Ttronic

Ttronic

Share

electronic

23/10/2024

High quality PCB manufacturing Service 🤩 ! New price Updated

Single or Double Layer , Solder Mask සහ Silck screen සමග අපගේ මිල ගණන් පහත පරිදි වේ ⬇️

1cm² (1cm x 1cm ) සඳහා රු. 12.00

Solder Mask සඳහා ඔබට , රතු 🟥 | කොළ 🟩 | නිල් 🟦 | දම් 🟪 | සුදු ⬜ | කහ 🟨 | කළු ⬛ යන වර්ණයන් තෝරාගත හැක.


ඇනවුම් කිරීම සදහා ⬇️

ඔබගේ PCB design එකේ Ge**er File එක අපගේ +94786243516 WhatsApp අංකය වෙත යොමු කරන්න.

ඔබට අවශ්‍ය PCB ප්‍රමාණය සහ Solder Mask Color එක සදහන් කරන්න.

Order එක සදහා අදාල මුදල් ප්‍රමාණය ගෙවීමෙන් පසු bank slip or e reicpt එක අපට එවන්න.

දිවයින පුරා බෙදා හැරීමේ ගාස්තු : Rs 350 (for first 1kg)


වැඩි විස්තර දැන ගැනීම සදහා අමතන්න

+94 78 624 3516 ( Tharindu )
+94 70 458 1989 ( Thashmila )

* Conditions Apply

අප order බාරගන්නා අවම ප්‍රමාණය
10cm x 10cm (100CM²) Board x 5pcs වේ.

ඔබගේ PCB design එක 10cm x 10cm වඩා කුඩා නම් panelized කිරීමේ හැකියාව ඇත.

උදා : ඔබගේ design එක 5cm x 2.5cm නම් , 100CM² ඇතුලත copies 8 එන ලෙස penalize කල හැක. එවිට total 5cm x 2.5cm board 8 එක් 10cmx10cm board එකකින් ලබාගත හැකි අතර total copies 40 Pcs ලැබේ (check attached image for better understanding).

Photos from Ttronic's post 15/06/2021

මොටරයක කැරකෙන දිශාව මාරු කිරීමට නම් ගලන ධාරාවෙ දිශාව වෙනස් කලයූතූයි.
මෙය පාලනය කිරීමට microcontroller එකක් කෙලින්ම භාවිත කරන්න බැහැ. මොකද කයනවනම් මොටරයකට වැඩි ධාරාවක් හා විභවබැස්මක් අවශ්‍යවෙ ඒ වගේම back current එකත් තව හෙතුවක් .
මේසදහා switch භාවිත කරන්න පුළුවන්.
මෙයට සුදුසුම සුයිචය වන්නෙ ට්‍රාන්සිස්ටරය යි.රූපයේ දැක්වෙන පරිදි ට්‍රාන්සිස්ටර 4ක් හා ඩයෝඩ 4ක් යොදාගෙන පරිපථය සකසා ගත හැක .ඩයෝඩ භාවිත කරන්නේ මොටරයේ back current එක නිසා microcontroller එකට හෝ transistor වලට වන හානිය වළක්වාගැනීමට ය.
Micro controller එක භාවිතා කර ට්‍රාන්සිස්ටර් 4 අවශ්‍ය පරිදි පාලනය කළ යුතුය.
රූපයේ දැක්වෙන පරිදි Q1හාQ 4 ට්‍රාන්සිස්ටර ඔන් කළ විට මෝටරය එක් දිශාවකට හා Q 3 හා Q 2 ට්‍රාන්සිස්ටර් ඔන් කර විට තව දිශාවකට මෝටරය කැරකේ මෝටරයේ වේගය පාලනය කිරීමට නම් තව ට්‍රාන්සිස්ටරයක් භාවිතා කර signal pwm කළ යුතුය.

Photos from Elcoan Lanka's post 02/04/2021
28/02/2021

Lux meeter

Want your school to be the top-listed School/college in Panadura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


250/7 Aluth Awasa Road, Manamulla West
Panadura