JFT Ready

JFT Ready Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from JFT Ready, School, Panadura.

ජපානය කියන්නේ රටක් නෙමි! ඒක බලාපොරොත්තු ගොන්නක් එක්ක තියෙන ලස්සනම ලස්සන සැබෑ කරගන්න පුලුවන් හීනයක්! ❤️ජපන් හීනයට යන්න JF...
04/10/2025

ජපානය කියන්නේ රටක් නෙමි! ඒක බලාපොරොත්තු ගොන්නක් එක්ක තියෙන ලස්සනම ලස්සන සැබෑ කරගන්න පුලුවන් හීනයක්! ❤️

ජපන් හීනයට යන්න JFT Exam එකට මහන්සි වෙන ඔයාට බය නැතුව 100%ක් JFT ගොඩදාගන්න අපි ගෙනාපු ලස්සන වැඩපිලිවෙල! ❤️

මාස 2න් JFT පේපෙර් 40කට වඩා ඔයාට පුහුණු කරවන ලංකාවේ හොදම JFT Paper වැඩසටහන! 🔥

එන්න! ජපන් හීනෙට යන කයිවාරු නැති මාස 2කේ වැඩපිලිවෙලට.. 🥰

අපිත් එක්ක සම්බන්ධ වෙන්න WhatsApp කරන්න.

WhatsApp: 0778944383

26/11/2024

🇯🇵 Online Free JFT අනුමාන ප්‍රශ්න පත්ත්‍ර සාකච්ඡාව 02 වැඩමුළුව.

ජපන් යන්න හිතන් ඉන්න ඔයා වෙනුවෙන් Lingo Institute භාෂා අධ්‍යන ආයතනය විසින් නොමිලේ පවත්වනු ලබන දෙවන Online JFT අනුමාන ප්‍රශ්න පත්ත්‍ර සාකච්ඡා වැඩමුළුව.

🗓 දිනය: දෙසැම්බර් 01
⏰ වේලාව: රාත්‍රී 7ට

🌐Online Zoom ඔස්සේ.

සම්බන්ධ වීමට පහත Whatsapp අංකයට message එකක් දමන්න.

WhatsApp: 071 617 9959

✅ අපගේ සෑම JFT අනුමාන ප්‍රශ්න පත්ත්‍ර සාකච්ඡා වැඩමුළුවකදීම අලුත් Model Paper එකක් සාකච්ඡා කරනු ලැබේ.

Lingo Institute - The Institute Of Languages

www.lingoinstitute.lk

16/11/2024

JFT අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීමේ නොමිලේ පවත්වනු ලබන online වැඩමුලුව.

Nov 24 වන දින රාත්‍රී 7ට.

සම්බන්ධ වීමට පහත Whatsapp අංකයට message එකක් දමන්න.

Whatsapp: 071 617 9959

Lingo Institute - The Institute Of Languages

www.lingoinstitute.lk

JFT අනුමාන ප්‍රශ්න සාකච්ඡා  කිරීමේ නොමිලේ පවත්වනු ලබන online වැඩමුලුව.සැප් 28වන දින රාත්‍රී 8ට.සම්බන්ධ වීමට පහත Whatsapp...
19/09/2024

JFT අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීමේ නොමිලේ පවත්වනු ලබන online වැඩමුලුව.

සැප් 28වන දින රාත්‍රී 8ට.

සම්බන්ධ වීමට පහත Whatsapp අංකයට message එකක් දමන්න.

Whatsapp: 071 617 9959

Lingo Institute - The Institute Of Languages

www.lingoinstitute.lk

Address

Panadura

Alerts

Be the first to know and let us send you an email when JFT Ready posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to JFT Ready:

Shortcuts

Share