Samathvee Higher Education Center

Samathvee Higher Education Center 'SAMATHVEE' Higher education center

13/09/2026

📚🌸 උණුසුම් සුබ පැතුම්! 🌸📚

ඉඳුවර සන්නස්ගල සර්ගේ නව කෘතිය හෙළිදැක්වීම වෙනුවෙන්
සමත් වී උසස් අධ්‍යාපන ආයතනයේ උණුසුම් සුබ පැතුම්! ❤️🙏

📖✨ ඔබගේ නිර්මාණශීලීත්වය හා සාහිත්‍ය මෙහෙවර තව තවත් සාර්ථක වේවා!
ඔබගේ ඉදිරි සියලු කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවායි ප්‍රාර්ථනා කරමු. 🌸

සමත් වී උසස් අධ්‍යාපන ආයතනය
📍 පානදුර

11/09/2026
Computer
08/09/2026

Computer

ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන් ම දෙවෙනි ස්ථානය දිනාගත් දියණියටත්, ඒ වෙනුවෙන් විශිෂ්ට ගුරු භූමිකාවකට පණ දුන් සුරාජ් මදුරප්ප...
03/09/2026

ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන් ම දෙවෙනි ස්ථානය දිනාගත් දියණියටත්, ඒ වෙනුවෙන් විශිෂ්ට ගුරු භූමිකාවකට පණ දුන් සුරාජ් මදුරප්පෙරුම ගුරුතුමාටත් සමත්වී අපේ උණුසුම් සුබ පැතුම්!

මීට සමත්වී උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධානී මහේෂ් රංගජීව ගුරුතුමා ඇතුළු සමත්වී ආචාර්ය මණ්ඩලය

22/08/2026

Spoken Engilsh
Samathvee Higher Education Center
Free Seminar
Sep 13
1:00 Pm to 3:00 Pm
බුද්ධි ජයසිංහ
0779366509
0382249588

පානදුර  පුරවරයේ අද්විතියම උසස් පෙළ  ICT පන්තිය ICT with Isuru Wijeratna 2028 උසස් පෙළ පන්තියේ තෙවන පාඩම ඇරෙබේ නවක සිසුන්...
14/08/2026

පානදුර පුරවරයේ අද්විතියම උසස් පෙළ ICT පන්තිය
ICT with Isuru Wijeratna

2028 උසස් පෙළ පන්තියේ තෙවන පාඩම ඇරෙබේ
නවක සිසුන් බදවා ගැනේ

ඉරිදා දවල් 1.30 - 3.30

ප්‍රථමයන්ගේ තේරීම - ඔබත් සම්බන්ධ වෙන්න
කිසිවෙකුත් fail නැති එකම ICT පන්තිය

Contact : 071 34 34 543

💫 6 ශ්‍රේණියේ සිටම ශක්තිමත් අධ්‍යාපනික පදනමක් ගොඩනඟමු!
09/08/2026

💫 6 ශ්‍රේණියේ සිටම ශක්තිමත් අධ්‍යාපනික පදනමක් ගොඩනඟමු!

2026 A/Lඔබ සැමට විශිෂ්ට ජයග්‍රහණයක්
09/08/2026

2026 A/L
ඔබ සැමට විශිෂ්ට ජයග්‍රහණයක්

Address

No: 91/3, Sri Mahavihara Road
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Samathvee Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Samathvee Higher Education Center:

Shortcuts

Share