Korean Language Academy

Korean Language Academy Never Give Up!

‪‬ 🇰🇷 සිහින දේශයට පියනගන සිහිනය සැබෑවක් කරගන්න ඔබත් කැමතිද?එහෙනම් මෙන්න ඔබට වටිනා අවස්ථාවක් 😍📌 EPS-TOPIK විභාගය ඉල්ලක්ක ...
06/09/2023

‪‬ 🇰🇷 සිහින දේශයට පියනගන සිහිනය සැබෑවක් කරගන්න ඔබත් කැමතිද?
එහෙනම් මෙන්න ඔබට වටිනා අවස්ථාවක් 😍

📌 EPS-TOPIK විභාගය ඉල්ලක්ක කරගෙන ඔබ සදහාම නිර්මාණය වූ කොරියානු භාෂා පාඨමාලාව.

ඔබ රැකියාවක් සදහා කොරියාවට යෑමට බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්යයෙන්ම EPS-TOPIK විභාගය සමත්වී තිබිය යුතුමයි.

🔴 EPS - TOPIK Exam ජුනි සහ දෙසැම්බර් මාසවල පැවැත්වේ.
🔴 සවන් දීම, කියවීම, ලිවීම, කතා කිරීමේ පුහුණු ක්‍රම සමගින්, දිවයිනේ දක්ශතම ගුරුවරුන් විසින්
මෙහය වනු ලබයි.
🔴 කුසලතා පරීක්ෂණය සදහා පුහුණු කිරීම හා සම්මුඛ පරීක්ෂණය සදහා කොරියානු ජාතිකයෙකු සමග පෙරපුහුණුව.
🔴 පරිගණක ආශ්‍රයෙන් CBT පෙර පුහුණු විභාග හරහා අත්දැකීම් ලබා දීම.
🔴 අවම වශයෙන් කොරියාවේ රැකියාවකින් මාසෙකට ලක්ෂ 8කට වඩා වැටුපක්.
🔴 පාඨමාලාව හදාරන ඔබට Skill Test එක සඳහා පෙරහුරුවක් නොමිලේ ලාබාදේ.
🔴 Modules 60 හරහා ඉගැන්වීම් කරන අතර සෑම module එකක් අවසානයේම CBT ක්‍රමයට විභාගයක් පැවැත්වේ.

EPS-TOPIK විභාගය සමත් වීමට උත්සහා කරන, කොරියන් යාමට බලාපොරොත්තු වන ඔබට සහ කොරියානු භාශාව කතා කිරීමට සහ ඉගෙන ගැනීමට කැමති ඕනෑම පුද්ගලයෙක් හට සහභාගී විය හැක.

නව පාඨමාලා ආරම්භය
📌 Online Class - September 08
📌 Offline Class - September 09

🔰පාඨමාලා ආරම්භ දිනයන් සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ ‼️

වැඩි විස්තර සඳහා 👇
📍Contact :- 076 254 8747
📍Whatsapp ‪‬:- https://wa.me/message/SST532QJW2J3G1

06/09/2023

Welcome To Korean Language Academy 😍

Address

Suduwella Road Panadura
Panadura
10400

Alerts

Be the first to know and let us send you an email when Korean Language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share