Dollar SPARX

Dollar SPARX WE IMPROVE YOUR KNOWLADGE & SKILLS FOR A SUCCESS LIFE WITH FULLTIME OR PART TIME EARNING METHORDS.

Computer Caurse *Certificate in IT*📌️Duration :- 3 months📌️Offline /Online 📌️One Day for week 📌️4hours for day*Main 6 mo...
07/10/2022

Computer Caurse
*Certificate in IT*

📌️Duration :- 3 months
📌️Offline /Online
📌️One Day for week
📌️4hours for day
*Main 6 module*
1. Introduction
2. Hardware/ Software
3. Communication / Networking
4. MS Office Package (MS Word/ MS Excell / MS PowerPoint )
5. HTML
6. Online Business

📌Final exam - 3hours
MCQ and Short Answers

📌Certificate Course

වැඩි විස්තර දැනගන්න
0758485859

පිං කරන්න පන්සල්ම යන්න ඕනෙද????🙄🙄🙄නෑ ඇත්තටම පිං කරන්න පුලුවන් තව මනුස්සයෙක්ට ගොඩයන්න උදවුවක් කරලත්....🤑🤑🤑අපේ Dollar Spar...
06/09/2022

පිං කරන්න පන්සල්ම යන්න ඕනෙද????🙄🙄🙄
නෑ ඇත්තටම පිං කරන්න පුලුවන් තව මනුස්සයෙක්ට ගොඩයන්න උදවුවක් කරලත්....🤑🤑🤑
අපේ Dollar Sparx Free Revision වැඩසටහනේ 06th Session එක පැවැත්වුනා පසුගිය ඉරිදා දිනයේ පානදුර නගරයේදී ...👏👏👏
එදින සහබාගීවුන සිසුන්ගේ ප්‍රතිචාර සමග එදින ඔවුන්ගේ eBay ව්‍යාපාරයට හා ජීවිතයට අලුත් දැනුමක් එකතු කිරීමට අපට හැකි විය...💪💪
ඉදිරියේදීත් ඔවුන්ගේ eBay ව්‍යාපාරයට අවශ්‍ය දැනුම ලබාදීමට අපි අපේක්ෂා කරන්නෙමු...🙏🙏
වැඩිදුර තොරතුරු සදහා...
📲0758485859
https://chat.whatsapp.com/H0PMsP1kDGJK93h01I1acF
💲💰💵💵

මේ ටිකේ Part Time income එකක් හොය හොය නේද ඉන්නේ.💪❤️❤️💪🤑🤑ඔන්න එහෙනන් 🤑ඔන්න තාම හරියටම දන්නේ නෑ.නේද Ebay selling වලින් Dol...
03/09/2022

මේ ටිකේ Part Time income එකක් හොය හොය නේද ඉන්නේ.💪❤️❤️💪🤑🤑ඔන්න එහෙනන් 🤑

ඔන්න තාම හරියටම දන්නේ නෑ.නේද Ebay selling වලින් Dollers හොයන්නේ කොහොමද කියලා 😍💪❤️🤑සදුදා තමා එකට හොදම දවස ඔන්න එහෙනන් අද අනිවාර්යයෙන්ම සෙට් වෙමු Free 😍Ebay Introduction session..
සහබාගී උන අයගේ ප්‍රතිපල පහල ඇති... ❤️😍😍😍Link එක ඔනි අය මේ Group එකට add වෙන්න.
https://chat.whatsapp.com/H0PMsP1kDGJK93h01I1acF
📲0758485859

eBay🤑🤑🤑Dollar Sparx Revision පාටමාලාව අවසන් කල සිසුන් සදහා නොමිලේ පැවැත්වෙන  Revision වැඩසටහනේසති දෙකක අවසානයේ ලබාගත් සා...
03/09/2022

eBay🤑🤑🤑
Dollar Sparx Revision
පාටමාලාව අවසන් කල සිසුන් සදහා නොමිලේ පැවැත්වෙන Revision වැඩසටහනේ
සති දෙකක අවසානයේ ලබාගත් සාර්තකත්වයෙන් බිදක්...💪💪💪
eBay selling...
වැඩිදුර විස්තර සදහා විමසන්න.. https://chat.whatsapp.com/H0PMsP1kDGJK93h01I1acF
0758485859

Dollar හීන වලට යන ගමනක Online සංග්‍රාමයේ පලමු දිගහැරුම..eBay පාටමාලාව අවසන්කල සිසුන් සදහා මාසයක කාලයක් තුල session 13කින...
27/08/2022

Dollar හීන වලට යන ගමනක Online සංග්‍රාමයේ පලමු දිගහැරුම..
eBay පාටමාලාව අවසන්කල සිසුන් සදහා මාසයක කාලයක් තුල session 13කින් සමන්විතව නොමිලේ පැවැත්වෙන online eBay Revision වැඩසටහන Dollar Sparx ...

දෙවන දිනය වන විට අප සිසුන්ගේ අත්දැකීම් සමගින් සාර්තකත්වය මෙසේ විය.....

එන්න අප හා එක්වී ඔබත් සාර්තක ව්‍යාපාරයක හිමිකරුවෙකු වන්න...
https://chat.whatsapp.com/H0PMsP1kDGJK93h01I1acF
0758485859

eBay Selling සම්බන්දව  ගම්පහ නගරය තුල පැවැත්වූ Dollar Sparx Revision වැඩසටහන  සහබාගීවනු ලැබූ සිසුන්ගෙන් ලද ප්‍රතිචාර අප ...
24/08/2022

eBay Selling සම්බන්දව ගම්පහ නගරය තුල පැවැත්වූ Dollar Sparx Revision වැඩසටහන සහබාගීවනු ලැබූ සිසුන්ගෙන් ලද ප්‍රතිචාර අප හට මෙවැනිම වැඩසටහන් ඉදිරියේදීත් පැවැත්වීම සදහා මහත් ශක්තියකි..

ඉදිරියේදීත් ඔබගේ eBay දැනුම ඔපමට්ටම් කිරීම සදහා මෙවැනිම වැඩසටහන් සංවිධානය කිරීමට අප ආයතනය සූදානම්ව ඇත...

Joining Link
https://chat.whatsapp.com/H0PMsP1kDGJK93h01I1acF
0758485859

අප ආයතනයේ eBay Selling Guide පාඨමාලාව අවසන් කර අමතර ආදායමක් සොයා පැමිනි සිසු සිසුවියන් සාර්තක කිරීම උදෙසා පාඨමාලාවෙන් අන...
24/08/2022

අප ආයතනයේ eBay Selling Guide පාඨමාලාව අවසන් කර අමතර ආදායමක් සොයා පැමිනි සිසු සිසුවියන් සාර්තක කිරීම උදෙසා පාඨමාලාවෙන් අනතුරුව නොමිලේ පැවැත්වූ එක්දින පුනරීක්ෂණ වැඩමුලුව 2022 අගෝස්තු 20 දින සාර්තකව අවසන් විය..

eBay දැනුමින් එහා ගිය මූල්‍යමය සාර්තකත්වය උදෙසා අවශ්‍ය ජීවිතයේ නොදුටු පැතිකඩක් දැකීමට විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් සිසුන්ගේ ඈස් විවර කිරීමටද අපට එදින හැකි විය..

හීන හොයන මිනිසුන්ගේ හීන යතාර්තයක් බවට පත්කරන්නට පෙරමග නිර්මාණය කරන Dollar Sparx Revision වැඩසටහනේ පලමු පියවර මෙසේ ගම්පහ නගරයේදී අවසන් විය..

පාඨමාලාව පිලිබදව දැනුවත් වීමට පහත Whatsapp link එක මගින් සම්බන්ධ වන්න...
https://chat.whatsapp.com/H0PMsP1kDGJK93h01I1acF
📲07584485859

මේ දේවල් විකුනලා dollar හොයන්න පුලුවන් කියල ඔබත් දන්නවද???Ebay selling....🤑🤑🤑
17/08/2022

මේ දේවල් විකුනලා dollar හොයන්න පුලුවන් කියල ඔබත් දන්නවද???
Ebay selling....🤑🤑🤑

Revision Programme 0758485859
16/08/2022

Revision Programme
0758485859

13/08/2022

Address

Panadura

Telephone

+94758485859

Website

Alerts

Be the first to know and let us send you an email when Dollar SPARX posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share