UDS Global Academy

UDS Global Academy ව්‍යාපාර පිළිබඳ හෝඩියම වගකීමක් සහිතව ගුණාත්මකව සහ සරලව සුදුසුම ප්‍රවීණයන්ගෙන් නිවසේ සිටම ඉගෙනගන්න.
(3)

29/12/2025

📊 Tax & Accounting FREE Q&A Session
Business Owners & Startups සඳහා විශේෂ අවස්ථාවක් 🔥

ඔබට Tax / Accounting / Compliance ගැන ගැටලු තියෙනවද? 🤔
👉 Join our FREE Zoom Q&A Session and get clear answers.

🧑‍💼 For Business Owners | Startups | Entrepreneurs

📍 Platform: Zoom

Link in first comment

📢 ව්‍යවසායකයින්ට අත්‍යවශ්‍ය පාඨමාලාව!ගිණුම්කරණය සහ බදුකරණය පිළිබඳව මූලික දැනුමක් නොමැතිව මූල්‍ය තීරණ ගන්නා ඔබ වෙනුවෙන් 🚀...
19/08/2025

📢 ව්‍යවසායකයින්ට අත්‍යවශ්‍ය පාඨමාලාව!
ගිණුම්කරණය සහ බදුකරණය පිළිබඳව මූලික දැනුමක් නොමැතිව මූල්‍ය තීරණ ගන්නා ඔබ වෙනුවෙන් 🚀

👉 Practical Accounting & Taxation for Entrepreneurs
📅 දිනය: සැප්තැම්බර් 03 & 04
⏰ වේලාව: රාත්‍රී 7.30 සිට
💰 ආයෝජනය: රු.2000
📍 Zoom ඔස්සේ Online

🎓 මෙහෙයවීම: Supun Mihiranga Mendis
(Certificate in Taxation CITSL | Member of AATSL | NVQ Level 05 | Reading CASL Corporate & CMA Managerial Level)

🔹 සීමිත ආසන ප්‍රමාණයක් සහිත බැවින් දැන්ම සම්බන්ධවන්න!
📲 WhatsApp: 070 553 3588
🌐 www.uds.lk

ව්‍යාපාර ලෝකයේ දැවන්ත අපනයන ව්‍යාපාරිකයකු වන්න ඔබ සූදානම්ද?විදෙස් වෙළඳපළට ඔබේ ව්‍යාපාරය රැගෙන යායුතු නිවැරදි ආකාරය ගැන ඔ...
18/02/2025

ව්‍යාපාර ලෝකයේ දැවන්ත අපනයන ව්‍යාපාරිකයකු වන්න ඔබ සූදානම්ද?

විදෙස් වෙළඳපළට ඔබේ ව්‍යාපාරය රැගෙන යායුතු නිවැරදි ආකාරය ගැන ඔබ දැනුවත්ද?

දැනුමින් සන්නද්ධව ප්‍රායෝගිකව ඔබේ ව්‍යාපරය අපනයනය කරා රැගෙන යායුතු නිවැරදිම මාර්ගය නොමිලේ දැනුවත් කරන්නට UDS Global Academy අපි සුදානම්.

මෙහෙයවීම-
⭐Heshan Kathriarachchi

සම්පත්දායකත්වය-
⭐Gyan Samanpura
⭐Dilani Udawatte
⭐Panchani Mendis
⭐Roshan Kumara - Exporter

මේ මස 21 වැනිදා(පෙබරවාරි 21) රාත්‍රී 9ට Zoom හරහා දිවයිනටම පැවැත්වෙන එකම Free webinar එකේ ඔබේ ආසනය දැන්ම වෙන්කරවා ගන්න 070 5533 588 ට Whatsapp message එකක් දාන්න.

සීමිත ආසන ප්‍රමාණයක් පමණක් ඇති නිසා හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.

UDS Global Academy
Facebook - https://web.facebook.com/udsglobalacademy/
[email protected]
0705533588 / 0763060130
www.uds.lk/training

ව්‍යාපාර ලෝකයේ දැවන්ත අපනයන ව්‍යාපාරිකයකු වන්න ඔබ සූදානම්ද?විදෙස් වෙළඳපළට ඔබේ ව්‍යාපාරය රැගෙන යායුතු නිවැරදි ආකාරය ගැන ඔ...
14/02/2025

ව්‍යාපාර ලෝකයේ දැවන්ත අපනයන ව්‍යාපාරිකයකු වන්න ඔබ සූදානම්ද?

විදෙස් වෙළඳපළට ඔබේ ව්‍යාපාරය රැගෙන යායුතු නිවැරදි ආකාරය ගැන ඔබ දැනුවත්ද?

දැනුමින් සන්නද්ධව ප්‍රායෝගිකව ඔබේ ව්‍යාපරය අපනයනය කරා රැගෙන යායුතු නිවැරදිම මාර්ගය නොමිලේ දැනුවත් කරන්නට UDS Global Academy අපි සුදානම්.

මෙහෙයවීම-
හේෂාන් කත්‍රිආරච්චි

සම්පත්දායකත්වය-
ගයාන් සමන්පුර

මේ මස 19 වැනිදා(පෙබරවාරි 19) රාත්‍රී 9ට Zoom හරහා දිවයිනටම පැවැත්වෙන එකම Free webinar එකේ ඔබේ ආසනය දැන්ම වෙන්කරවා ගන්න 070 5533 588 ට Whatsapp message එකක් දාන්න.

සීමිත ආසන ප්‍රමාණයක් පමණක් ඇති නිසා හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.

UDS Global Academy
[email protected]
0705533588 / 0763060130
www.uds.lk/training

zව්‍යාපාර ලෝකයේ දැවන්ත අපනයන ව්‍යාපාරිකයකු වන්න ඔබ සූදානම්ද?විදෙස් වෙළඳපළට ඔබේ ව්‍යාපාරය රැගෙන යායුතු නිවැරදි ආකාරය ගැන ...
05/02/2025

zව්‍යාපාර ලෝකයේ දැවන්ත අපනයන ව්‍යාපාරිකයකු වන්න ඔබ සූදානම්ද?

විදෙස් වෙළඳපළට ඔබේ ව්‍යාපාරය රැගෙන යායුතු නිවැරදි ආකාරය ගැන ඔබ දැනුවත්ද?

දැනුමින් සන්නද්ධව ප්‍රායෝගිකව ඔබේ ව්‍යාපරය අපනයනය කරා රැගෙන යායුතු නිවැරදිම මාර්ගය සති 6කින් කියාදෙන්න අපි සූදානම්.

Zoom හරහා දිවයිනටම පැවැත්වෙන එකම පුහුණු වැඩමුළුවේ ඔබේ ආසනය දැන්ම වෙන්කරවා ගන්න. (Zoom හරහා පැවැත්වෙන පුහුණු වැඩමුළුවේ පටිගත කිරීම් සියල්ල ඔබට ලබාගත හැක)

මෙම පුහුණු වැඩමුලුවේ ආරම්භය 2025 පෙබරවාරි මස 23

කාලය සවස 4 සිට රාත්‍රී 8

මෙහෙයවීම -
ගයාන් සමන්පුර
දිලානි උඩවත්ත
දමයන්ති විජේකුමාරි
පන්චනි මෙන්ඩිස්
උදිත බණ්ඩාර - Blue Chip Technologies Asia

පුහුණු වැඩමුළුවේ ආවරණය කෙරෙන ප්‍රධාන කොටස්👇

🔹Export Procedures
🔹Packaging & Branding
🔹Marketing Strategies
🔹Costing & Working
🔹Quality Assurance & Certification
🔹AI in Exports

පුහුණු වැඩමුළුව සඳහා ආයෝජනය රු.12,500 පමණක් වන අතර එම මුදල පහත සඳහන් ගිණුම් අංකයට 22 වැනිදාට පෙර මෙම ගිණුමට බැරකර ලදුපත 070 5533 588 ට Whatsapp කරන්න.

🛑වැඩමුලුව අවසානයේ වටිනා Digital සහතිකපතක්ද හිමිවේ.

007910005728
Ultimate Digital Solutions (Pvt) Ltd.
Sampath Bank
Aluthgama Branch

UDS Global Academy
[email protected]
0705533588 / 0763060130
www.uds.lk/training

අපනයන ක්‍රියාවලිය පිළිබඳ දෙදින ප්‍රායෝගික පුහුණු වැඩමුළුවඔබ ඔබේ ව්‍යාපාරය දේශීය වෙළඳපළින් ජාත්‍යන්තරය කරා රැගෙන යන්නට සි...
27/06/2024

අපනයන ක්‍රියාවලිය පිළිබඳ දෙදින ප්‍රායෝගික පුහුණු වැඩමුළුව

ඔබ ඔබේ ව්‍යාපාරය දේශීය වෙළඳපළින් ජාත්‍යන්තරය කරා රැගෙන යන්නට සිහින දකින්නෙක්ද?

විදෙස් වෙළඳපළට ඔබේ ව්‍යාපාරය රැගෙන යායුතු නිවැරදි ආකාරය ගැන ඔබ දැනුවත්ද?

දැනුමින් සන්නද්ධව ප්‍රායෝගිකව ඔබේ ව්‍යාපරය අපනයනය කරා රැගෙන යායුතු නිවැරදිම මාර්ගය කියාදෙන දිවයිනේ හොඳම පුහුණු වැඩමුළුව. Zoom හරහා online පැවැත්වෙන පුහුණු වැඩමුළුවට ඔබේ ආසනය දැන්ම වෙන්කරවා ගන්න. (Zoom හරහා පැවැත්වෙන පුහුණු වැඩමුළුවේ පටිගත කිරීම් සියල්ල ඔබට ලබාගත හැක)

Zoom හරහා online පැවැත්වෙන පුහුණු වැඩමුළුවට ඔබේ ආසනය දැන්ම වෙන්කරවා ගන්න. (Zoom හරහා පැවැත්වෙන පුහුණු වැඩමුළුවේ පටිගත කිරීම් සියල්ල ඔබට ලබාගත හැක)

මෙම පුහුණු වැඩමුළු 2024 ජූලි මස 13-14 දිනයන් හී දී ප.ව. 5 - ප.ව. 10 දක්වා පැවැත්වේ.

මෙහෙයවීම - ගයාන් සමන්පුර මහතා

පුහුණු වැඩමුළුවේ අන්තර්ගතය👇
🔹ලෝක වෙළඳපල අපනයන ප්‍රවනතා හා ලංකාවට ඇති වෙළඳපල අවස්ථා
🔹අපනයනය සඳහා ලියාපඳිංචි අවශ්‍යතා
🔹අපනයනය සඳහා සකස් කරන ගිවිසුම්
🔹අපනයනය සඳහා සකස් කරන ලේඛන
🔹ප්‍රවාහන කොන්දේසි හා ක්‍රම
🔹මුදල් ගෙන්වා ගැනීමේ ක්‍රම
🔹කන්ටේනරයට පැටවීම සහ ඉඩ ගණනය කිරීම
🔹අපනයනය සඳහා ඇසුරුම් සකස් කිරීම සහ පිලිපැදිය යුතු නීති
🔹අපනයනය සඳහා අවශ්‍ය තත්ත්ව සහ අනෙකුත් සහතික
🔹රේගු වරාය ක්‍රියාවලිය
🔹ප්‍රවාහනයට භාවිතාකරන කැන බහාලුම්
🔹නිදහස් වෙළඳ ගිවිසුම හා ඒවාහී වැදගත්කම
🔹ලංකාවෙන් අපනයනය කල හැකි භාණ්ඩ
🔹අපනයන සඳහා ගැනුම්කරුවන් සොයාගැනීමේ ක්‍රම
🔹වෙලඳපොල විශ්ලේෂණ හා දත්ත භාවිතා කිරීම
🔹භාන්ඩ ප්‍රවාහකයෙකු තෝරාගැනීම
🔹අපනයන භාන්ඩයේ පිරිවැය ගණනය කිරීම

Account Number - 007910005728
Name - Ultimate Digital Solutions (Pvt) Ltd.
Bank - Sampath Bank
Branch - Aluthgama Branch

UDS Global Academy
[email protected]
0705533588 / 0763060130
www.uds.lk/training

Facebook හරහා ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගන්නා ආකාරය කියාදෙන දිවයිනේ එකම පාඨමාලාවදැනුමින් සන්නද්ධව ප්‍රායෝගිකව ඔබේ Facebook ...
27/06/2024

Facebook හරහා ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගන්නා ආකාරය කියාදෙන දිවයිනේ එකම පාඨමාලාව

දැනුමින් සන්නද්ධව ප්‍රායෝගිකව ඔබේ Facebook හරහා ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගන්නා ආකාරය කියාදෙන දිවයිනේ හොඳම පුහුණු වැඩමුළුව.

Zoom හරහා online පැවැත්වෙන පුහුණු වැඩමුළුවට ඔබේ ආසනය දැන්ම වෙන්කරවා ගන්න.(Zoom හරහා පැවැත්වෙන පුහුණු වැඩමුළුවේ පටිගත කිරීම් සියල්ල ඔබට ලබාගත හැක)

පුහුණු වැඩමුළුව පැවැත්වෙන දින 6 සහ වේලාවන්👇

🔸ජූලි මස 13 සෙනසුරාද උදේ 8.30 සිට දහවල් 12.30 දක්වා
🔸ජූලි මස 14 ඉරිදා උදේ 8.30 සිට දහවල් 12.30 දක්වා
🔸ජූලි මස 20 සෙනසුරාද උදේ 8.30 සිට දහවල් 12.30 දක්වා
🔸ජූලි මස 21 ඉරිදා උදේ 8.30 සිට දහවල් 12.30 දක්වා
🔸ජූලි මස 27 සෙනසුරාද උදේ 8.30 සිට දහවල් 12.30 දක්වා
🔸ජූලි මස 28 ඉරිදා උදේ 8.30 සිට දහවල් 12.30 දක්වා

මෙහෙයවීම - Mr.Heshan Kathriarachchi (Resource Person of IDB, Digital marketer, Web designer, Social media consultant)

පුහුණු වැඩමුළුවේ අන්තර්ගතය👇

🔸පුද්ගලික Facebook profile සකස් කරගන්නේ කෙසේද?
🔸page සකස් කරගන්නේ කෙසේද?
🔸Facebook business manager ගිණුමක් සකස් කරගන්නෙ කෙසේද?
🔸ad account සකස් කරන්නේ කෙසේද?
🔸දැන්වීම් ප්‍රතික්ෂේප වන හේතු සහ ඒවාට පිලියම්
🔸ඔබේ දැන්වීම සමාලෝචනය කරන්නේ කෙසේද?
🔸Facebook ප්‍රචාරණ ප්‍රතිපත්ති
🔸Facebook campaign objectives
🔸ඔබේ Facebook creatives සැලසුම් කරන්නේ කෙසේද?
🔸page සහ Facebook profile අතර ඇති වෙනස
🔸page අන්තර්ගතවිය යුතු කරුණු
🔸Facebook මත Boost කරන නිවැරදිම ආකාරය
🔸Facebook campaign ව්‍යුහය
🔸දැන්වීම් ව්‍යූහය
🔸audiences තෝරාගන්නේ කෙසේද?
🔸advertising budget වර්ග
🔸budget තීරණය කරන සාධක
🔸දැන්වීම් reach නිවැරදි කරන්නේ කෙසේද
🔸Facebook ad නිවැරදිව ස්තානගත කිරීම
🔸Facebook ad creative
🔸මුල සිට අග දක්වා campaign setup කිරීම
🔸Facebook pixel භාවිතා කරන ආකාරය

පුහුණු වැඩමුළුව සඳහා ආයෝජනය රු.8000ක් පමණක් වන අතර එම මුදල පහත සඳහන් ගිණුම් අංකයට මෙම ජූලි මස 12 වැනිදාට පෙර (12.07.2024) බැරකර ලදුපත 070 5533 588 ට Whatsapp කරන්න.

Account Number - 007910005728
Name - Ultimate Digital Solutions (Pvt) Ltd.
Bank - Sampath Bank
Branch - Aluthgama Branch

UDS Global Academy
[email protected]
0705533588 / 0763060130
www.uds.lk/training

ඔබත් Youtube මගින් දියුණු වීමට සිහින දකින්නෙක්ද?Youtube chanel එකක් තුලින් ලෝකයම දන්නා අයෙකු වීමට සිහින දකින්නෙක්ද ?දැනු...
26/06/2024

ඔබත් Youtube මගින් දියුණු වීමට සිහින දකින්නෙක්ද?
Youtube chanel එකක් තුලින් ලෝකයම දන්නා අයෙකු වීමට සිහින දකින්නෙක්ද ?

දැනුමින් සන්නද්ධව ප්‍රායෝගිකව ඔබේ Youtube ගමන සාර්ථක කරගත හැකි නිවැරදිම මාර්ගය කියාදෙන දිවයිනේ හොඳම පුහුණු වැඩමුළුව.

Zoom හරහා online පැවැත්වෙන පුහුණු වැඩමුළුවට ඔබේ ආසනය දැන්ම වෙන්කරවා ගන්න. (Zoom හරහා පැවැත්වෙන පුහුණු වැඩමුළුවේ පටිගත කිරීම් සියල්ල ඔබට ලබාගත හැක)

පුහුණු වැඩමුළුව පැවැත්වෙන දින 6 සහ වේලාවන්👇
🔸ජූලි මස 13 සෙනසුරාද සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා
🔸ජූලි මස 14 ඉරිදා සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා
🔸ජූලි මස 20 සෙනසුරාද සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා
🔸ජූලි මස 21 ඉරිදා සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා
🔸ජූලි මස 27 සෙනසුරාද සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා
🔸ජූලි මස 28 ඉරිදා සවස සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා

මෙහෙයවීම - Mr.Heshan Kathriarachchi (Visiting lecturer of IDB, Digital marketer, Web designer, Social media consultant)
සමගින් Mr.Thanura Srimal (Digital marketer and social media consultant)

පුහුණු වැඩමුළුවේ අන්තර්ගතය👇
🔸Youtube පිලිබඳව හඳුන්වාදීම
🔸Youtube Chanel එකක් create කිරීම
🔸Youtube Handle එක ලබාගැනීම
🔸Youtube creator studio හී සියලූම components හඳුන්වාදීම හා ඒවා භාවිතා කරන අන්දම
🔸Youtube monitization enable කරගන්නා නිවැරදිම ආකරය
🔸Youtube chanel එකට social media link කරන ආකාරය
🔸Youtube හී Live stream කරන ආකාරය
🔸Youtube chanel එකෙහි subscribers ප්‍රමාණය වැඩි කරගන්නා ආකාරය
🔸How to manage comments with community guidelines
🔸Youtube analytics හඳුනාගැනීම
🔸Youtube chanel එක SEO කරගන්නා ආකාරය
🔸Youtube chanel එක subscriberට ආකර්ශනීය ලෙස customize කරගන්නා ආකාරය
🔸 Content calender එකක් හරහා consistent වන ආකාරය
🔸Youtube chanel එකකට strategies භාවිතා කරන ආකාරය
🔸Youtube chanel එකක් සඳහා අලුත් strategies සොයාගන්නා ආකාරය
🔸සොයාගත් strategies Youtube chanel එක සඳහා ගලපන ආකාරය
🔸Youtube chanel එකට social media හරහා traffic generate කරගන්නා අන්දම
🔸Content plan එකක් සෑදීම
🔸Content creat කිරීම සඳහා new concept build කරන ආකාරය
🔸Youtube සඳහා භාවිතාකළ හැකි Ai tools

පුහුණු වැඩමුළුව සඳහා ආයෝජනය රු.8000ක් පමණක් වන අතර එම මුදල පහත සඳහන් ගිණුම් අංකයට මෙම ජූලි මස 12 වැනිදාට පෙර (12.07.2024) බැරකර ලදුපත 070 5533 588 ට Whatsapp කරන්න.

Account Number - 007910005728
Name - Ultimate Digital Solutions (Pvt) Ltd.
Bank - Sampath Bank
Branch - Aluthgama Branch

UDS Global Academy
[email protected]
0705533588 / 0763060130
www.uds.lk/training

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා ! | UDS Global Academy
23/05/2024

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා ! | UDS Global Academy

Happy International Workers' Day! Here's to celebrating the unsung heroes who power the world every day. 🌟
01/05/2024

Happy International Workers' Day! Here's to celebrating the unsung heroes who power the world every day. 🌟

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ! | UDS Global Academy
14/04/2024

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ! | UDS Global Academy

Address

28/1, Dibbedda Road, Nalluruwa
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when UDS Global Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share