Nishantha Salgado For Accounting

Nishantha Salgado For Accounting උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා 09 වතාවක් හා දිවයිනේ 2 වෙනියා සමග විශිෂ්ටතමයින් බිහිකල දේශක

With Amila Dias – I just got recognised as one of their top fans! 🎉
16/09/2026

With Amila Dias – I just got recognised as one of their top fans! 🎉

04/09/2026

2027 COMMERCE | REVISION | සර්ව පානදුර

ECON : අමිල ඩයස් - බදාදා ප.ව.3.00-6.30
ACC : නිශාන්ත සල්ගාදු - ඉරිදා පෙ.ව.7.30-12.30
BS : තුෂාර නාකන්දල - සෙන.පෙ.ව.7.30- 10.30

❤️❤️❤️🌹2026 දරැවන්ව දිරිමත් කිරිම හා පදනම් හා අන්තර්මාධ්‍ය විභාග ජයග්‍රහකයින් සදහා ත්‍යාග ප්‍රධානය 🎁🎊🎊    ප්‍රධාන ආරාධනය...
27/05/2026

❤️❤️❤️🌹2026 දරැවන්ව දිරිමත් කිරිම හා පදනම් හා අන්තර්මාධ්‍ය විභාග ජයග්‍රහකයින් සදහා ත්‍යාග ප්‍රධානය 🎁🎊🎊
ප්‍රධාන ආරාධනය 2020 උසස් පෙළ මගේ දිස්ත්‍රික් 3 ස්ථානය ලබාගත් පියුමි දුව හා දිස්ත්‍රික් 18 ස්ථානය ලබාගත් ඉදුසරණි දුව
පියුමි මට උසස් පෙළ පන්ති ආරම්භක දිනයේ සිට පන්ති පැමිණි AAT ප්‍රථම , දෙවන, තෙවන අදියර තුනෙන්ම ත්‍යාග ලබාගත් දියණියක් වන අතර , ඉදුසරණි දුව මගේ 10 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා මගෙන් උගත් දියණියකි.
පියුමි හා ඉදුසරණි දුවද ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදි ගණකාධිකරන උපාධියෙන් ඉහල GPA අගයන් සහිතව ප්‍රථම පන්ති සමාර්ථ ලබාගත් දියණියන් වන අතර එවගේම වරලත් ගණකාධිකරණය සියළුම විභාග අවසන් කර ප්‍රායෝගිය පුහුණුවද අවසන් කර ඇති දක්ෂ දියණියන් වේ.
මේ දරැවන් දෙදෙනාම පානදුර බාලිකා පාසල් මව්ගෙන් සිප්සතර හැදැරැ අභිමානවත් බාලිකාවන් වේ. ඔබ දෙදෙනාගේ ජිවිත තවතවත් අලෝකමත් වේවායි ආදරෙන් පතන අතර නංගිලා, මල්ලිලා දිරිමත් කිරිමට අද දින පැම්ණිම සම්බන්දව ස්තුතිවන්ත වෙමි.

Address

585 ගාලු පාර
Panadura
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Nishantha Salgado For Accounting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nishantha Salgado For Accounting:

Shortcuts

Share

Category