11/07/2025
ආදරණීය පොඩ්ඩනි,
ප්‍රථමයෙන්ම උදෑසනම ඇසූ සුබම සුබ ඔබගේ උණුසුම් ප්‍රථිපල සඳහා මා හදවතින්ම ඔබ සැමට සුභ පැතුම් එක් කර සිටිමි. එදා රෑ දහවල නොබලා ඔබ කල කැප කිරීම් වලට අද ඔබට සාර්ථක පිළිතුරක් ලැබී ඇත. මේ ආරම්භය පමණි. ඔබේ ඉදිරි ගමන ඔබ දැන් පැහැදිලි කර අවසන්. ඉතින් ඔබට ඉදිරියටම යන්න සාර්ථක ජය මගක් පෑදේවා යන්න මගේ ප්‍රාර්ථනයයි❤️
ඔබේ කැපවීම වගේම තවත් පිරිසක් සිටියා ඔබේ පසු පස කැපකිරීම් කරපු ඒ ඔබේ දෙමව්පියෝ සහ ගුරුවරුයි. ඉතින් මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා මාත් එක්ක එකතු වෙලා මේ ගමන යනමගේ team එකට❤️ මං විශ්වාස කරලා භාර දුන්න වැඩේ මේ වගේ ලොකු කැපකිරීමක් කරලා අද ඒ දෙමව්පියන්ගේ ඇස් සතුටු කඳුළු වලින් පුරවන්නට තරම් මගේ විශ්වාසේ රැක්කට. මං හැමදාමත් ඔයාලව විශ්වාස කරනවා ඔව් ඔයාලට පුළුවන්.❤️Thank you everyone for your dedication & achievements❤️✨I'm Really Happy About You😍✨ specially thank you Darshi Nisansala ❤️
Again Congratulations My Kiddos For You Achievements & New Chapter💐✨Be Calm & Study Well One Day You Can Change Your Life✨😍
Best Wishes From-: Dinithi Ferdinandis
D.A.Education Center ❤️