24/08/2026
🎉 5න් 6 ශ්‍රේණියට යන පොඩ්ඩන්ට සුබ ආරංචියක්! 🎉
දැන් පාඩම් කියන්නේ පොතපත විතරක් නෙවෙයි!
"ක්‍රියාකාරකම්" හරහා ඉගෙන ගන්න අලුත් ක්‍රමය පටන් ගත්තා ✨
*අපේ අලුත් පන්තියේ මොනවද වෙන්නේ ? *
1. සෙල්ලම් කරලා ඉගෙනගැනීම
ගණිතය = Puzzle + Games + පොඩි ක්‍රියාකාරකම් + අත්දැකීම්
2. කණ්ඩායම් වැඩ
යාළුවන් එක්ක වැඩ කරලා නායකත්වය වර්ධනය වෙනවා.
3. චිත්‍ර + නාට්‍ය + කතා
පාඩම මනසේ තැන්පත් වෙනවා. අමතක වෙන්නේ නෑ
4. ප්‍රශ්න අහන්න බය නෑ
ළමයි නිදහසේ හිතලා, අහලා, හොයලා ඉගෙනගන්නවා
මේ පුංචි ළමයින්ට තියෙන්නේ පුංචි මනසක් හැමදාම අපිත් අහගෙන ඉඳලා ඉගෙන ගන්න පුරුදු කරනවා.
එක වරක් අහලා අමතක වෙනවා, හැබැයි
ඇහෙන් දැකලා, ක්‍රියාකාරකමේ යෙදිලා, එයාලා ඒක එයාලගේ විදිහට යාලුවන්ට කියලා දීලා ඉගෙන ගන්නකොට ඒ කරුණු ජීවිතේටම මතකයි** 💡
6 ශ්‍රේණිය කියන්නේ බය වෙන්න දෙයක් නෙවෙයි.
ඒක විනෝදයේ පටන් ගැනීම! 🚀
මෙහෙයවීම,
චාපා මිස්
(පාසල් ආචාර්ය, උත්තර පත්‍ර පරීක්ෂක)
විමසීම් : 076 728 9770
සැප්තැම්බර් 5 සෙනසුරාදා සවස 4.30 - 6.30 දක්වා
පානදුර PJR ආයතනයේ පැවැත්වේ.
පළමු මස නොමිලේ.
පන්තියට සහභාගි වීම සඳහා ඔබ කැමතිනම් ඉහත ඇති අංකයට කෙටි පණිවිඩයක් ලබා දෙන්න.
අපගේ Youtube චැනලය හා සම්බන්ධ වීමට
🎬https://www.youtube.com/
🖥️https://www.agp.pjrpanadura.lk/