ICT with Sashika

ICT with Sashika 📚 GCE A/L & O/L ICT Classes 💻 | Expert Guidance | Exam-Focused ✨ | Online & Physical 📍 Colombo 🇱🇰

Sign up : https://learnerguidance.com/

🚀 My 2026 A/L ICT IoT Workshop Was a Great Success! 🎉4th consecutive year.I am delighted to share the successful complet...
01/07/2026

🚀 My 2026 A/L ICT IoT Workshop Was a Great Success! 🎉4th consecutive year.

I am delighted to share the successful completion of our Full-Day IoT Workshop held on 11th June 2026 for 2026 A/L ICT students from leading schools in Colombo.

Throughout the day, students participated in:
📘 Theory Session
🛠️ Hands-on Practical Session with full laboratory facilities
📝 A/L ICT Past Paper Discussion

The workshop was designed to strengthen both examination knowledge and practical skills, giving students valuable hands-on experience in the exciting world of the Internet of Things (IoT).

🎁 As a token of appreciation, participants received special gifts at the end of the workshop.

A sincere thank you to every student who participated with such enthusiasm and to everyone who helped make this programme a success . Your energy and commitment made the day truly memorable! 💙 Special Thanks goes to Miss. Nikini Amadoruge.

📸 Here are some highlights from the workshop.

✨ More practical workshops, revision programmes, and exam booster sessions are coming soon for 2026 A/L ICT students. Stay connected!

with Sashika Nirmal Fernando # # ICT With Sashika Nirmal Fernando

දිවයිනේ විශිෂ්ඨයන් බිහිකල උසස්පෙළ ICT පංතිය2028 නව පංති ආරම්භය. මුල සිට සරලව (සා/පෙළ කරුනුද ආවරණය කෙරේ)ඒකක පරීක්ෂන මගින්...
02/06/2026

දිවයිනේ විශිෂ්ඨයන් බිහිකල උසස්පෙළ ICT පංතිය

2028 නව පංති ආරම්භය.

මුල සිට සරලව (සා/පෙළ කරුනුද ආවරණය කෙරේ)

ඒකක පරීක්ෂන මගින් දරුවන්ගේ දැනුම මැනීම.

සුව පහසු පංති කාමර (A/C, Multimedia Projectors)

අවු.12කට වඩා පළපුරුදු ප්‍රධාන පාසලක ආචාර්‍යවරයෙකි.

අමතන්න - 071 162 4502

07/05/2026
2025 ICT resultsIsland rank below 200 and District rank below 100 Still receiving results
02/04/2026

2025 ICT results
Island rank below 200 and District rank below 100
Still receiving results

22/03/2026

I got over 500 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

Shout out to my newest followers! Excited to have you onboard! Nirodha Danushka, Saman Vidharshana, Anton Tharanga, Sith...
14/03/2026

Shout out to my newest followers! Excited to have you onboard! Nirodha Danushka, Saman Vidharshana, Anton Tharanga, Sithil Dinsara

🛑 2028 A/L ICT - සරසවි සිහිනය සැබෑ කරන විශිෂ්ටයාගේ "රන් සලකුණ"! 🛑ඔබේ දරුවාගේ හෝ ඔබේ A/L ICT සිහිනය ජයග්‍රහණයෙන් අවසන් කි...
08/03/2026

🛑 2028 A/L ICT - සරසවි සිහිනය සැබෑ කරන විශිෂ්ටයාගේ "රන් සලකුණ"! 🛑
ඔබේ දරුවාගේ හෝ ඔබේ A/L ICT සිහිනය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට, ක්ෂේත්‍රයේ වසර 15කට වැඩි පළපුරුද්දක් ඇති ප්‍රවීණ දේශක Sashika Fernando (B.Sc - IT, Diploma in Electronics) මෙහෙයවන 2028 නව පන්ති ආරම්භය!

✨ අපේ පන්තියේ සුවිශේෂීත්වය:
✅ මුල සිටම සරලව: සාමාන්‍ය පෙළ (O/L) ICT දැනුම තිබුණත් නැතත්, විෂය නිර්දේශය මුල සිටම ආවරණය කෙරේ.

✅ ප්‍රායෝගික පුහුණුව: සෑම ඒකකයක් අවසානයේදීම ඒකක පරීක්ෂණ (Unit Tests) මගින් දැනුම මැන බැලීම.

✅ පහසු අවබෝධය: සංකීර්ණ කරුණු ඉතා සරල ක්‍රම මගින් පැහැදිලි කර දීම.

✅ ද්විභාෂා පහසුකම්: සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය (Sinhala & English Medium) දෙකෙන්ම පැහැදිලි කිරීම් සහ නිබන්ධන (Tutes).

✅ උසස් පහසුකම්: A/C සහ Multimedia Projectors සහිත සුපිරි පන්ති කාමර පරිසරය.

ස්ථානය ,දිනය, වේලාව

Horana (Sahasra),සෙනසුරාදා,ප.ව. 2.00 - 4.00

Panadura (Sahasra),සෙනසුරාදා,ප.ව. 5.00 - 7.00

Moratuwa (New Vision),සිකුරාදා,ප.ව. 3.30 - 5.30

Rawatawatte (O14 Institute),බ්‍රහස්පතින්දා,ප.ව. 3.30 - 5.30

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
WhatsApp / Call: 071 162 4502

ICT අමාරුයි කියන මතය වෙනස් කරමු! විශ්වවිද්‍යාල වරම් දිනාගන්නා දක්ෂයෙකු වීමට අදම අප හා එක්වන්න.

Address

Keselwatta
Panadura

Alerts

Be the first to know and let us send you an email when ICT with Sashika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ICT with Sashika:

Shortcuts

Share

Category