම්භ වී ගුදයෙන් අවසන් වේ.

💡 ආහාර ජීර්ණ පද්ධතියට අයත් කොටස් වන්නේ,
1️⃣ ආහාර මාර්ගය
2️⃣ ආහාර මාර්ගය ආශ්‍රිත ග්‍රන්ථි

ආහාර මාර්ගයේ ප්‍රධාන කොටස්.
🌀 මුඛය
🌀 මුඛ කුහරය
🌀 ග්‍රසනිකාව
🌀 අන්නස්‍රෝතය
🌀 ආමාශය
🌀 ග්‍රහණිය
🌀 ශුන්‍යාන්ත්‍රිකය
🌀 ශේෂාන්ත්‍රිකය
🌀 ගුද මාර්ගය
🌀 ගුදය

✨ ආහාර මාර්ගයේ පිහිටි අතිරේක ව්‍යුහයන්.
🦷 දත්
👅 දිව

✨ආහාර මාර්ගය ආශ්‍රිත ග්‍රන්ථි.
🫧 ඛේට ග්‍රන්ථි
🫧 අග්න්‍යාශය
🫧 අක්මාව

🌚 ආහාර මාර්ගයේ කෘත්‍ය.

- ආහාරයේ සංකීර්ණ සංඝටක ජල විච්ජේදනයට ලක් කිරීම.
- ආහාර අධිග්‍රහණය
- ජීර්ණයෙන් ලැබෙන අන්තඵල අවශෝෂණය.
- ජීර්ණයට හා අවශෝෂණයට ලක් නොවූ ද්‍රව්‍ය මළ ද්‍රව්‍ය ලෙස පිට කිරීම.

Address

Panadura

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94712683184

Website

Alerts

Be the first to know and let us send you an email when Aloka Teacher - science SM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category