EClub Business College

EClub Business College eClub Business College is a registered educational institute in TVEC that has revolutionized the educational system in Sri Lanka. Business of the 21st Century

While located physically in Panadura, eClub was able to reach a global context through digitalization.

22/11/2025

අද 𝐛𝐮𝐲 කළොත් 𝟐𝟎𝟐𝟔 වෙද්දි සුපිරි 𝐩𝐫𝐨𝐟𝐢𝐭 එකක් ගන්න පුලුවන් 𝐜𝐨𝐢𝐧 𝐬𝐞𝐭 එකක්💸💥

𝐒𝐩𝐨𝐭 𝐓𝐫𝐚𝐝𝐢𝐧𝐠 වලින් සුපිරි ගේමක් ගහමු 💪📚📈

21/11/2025

ඔයා 𝐛𝐮𝐲 කරන්න කැමති 𝐜𝐨𝐢𝐧 එක 𝐜𝐨𝐦𝐦𝐞𝐧𝐭 කරන්න👇

𝐒𝐩𝐨𝐭 එකේ 𝐛𝐮𝐲 කරන්න පුලුවන් 𝐠𝐚𝐦𝐢𝐧𝐠 වලටම ආපු සුපිරි 𝐜𝐨𝐢𝐧 𝟒 ක්💸💥

📍 𝗖𝗿𝘆𝗽𝘁𝗼𝗰𝘂𝗿𝗿𝗲𝗻𝗰𝘆 𝗧𝗿𝗮𝗱𝗶𝗻𝗴 හරහා සාර්ථක ලෙස මුදල් උපයන නිවැරදි ක්‍රමවේද මුල සිට සරලව ඉගෙන ගන්න

𝗖𝗿𝘆𝗽𝘁𝗼 𝗧𝗿𝗮𝗱𝗶𝗻𝗴 𝗚𝘂𝗶𝗱𝗲
𝗲𝗖𝗹𝘂𝗯 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲
සමඟ ඔබත් අදම එකතු වන්න

නව පාඨමාලා ආරම්භය - නොවැම්බර් 𝟐𝟓
(𝐎𝐧𝐥𝐢𝐧𝐞)

📞𝐇𝐨𝐭𝐥𝐢𝐧𝐞 𝟎𝟕𝟓𝟓 𝟔𝟐𝟏 𝟔𝟐𝟏|✉ www.eclub.lk

17/11/2025

" ඉස්කෝලේ යාලුවෝ 𝗧𝗿𝗮𝗱𝗶𝗻𝗴 වලින් ගොඩක් 𝗲𝗮𝗿𝗻 කළා"
"ඒ නිසා හොයන්න පටන් ගත්තා"

𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲𝘀 𝘄𝗶𝘁𝗵 𝗲𝗖𝗹𝘂𝗯🔥

📍 𝗖𝗿𝘆𝗽𝘁𝗼𝗰𝘂𝗿𝗿𝗲𝗻𝗰𝘆 𝗧𝗿𝗮𝗱𝗶𝗻𝗴 හරහා සාර්ථක ලෙස මුදල් උපයන නිවැරදි ක්‍රමවේද මුල සිට සරලව ඉගෙන ගන්න

𝗖𝗿𝘆𝗽𝘁𝗼 𝗧𝗿𝗮𝗱𝗶𝗻𝗴 𝗚𝘂𝗶𝗱𝗲
𝗲𝗖𝗹𝘂𝗯 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲
සමඟ ඔබත් අදම එකතු වන්න

නව පාඨමාලා ආරම්භය - නොවැම්බර් 𝟏𝟖
(𝐎𝐧𝐥𝐢𝐧𝐞)

📞𝐇𝐨𝐭𝐥𝐢𝐧𝐞 𝟎𝟕𝟓𝟓 𝟔𝟐𝟏 𝟔𝟐𝟏|✉ www.eclub.lk

14/11/2025

"𝐞𝐂𝐥𝐮𝐛 එකත් එක්ක ගේමක් ගහනවා"
"𝟏𝟐 වෙනි 𝐬𝐞𝐬𝐬𝐢𝐨𝐧 එක - 𝐀𝐧𝐚𝐥𝐲𝐳𝐞 කරනවා"

𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲𝘀 𝘄𝗶𝘁𝗵 𝗲𝗖𝗹𝘂𝗯🔥

📍 𝗖𝗿𝘆𝗽𝘁𝗼𝗰𝘂𝗿𝗿𝗲𝗻𝗰𝘆 𝗧𝗿𝗮𝗱𝗶𝗻𝗴 හරහා සාර්ථක ලෙස මුදල් උපයන නිවැරදි ක්‍රමවේද මුල සිට සරලව ඉගෙන ගන්න

𝗖𝗿𝘆𝗽𝘁𝗼 𝗧𝗿𝗮𝗱𝗶𝗻𝗴 𝗚𝘂𝗶𝗱𝗲
𝗲𝗖𝗹𝘂𝗯 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲
සමඟ ඔබත් අදම එකතු වන්න

නව පාඨමාලා ආරම්භය - නොවැම්බර් 𝟏𝟖
(𝐎𝐧𝐥𝐢𝐧𝐞)

📞𝐇𝐨𝐭𝐥𝐢𝐧𝐞 𝟎𝟕𝟓𝟓 𝟔𝟐𝟏 𝟔𝟐𝟏|✉ www.eclub.lk

13/11/2025

වැදගත් වෙන්නෙ නිදහසද 𝐅𝐢𝐧𝐚𝐧𝐜𝐢𝐚𝐥 𝐅𝐫𝐞𝐞𝐝𝐨𝐦 එකද?🎯

ඔයාගෙ අදහසත් 𝐜𝐨𝐦𝐦𝐞𝐧𝐭 කරගෙන යන්න👇

𝐂𝐫𝐲𝐩𝐭𝐨𝐜𝐮𝐫𝐫𝐞𝐧𝐜𝐲 𝐓𝐫𝐚𝐝𝐢𝐧𝐠 මුල සිට සරලව ඉගෙන ගන්න අදම අපිත් එක්ක එකතු වෙන්න

📍 නව පාඨමාලා ආරම්භය
📅 නොවැම්බර් 𝟏𝟓

𝗖𝗿𝘆𝗽𝘁𝗼 𝗧𝗿𝗮𝗱𝗶𝗻𝗴 𝗚𝘂𝗶𝗱𝗲
𝗲𝗖𝗹𝘂𝗯 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲

📞𝐇𝐨𝐭𝐥𝐢𝐧𝐞 𝟎𝟕𝟓𝟓 𝟔𝟐𝟏 𝟔𝟐𝟏|✉ www.eclub.lk

𝗥𝗲𝗹𝗮𝘅 එකේ කොරියන් ඉගෙන ගමුද?🙋‍♀️🔹පාසල් සිසුන්ට🔹විශ්වවිද්‍යාල සිසුන්ට 🔹රැකියාවක නිරත වන ඔයාට📍ඒ විතරක් නෙමෙයි ඔයා කොරිය...
11/11/2025

𝗥𝗲𝗹𝗮𝘅 එකේ කොරියන් ඉගෙන ගමුද?🙋‍♀️

🔹පාසල් සිසුන්ට
🔹විශ්වවිද්‍යාල සිසුන්ට
🔹රැකියාවක නිරත වන ඔයාට

📍ඒ විතරක් නෙමෙයි ඔයා කොරියාවට යන්න බලන් ඉන්න කෙනෙක් නම් අනිවාර්‍යෙන්ම යන්න කලින්
කොරියන් 𝗰𝘂𝗹𝘁𝘂𝗿𝗲 එක ඉගෙන ගන්න ඕනේ🇰🇷

📍කොරියානු හෝඩිය, භාෂාව, ව්‍යාකරණ සහ කොරියානු සංස්කෘතිය උගන්වන

𝗞𝗼𝗿𝗲𝗮𝗻 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝗙𝗼𝘂𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻 𝗖𝗼𝘂𝗿𝘀𝗲
📅 නව පාඨමාලා ආරම්භය - නොවැම්බර් 𝟭𝟱
(සෑම සෙනසුරාදා දිනකම සවස 𝟯 සිට 𝟲 දක්වා)

ලියාපදිංචි වීම සඳහා පහත දුරකථන අංකයට 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 පණිවිඩයක් යොමු කරන්න👇
𝟬𝟳𝟱 𝟯𝟮𝟯𝟬𝟲𝟱𝟮

𝗞𝗼𝗿𝗲𝗮𝗻 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝗙𝗼𝘂𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻 𝗖𝗼𝘂𝗿𝘀𝗲
𝗲𝗖𝗹𝘂𝗯 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲

WhatsApp 075 3230652 |✉ www.eclub.lk

10/11/2025

𝗥𝗲𝗹𝗮𝘅 එකේ කොරියන් ඉගෙන ගමුද?🙋‍♀️

🔹පාසල් සිසුන්ට
🔹විශ්වවිද්‍යාල සිසුන්ට
🔹රැකියාවක නිරත වන ඔයාට

📍ඒ විතරක් නෙමෙයි ඔයා කොරියාවට යන්න බලන් ඉන්න කෙනෙක් නම් අනිවාර්‍යෙන්ම යන්න කලින්
කොරියන් 𝗰𝘂𝗹𝘁𝘂𝗿𝗲 එක ඉගෙන ගන්න ඕනේ🇰🇷

📍කොරියානු හෝඩිය, භාෂාව, ව්‍යාකරණ සහ කොරියානු සංස්කෘතිය උගන්වන

𝗞𝗼𝗿𝗲𝗮𝗻 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝗙𝗼𝘂𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻 𝗖𝗼𝘂𝗿𝘀𝗲
📅 නව පාඨමාලා ආරම්භය - නොවැම්බර් 𝟭𝟱
(සෑම සෙනසුරාදා දිනකම සවස 𝟯 සිට 𝟲 දක්වා)

ලියාපදිංචි වීම සඳහා පහත දුරකථන අංකයට 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 පණිවිඩයක් යොමු කරන්න👇
𝟬𝟳𝟱 𝟯𝟮𝟯𝟬𝟲𝟱𝟮

𝗞𝗼𝗿𝗲𝗮𝗻 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝗙𝗼𝘂𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻 𝗖𝗼𝘂𝗿𝘀𝗲
𝗲𝗖𝗹𝘂𝗯 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲

WhatsApp 075 3230652 |✉ www.eclub.lk

10/11/2025

📍 𝗧𝗿𝗮𝗱𝗶𝗻𝗴 කරන 𝘀𝗺𝗮𝗿𝘁 මල්ලිට 𝗼𝗳𝗳𝗶𝗰𝗲 එකේ කච කචේ අහු වුණහම 🥲

06/11/2025

"ඉස්කෝලේ යන ගමන් 𝗧𝗿𝗮𝗱𝗶𝗻𝗴 පටන් ගත්ත කවීෂ"
𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲𝘀 𝘄𝗶𝘁𝗵 𝗲𝗖𝗹𝘂𝗯🔥

📍 𝗖𝗿𝘆𝗽𝘁𝗼𝗰𝘂𝗿𝗿𝗲𝗻𝗰𝘆 𝗧𝗿𝗮𝗱𝗶𝗻𝗴 හරහා සාර්ථක ලෙස මුදල් උපයන නිවැරදි ක්‍රමවේද මුල සිට සරලව ඉගෙන ගන්න

𝗖𝗿𝘆𝗽𝘁𝗼 𝗧𝗿𝗮𝗱𝗶𝗻𝗴 𝗚𝘂𝗶𝗱𝗲
𝗲𝗖𝗹𝘂𝗯 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲
සමඟ ඔබත් අදම එකතු වන්න

📞𝐇𝐨𝐭𝐥𝐢𝐧𝐞 𝟎𝟕𝟓𝟓 𝟔𝟐𝟏 𝟔𝟐𝟏|✉ www.eclub.lk

ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම☸️🔸 කඨින චීවර පූජාව අවසන් කරනු ලබන්නේ ඉල් පුර පසළොස්වක පොහොයෙනි. 🔸 භික්ෂූන් වහන්සේල...
05/11/2025

ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම☸️
🔸 කඨින චීවර පූජාව අවසන් කරනු ලබන්නේ ඉල් පුර පසළොස්වක පොහොයෙනි.
🔸 භික්ෂූන් වහන්සේලා පසු වස් පවාරණය කරනු ලබන අවසන් පොහොය දිනය වන්නේ ඉල් පුර පසළොස්වක පොහොය දිනයයි.
🔸 බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේගේ පිරිනිවන සිදු වූයේ ද ඉල් පොහොය දිනයකදී ය.
🔸 ප්‍රථම ධර්ම දූත හැට නම පැවිදි කර ධර්ම දූත කටයුතු ආරම්භ වූයේ ඉල් පොහොය දිනයකදී ය.
🔸 උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කරන ලද්දේ ද ඉල් පොහොය දිනයකදී ය.
🔸 මතු බුදු වන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගත්තේ ද ඉල් පොහොය දිනයකදී ය.

එවන් අසිරිමත් සිදුවීම් රැසක් වූ ඉල් පුර පසළොස්වක පොහොය දිනය ලංකාවාසී ලෝකවාසී සියලුම ජනතාවට ඉතා උසස් සහ වැදගත් පොහොය දිනයකි🙏

Address

651, Galle Road, Nalluruwa
Panadura
12500

Opening Hours

Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94755621621

Alerts

Be the first to know and let us send you an email when EClub Business College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to EClub Business College:

Shortcuts

Share

Category