S. Mahinda Maha Vidyalaya Alubomulla

S. Mahinda Maha Vidyalaya Alubomulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from S. Mahinda Maha Vidyalaya Alubomulla, School, S. Mahinda Maha Vidyalaya, Panadura.

ලෝක ළමා දිනය 2026👧👶මනසින් සවිමත් - දරුවන් පොහොසත් ‘රසවින්දනය තුළින් සවිමත් මනසක්’දේශක -  කළුතර අධ්‍යාපන කලාපයේ උපදේශනය ප...
01/10/2026

ලෝක ළමා දිනය 2026👧👶
මනසින් සවිමත් - දරුවන් පොහොසත්

‘රසවින්දනය තුළින් සවිමත් මනසක්’

දේශක - කළුතර අධ්‍යාපන කලාපයේ
උපදේශනය පිළිබඳ සම්පත් දායක,
නවලෝක රෝහලේ මනෝ විද්‍යා උපදේශිකා
ක්‍රිෂාන්ති පෙරේරා මහත්මිය

අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලයේ
සෞන්දර්යාත්මක අංග වලින් පිරි
ළමා දින උත්සවය ප්‍රධාන ශාලාවේදි පැවැත්විණි.

ශ්‍රේණි මට්ටමින් කණ්ඩායම් ක්‍රිඩා,නර්තන දරුවන්ට
සතුටට හේතු විය.

පාසල් ගුරු සුබ සාධක සංගමය මගින් ලබා දුන් අයිස් ක්‍රිම් රස පිනවයි .

දරුවෝ දැනුම , සතුට, විනෝදය සපිරි ළමා දිනයක් ගත කළහ.😀

බිනර පෙර පෝය පිංකම  සහ ඔක් 01 වෙනිදාට යෙදෙන වැඩිහිටි දිනය සැමරිම වෙනුවෙන් ගමේ වැඩිහිටියනට උපහාර දැක්විමක් 💐විද්‍යාල ප්‍ර...
27/09/2026

බිනර පෙර පෝය පිංකම සහ
ඔක් 01 වෙනිදාට යෙදෙන වැඩිහිටි දිනය සැමරිම වෙනුවෙන් ගමේ වැඩිහිටියනට උපහාර දැක්විමක් 💐
විද්‍යාල ප්‍රධාන ශාලාවේදි
2026.9.25දින
අධ්‍යන අනධ්‍යන සහ සිසු දරුවන්ගේ
සහභාගිත්වයෙන් පැවැත්විණි.

10/08/2026
ආදරණීය ගුරු මෑණියනි සුවබර විශ්‍රාම දිවියක් 💐
10/08/2026

ආදරණීය ගුරු මෑණියනි
සුවබර විශ්‍රාම දිවියක් 💐

සුබ පැතුම්💐කළුතර දිස්ත්‍රික් මයිලෝ නෙට්බෝල් ශූරතාවලියේ වයස අවුරුදු 19 න්.පහල බාලිකා ශූරතාවය දිනාගත් අළුබෝමුල්ල ඇස් මහින්...
10/08/2026

සුබ පැතුම්💐

කළුතර දිස්ත්‍රික්
මයිලෝ නෙට්බෝල් ශූරතාවලියේ
වයස අවුරුදු 19 න්.පහල බාලිකා
ශූරතාවය දිනාගත්
අළුබෝමුල්ල ඇස් මහින්ද බාලිකාවන්
යාපනයේදී පැවැත්වෙන
මයිලෝ නෙට්බෝල් සමස්ත ලංකා තරගාවලියට
සුදුසුකම් ලැබීය... 🏀🏆️🏀

සුබ පැතුම් 💐සමස්ත ලංකා සංගීත තරගාවලිය.(පිරිමි ජන ගී ටීකා.)බස්නාහිර පලාත් දෙවන ස්ථානය වරුෂ පන්සිළු පීරිස්සහය වාදනයලිසුල් ...
06/08/2026

සුබ පැතුම් 💐
සමස්ත ලංකා සංගීත තරගාවලිය.
(පිරිමි ජන ගී ටීකා.)
බස්නාහිර පලාත්
දෙවන ස්ථානය
වරුෂ පන්සිළු පීරිස්

සහය වාදනය

ලිසුල් චානුක පෙරේරා
නිමේෂ් එමානුවෙල්
නදිනි තිසේරා

2028 උසස්පෙළ නව පාසල් වාරය ආරම්භක දින 2026.07.14 ආගමික වතාවත් සිදුකිරිම සහ උසස් පෙළ දරුවන් දිශාමුඛ  කිරීමේ වැඩ සටහන හොරණ...
15/07/2026

2028 උසස්පෙළ නව පාසල් වාරය ආරම්භක දින 2026.07.14 ආගමික වතාවත් සිදුකිරිම සහ
උසස් පෙළ දරුවන්
දිශාමුඛ කිරීමේ වැඩ සටහන හොරණ සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමේ කලාප කළමනාකරු
කුමාර හෙට්ටිආරච්චි මහතා විසින් සිදු කරන ලදි.

උසස් පෙළ ඉගෙනුමට එක් වූ දූ පුතුනට සරසවි වරම් ලැබ සුබ අනාගතයකට සුබ පැතුම්💐

ප්‍රයාණ 2026නායකත්වයට නව ඇරඹුමක් ශිෂ්‍ය නායක නායිකා පදක්කම් පැළදවීම2026.ජුනි 18
27/06/2026

ප්‍රයාණ 2026
නායකත්වයට නව ඇරඹුමක්
ශිෂ්‍ය නායක නායිකා පදක්කම් පැළදවීම
2026.ජුනි 18

ඇස් මහින්ද විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරා ගන්නා මැතිවරණය2026.ජුනි 27
27/06/2026

ඇස් මහින්ද විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවට
මන්ත්‍රීවරු තෝරා ගන්නා මැතිවරණය
2026.ජුනි 27

Address

S. Mahinda Maha Vidyalaya
Panadura
12524

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Website

Alerts

Be the first to know and let us send you an email when S. Mahinda Maha Vidyalaya Alubomulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category