Sarva School of Higher Education

Sarva School of Higher Education සරසවි පෙළ සරසවිය සර්ව උසස් අධ්‍යාපනය

විසිඑක් වන සියවසයේ තෙවන දශකය ඉස්මත්තේ සරසවි පෙළ සරසවිය නිමිති කොට සර්ව ස්වර්ණ අක්ෂර ත්‍රිත්වය බිහිවන්නෙ පානදුරා නගරය කෙන්ද්‍රව රටෙහි නැණ ගුණ දම්පිරි වියත් පන්තියක අනාගතය සර්වාලෝක කිරීම අරබයාය සර්ව සෙවණත සොයා අකුරු කරන්නට එන දරුවන් උදෙසා උපකාරක ඉගැන්නුම් පාඨශාලවක් ලෙස යහපත් ඉගෙනුම් පරිසරයෙන් හා විනයක් සහිත ඉගෙනුම් ක්‍රියාවලියක් මගින් අද්විතීය අධ්‍යාපන සේවා සපයන්නෙකු ලෙස ඔබට සමීප වීම අපගේ දැකීමයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන අත්දැකීම් සහිත කණ්ඩායමක මගපෙන්වීම් මත සුවපහසුව, නවීනත්වය, තාක්ෂණය හා මුසුවූ නව්‍ය ඉගෙනුම් අත්දැකීමක් අත්විදීමට හැකි අවස්ථාව සුලබ කිරීමට අප නිරන්තරයෙන් සැලසුම් කරන්නෙමු."ලොව වෙනස් කල හැකි බලගතුම අවිය අධ්‍යාපනය" යැයි නෙල්සන් මැන්ඩෙලා මහතාගේ ප්‍රකාෂයට පක්ෂව සිටගන්නා අප විවිද දුෂ්කරතා සහිත දරුවන්ගේ අධ්‍යාපන සම අවස්ථා පිළිබඳ සැලකිලිමත් වන්නේ සමාජ වගකීමක් සහිත පෞද්ගලික අධ්‍යාපන ආයතනයක වටිනාකම පිළිබඳ ආදර්ශය සපයමිනි.

අමිල ඩයස් මහතා ප්‍රමුඛ සර්ව අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලය දරුවන්ගේ අනාගතය සර්ව සුබවාදී කිරීමට ඉමහත් අපේක්ෂාවෙන් ඔබට ඇරයුම් කරමු. ඔබගේ අනාගත සිහිනය සර්වප්‍රකාරයෙන්ම සාර්තකකරලීම අපගේ ආත්ම ප්‍රතිලාබය සේ අප සලකන්නෙමු.

🔲 𝟮𝟬𝟮𝟳 𝗔/𝗟 𝗚𝗘𝗡𝗘𝗥𝗔𝗟 𝗘𝗡𝗚𝗟𝗜𝗦𝗛 වලට පානදුරේ හොඳම වැඩපිළිවෙල අපෙන්..🔲අවුරුදු 10 ක 𝐏𝐀𝐒𝐓 𝐏𝐀𝐏𝐄𝐑𝐒 සහ 𝐌𝐎𝐃𝐀𝐋 𝐏𝐀𝐏𝐄𝐑𝐒 කට්ටල 10 ක් කරවන...
10/05/2026

🔲 𝟮𝟬𝟮𝟳 𝗔/𝗟 𝗚𝗘𝗡𝗘𝗥𝗔𝗟 𝗘𝗡𝗚𝗟𝗜𝗦𝗛 වලට පානදුරේ හොඳම වැඩපිළිවෙල අපෙන්..

🔲අවුරුදු 10 ක 𝐏𝐀𝐒𝐓 𝐏𝐀𝐏𝐄𝐑𝐒 සහ 𝐌𝐎𝐃𝐀𝐋 𝐏𝐀𝐏𝐄𝐑𝐒 කට්ටල 10 ක් කරවන වෙනස්ම වැඩපිළිවෙලක්.

🔹 𝗦𝗛𝗢𝗥𝗧 𝗡𝗢𝗧𝗘𝗦
🔹 𝗪𝗔𝗥𝗠 𝗨𝗣 𝗦𝗛𝗘𝗘𝗧𝗦
🔹 𝗥𝗔𝗡𝗞𝗜𝗡𝗚 𝗦𝗛𝗘𝗘𝗧𝗦
🔹 𝗣𝗥𝗔𝗖𝗧𝗜𝗖𝗘 𝗦𝗛𝗘𝗧𝗦
🔹 𝗙𝗟𝗔𝗦𝗛𝗕𝗔𝗖𝗞 𝗦𝗛𝗘𝗘𝗧𝗦
---------------------------------------------------
📚 සර්ව - පානදුර
---------------------------------------------------
⭕ 𝐆𝐑𝐎𝐔𝐏 - 𝟎𝟏
( අඟහරුවාදා ප.ව 3.30-5.30 )
⭕ 𝐆𝐑𝐎𝐔𝐏 - 𝟎𝟐
( සිකුරාදා ප.ව 3.15-5.15 )
---------------------------------------------------
🔘 මෙහෙයවීම :
බර්ගර් ජාතික ඉංග්‍රීසි දේශක,
𝐒𝐓𝐄𝐏𝐇𝐄𝐍 𝐉𝐄𝐑𝐄𝐌𝐈𝐀𝐇
[ ස්ටෙෆන් සර් ]
📱072 23 23 230

01/05/2026
Combined Maths කරන දක්ෂම ළමයි ටික එකතුවෙන හොඳම පන්තියට ඔබටත් අවස්ථාවක් උදාකරගන්න.
09/03/2026

Combined Maths කරන දක්ෂම ළමයි ටික එකතුවෙන හොඳම පන්තියට ඔබටත් අවස්ථාවක් උදාකරගන්න.

හොඳම පන්තිය 📑හොඳම ගුරුවරයා ✍️     #අගනුවරඒකාධිපති
06/03/2026

හොඳම පන්තිය 📑
හොඳම ගුරුවරයා ✍️

#අගනුවරඒකාධිපති

2028 SFT | අමිල ප්‍රසාද් කළුතර දිස්ත්‍රික්කයේ RANK හදපු SFT පන්තිය දැන් පානදුර සර්ව ආයතනයේ.
06/03/2026

2028 SFT | අමිල ප්‍රසාද්
කළුතර දිස්ත්‍රික්කයේ RANK හදපු SFT පන්තිය දැන් පානදුර සර්ව ආයතනයේ.

05/03/2026

කළුතර RANK හදපු SFT පන්තිය දැන් පානදුරට

2028 උසස් පෙළට GENERAL ENGLISH & SPOKEN ENGLISH ස්ටෙෆන් සර් ඔබේ දෛවය වෙනස් කරන ඉංග්‍රීසී පන්තියට එක්වන්න.🗓️මාර්තු 05 බ්‍...
03/03/2026

2028 උසස් පෙළට GENERAL ENGLISH & SPOKEN ENGLISH ස්ටෙෆන් සර්

ඔබේ දෛවය වෙනස් කරන ඉංග්‍රීසී පන්තියට එක්වන්න.

🗓️මාර්තු 05 බ්‍රහස්පතින්දා
⏰ ප.ව.1.00 - 3.00
🏠️ සර්ව පානදුර
☎️0383130200

02/03/2026

කළුතර දිස්ත්‍රික් ප්‍රථමයන් අඛණ්ඩව බිහිකල වාණිජ ගුරු ත්‍රිත්වය, 2028 උසස්පෙළට වාණිජ විෂය ධාරාව හැදැරීමට අපේක්ෂා කරන දරුවන් වෙනුවෙන් කල කතාබහක්.

2028 උසස් පෙළට ගිණුම්කරණය | නිශාන්ත සල්ගාදු
කළුතර දිස්ත්‍රික් ප්‍රථමයා 9 වතාවක් තැනු වරලත් ගණකාධිකාරීවරුන් රැසකට ගිණුම්කරණයේ මුලකුරු කියාදුන් කළුතර දිස්ත්‍රික්කයේ ගිණුම්කරණයේ ප්‍රමුඛයා සමගින් මුල සිටම නිවැරදිව ඉගෙනගන්න.
🗓️මාර්තු 10 අගහරුවාදා
⏰ පෙ.ව.8.00 - 10.00

2028 උසස් පෙළට ව්‍යාපාර අධ්‍යයනය | තුෂාර නාකන්දල
සෑම වසරකම කළුතර දිස්ත්‍රික් ප්‍රථමයා තැනු කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන එකම BS පන්තියට ඔබත් එන්න.
🗓️මාර්තු 12 බ්‍රහස්පතින්දා
⏰ පෙ.ව.8.00 - 10.00

2028 උසස් පෙළට ආර්ථික විද්‍යාව | අමිල ඩයස්
ඔබේ A සිහින බලගන්වන්නට එන්න අපේ සරු බිමේ පැළවෙන්න.
ලංකාවේ ප්‍රථමයා දෙවරක්,ලංකාවේ දෙවැනියා සිව්වරක්,දිස්ත්‍රික් ප්‍රථමයන් විස්සක්
සමග ප්‍රථමයන් තනන ආර්ථික විද්‍යාව පන්තිය
🗓️මාර්තු 05 බ්‍රහස්පතින්දා
⏰ පෙ.ව.10.30 - 12.30

🏠️ සර්ව පානදුර
☎️0383130200


සුබ උපන්දිනයක් වේවා අමිල සර්- සර්ව කාර්ය මණ්ඩලය -
11/05/2025

සුබ උපන්දිනයක් වේවා අමිල සර්

- සර්ව කාර්ය මණ්ඩලය -

Address

No. 585, Galle Road
Panadura
12500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94740431728

Alerts

Be the first to know and let us send you an email when Sarva School of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category