ICT with Dilhara Kodikara

ICT with Dilhara Kodikara This is the Official page of Dilhara Kodikara.

07/09/2026

🌟 𝗘𝘅𝗰𝗹𝘂𝘀𝗶𝘃𝗲 𝗘𝗡𝗚𝗟𝗜𝗦𝗛 𝗠𝗘𝗗𝗜𝗨𝗠 𝗜𝗖𝗧 𝗣𝗔𝗣𝗘𝗥 𝗖𝗟𝗔𝗦𝗦 𝗯𝘆 𝗗𝗶𝗹𝗵𝗮𝗿𝗮 𝗞𝗼𝗱𝗶𝗸𝗮𝗿𝗮 🌟

𝗝𝗼𝗶𝗻 𝘂𝘀 𝘁𝗼 𝗨𝗻𝗹𝗼𝗰𝗸 𝘁𝗵𝗲 𝗽𝗼𝘁𝗲𝗻𝘁𝗶𝗮𝗹 𝗼𝗳 𝘆𝗼𝘂𝗿 𝗰𝗵𝗶𝗹𝗱

📞 Call for More Information : 0702 097 057

25/08/2026

𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐌𝐞𝐝𝐢𝐮𝐦 𝐅𝐨𝐮𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧 𝐂𝐨𝐮𝐫𝐬𝐞

🌱 හැම ලොකු ගමනක්ම ආරම්භ වෙන්නේ පුංචි පියවරකින්...

ශිෂ්‍යත්වය අවසන් කළ අපේ පොඩ්ඩන්ට, නව දැනුමක්, නව අත්දැකීමක් සහ අලුත් සිහින එක්ක Online Foundation Course එකේ පළමු පියවර සාර්ථකව ආරම්භ කළා. 💫

ලොකු සිහින දකින්න වයසක් අවශ්‍ය නැහැ.
ඒ සිහින කරා යන්න පළමු පියවර තැබීමයි වැදගත්. ❤️

අද තියන්නේ පුංචි පියවරක් විතරයි...
නමුත් මේ පුංචි පියවරෙන් ආරම්භ වන ගමන,
දවසක ඔවුන්ව ලොකු ජයග්‍රහණයක් කරා රැගෙන යාවි. 🚀🌟

📲 Link එක ලබා ගැනීමට සහ වැඩි විස්තර සඳහා පහත WhatsApp Group එකට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/Cb2AO6vyKPHFlFf9uB4Bo7

𝗝𝗼𝗶𝗻 𝘂𝘀 𝘁𝗼 𝗨𝗻𝗹𝗼𝗰𝗸 𝘁𝗵𝗲 𝗣𝗼𝘁𝗲𝗻𝘁𝗶𝗮𝗹 𝗼𝗳 𝗬𝗼𝘂𝗿 𝗖𝗵𝗶𝗹𝗱 🌟
📞 Call for More Information: 0702 097 057

20/08/2026

100% නොමිලේ...

එන්න Theory එක්ක Practical කරන පන්තියක වෙනස වටහාගන්න.

ආදරණීය අම්මේ, තාත්තේ, 6 වසරේදී English Medium වලින් උගන්නවන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යත්ව විභාගය ඉවර කරපු පොඩ්ඩෝ ඔක්කොම එක්කගෙන එන්න. ඔයාලගේ හීනයට අඩිතාලම දාන්න දැන්ම පටන් ගන්න.

𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗠𝗲𝗱𝗶𝘂𝗺 𝗜𝗖𝗧 𝗙𝗼𝘂𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻 𝗖𝗼𝘂𝗿𝘀𝗲
අගෝස්තු 23 ඉරිදා රාත්‍රී 7.30 ට Zoom Online ඔස්සේ

Link එක ලබා ගැනීමට සහ වැඩි විස්තර සඳහා පහත WhatsApp Group එක වෙත සම්බන්ධවන්න.
https://chat.whatsapp.com/Cb2AO6vyKPHFlFf9uB4Bo7

𝗝𝗼𝗶𝗻 𝘂𝘀 𝘁𝗼 𝗨𝗻𝗹𝗼𝗰𝗸 𝘁𝗵𝗲 𝗽𝗼𝘁𝗲𝗻𝘁𝗶𝗮𝗹 𝗼𝗳 𝘆𝗼𝘂𝗿 𝗰𝗵𝗶𝗹𝗱
📞 Call for More Information : 0702 097 057

゚videoviralシallシ2026

19/08/2026

පානදුරේ හොඳම English Medium ICT පන්තිය දැන් මොරටුවට.

එන්න Theory එක්ක Practical කරන පන්තියක වෙනස වටහාගන්න.

ආදරණීය අම්මේ, තාත්තේ, 6 වසරේදී English Medium වලින් උගන්නවන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යත්ව විභාගය ඉවර කරපු පොඩ්ඩෝ ඔක්කොම එක්කගෙන එන්න. ඔයාලගේ හීනයට අඩිතාලම දාන්න දැන්ම පටන් ගන්න.

𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗠𝗲𝗱𝗶𝘂𝗺 𝗜𝗖𝗧 𝗙𝗼𝘂𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻 𝗖𝗼𝘂𝗿𝘀𝗲
අඟහරුවාදා සවස 3.30 - 5.30
Global Institute - රාවතාවත්ත (රාවතාවත්ත මෙතෝදිස්ත පල්ලියට යාබද)

𝗝𝗼𝗶𝗻 𝘂𝘀 𝘁𝗼 𝗨𝗻𝗹𝗼𝗰𝗸 𝘁𝗵𝗲 𝗽𝗼𝘁𝗲𝗻𝘁𝗶𝗮𝗹 𝗼𝗳 𝘆𝗼𝘂𝗿 𝗰𝗵𝗶𝗹𝗱
📞 Call for More Information : 0702 097 057

゚videoviralシallシ2026

27/06/2026

𝐂𝐀𝐌𝐄 𝐁𝐀𝐂𝐊 𝐖𝐈𝐓𝐇 𝐏𝐑𝐈𝐃𝐄

🏆 Outstanding ICT Results in the 2025 G.C.E. O/L Examination
✅ 𝟭𝟬𝟬% 𝗣𝗮𝘀𝘀 𝗥𝗮𝘁𝗲
⭐ 𝟭𝟬𝟬% 𝗣𝗮𝘀𝘀 𝗥𝗮𝘁𝗲𝗔𝗹𝗹 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁𝘀 𝗔𝗰𝗵𝗶𝗲𝘃𝗲𝗱 '𝗔' 𝗣𝗮𝘀𝘀𝗲𝘀 𝗶𝗻 𝗜𝗖𝗧

🔸Saviru Gunathilake - A
🔸Danuja Rithnuka Galagama - A
🔸Minuka Mandinu Athukorala - A
🔸Manuga Sendinu Kathriarachchi - A
🔸Heshan Sasith Sankalpa - A
🔸Amenda Rianna Fernando - A

Together we Achive, Together We Shine

Dilhara Kodikara | 0702 097 057

🏆 Outstanding ICT Results in the 2025 G.C.E. O/L Examination✅ 100% Pass Rate⭐ All Students Achieved 'A' Passes in ICT
25/06/2026

🏆 Outstanding ICT Results in the 2025 G.C.E. O/L Examination
✅ 100% Pass Rate
⭐ All Students Achieved 'A' Passes in ICT

22/06/2026

🌟 𝗘𝘅𝗰𝗹𝘂𝘀𝗶𝘃𝗲 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗠𝗲𝗱𝗶𝘂𝗺 𝗜𝗖𝗧 𝗖𝗹𝗮𝘀𝘀 𝗯𝘆 𝗗𝗶𝗹𝗵𝗮𝗿𝗮 𝗞𝗼𝗱𝗶𝗸𝗮𝗿𝗮 🌟

𝗝𝗼𝗶𝗻 𝘂𝘀 𝘁𝗼 𝗨𝗻𝗹𝗼𝗰𝗸 𝘁𝗵𝗲 𝗽𝗼𝘁𝗲𝗻𝘁𝗶𝗮𝗹 𝗼𝗳 𝘆𝗼𝘂𝗿 𝗰𝗵𝗶𝗹𝗱
📞 Call for More Information : 0702 097 057

𝗦𝗧𝗘𝗟𝗟𝗔𝗥 𝗜𝗡𝗦𝗜𝗚𝗛𝗧 - 𝟮𝟬𝟮𝟲 | 𝗔𝘀𝘁𝗿𝗼𝗻𝗼𝗺𝘆 𝗪𝗼𝗿𝗸 𝗦𝗵𝗼𝗽Learning does not mean being confined to a classroom and working only by loo...
01/03/2026

𝗦𝗧𝗘𝗟𝗟𝗔𝗥 𝗜𝗡𝗦𝗜𝗚𝗛𝗧 - 𝟮𝟬𝟮𝟲 | 𝗔𝘀𝘁𝗿𝗼𝗻𝗼𝗺𝘆 𝗪𝗼𝗿𝗸 𝗦𝗵𝗼𝗽

Learning does not mean being confined to a classroom and working only by looking at books. Within modern and evolving educational methods, our aim is to continuously develop students’ skills through practical activities.

Event Organized by
Kushan Welisara (Science Tutor) and Dilhara Kodikara (ICT Tutor)
in collaboration with the Old Anandian Astronomical Association.

Powered by Telescopelk and Pixelart Productions (Pvt) Ltd.

04/02/2026

Special Practical Session conducted for our Grade 6, 7 & 8 students
(ICT – English Medium Classes) 💻📘

අපගේ පන්තියේ විශේෂත්වය,

✅ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යනය සඳහා දරුවන් ක්‍රමක්‍රමයෙන් හුරු කරවීම (Vocabulary Training)
✅ Theory සහ Practical සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම
✅ නිරන්තරයෙන් පවත්වන ප්‍රායෝගික වැඩමුළු
✅ විභාග ප්‍රශ්න පත්‍ර ඇසුරෙන් ප්‍රශ්නවලට හුරු කරවීම
✅ කණ්ඩායම් ක්‍රියාකාරකම් මඟින් කුසලතා වර්ධනය
✅ සෑම දරුවෙකු කෙරෙහිම විශේෂ අවධානය
✅ දෙමව්පියන් සමඟ නිරන්තර ප්‍රගති සමාලෝචන

අපේ පන්තිය සාමාන්‍ය syllabus එකක් විතරක් ම ආවරණය කරන ICT පන්තියක් නෙවෙයි,
දරුවන්ට විෂයය ප්‍රායෝගිකව, නිවැරදි අවබෝධයකින් සහ විශ්වාසයෙන් ඉගෙන ගන්න පුළුවන් පන්තියක්.

ඔබත් අදම ඔබේ දරුවා සම්බන්ධ කරන්න
වැඩි විස්තර සඳහා 0702 097 057

This is one of the sessions we conducted on the basics of computer hardware.

Special thanks to:
Mr. Dharshana Gajaweera
Mr. Hasantha Gulawita
Mr. Kushan Welisara

Address

Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when ICT with Dilhara Kodikara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category