05/12/2025
📘 Grade 6 – 2026 | Maths (English Medium)
📚 Class Commencement (පංති ආරම්භය)
ඔන්න ඉතින් 6 වසරට එන්න ඉන්න අපේ පොඩ්ඩන්ට බය නැතුව සැක නැතුව English medium වලින් Maths කරනවනම්, ඔයාට හරියනම වැඩපිළිවෙළ තමා මෙතන තියෙන්නේ 📖🤷♀️
ඉතින් 2026 අලුත් අවුරුද්දේ අලුතෙන්ම වැඩ පටන් ගමු !
🗓️ 7th December – Sunday
📍 Panadura
🕐 1.00 p.m – Sahasra Institute
📍 Horana / Online
🕟 4.30 p.m – Sahasra Institute
📞 වැඩිපුර විස්තර සඳහා මේ 070 509 0000 whatsApp පණිවිඩයක් යොමු කරන්න
ඔයාගේ අලුත් හීන හැබෑ කරගන්න අපි එක්ක එකතු වෙන්න 🤝❤️