Accounting with Yasitha Peiris

Accounting with Yasitha Peiris Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Accounting with Yasitha Peiris, Tutor/Teacher, No: 91/3, Sri Mahavihara Road, Panadura.

14/08/2026

🅰️ ACCOUNTING Mini Group class
🥇 Economiera - වාද්දූව

🧑‍🎓👩‍🎓 එක් කණ්ඩායමකට උපරිම සිසුන් 10 කි.

🗣️වාද්දුවෙ හොදම Quality ගිණුම්කරන පන්තිය 🫵

2027|2028 උසස් පෙළ නවක සිසුන් බදවා ගැනේ.

📌ලමුන් 10ක් පමණක් බදවා ගනිමින් ඉතා සමීප සුපරීක්ශනයක් යටතෙ මෙහෙයවන දිස්ත්‍රික්කයේ එකම ACCOUNTING පන්තිය🫵

📞 Voice : 070 20 29 586

මාගේ උණුසුම් සුබ පැතුම්.....!!!
11/08/2026

මාගේ උණුසුම් සුබ පැතුම්.....!!!

06/08/2026

2026 A/L Batch එකේ අවසාන දවස... 🥹❤️

ගොඩාක් ස්තූතියි ළමයි...ඔයාලගේ ආදරේට....ඒ ආදරේට හුඟාක් ආදරෙයි....❤️

​ලස්සන මතකයන් ගොඩාක් එකතු කරපු 2026 උසස් පෙළ කණ්ඩායමට, මෙවර උසස් පෙළ විභාගයට ඉතාමත් සාර්ථකව මුහුණ දෙන්න ශක්තිය සහ ධෛර්යය ලැබේවායි සුබ පතනවා! 💐

දිනලම එන්න....💪💪

🅰️ 2027 A/L Accounting Paper class...📙 සෑම අඟහරුවාදාවකම ප.ව. 5.00 - 7.00....
21/07/2026

🅰️ 2027 A/L Accounting Paper class...
📙 සෑම අඟහරුවාදාවකම ප.ව. 5.00 - 7.00....

04/07/2026

Accounting පන්තියේ ජූලි සැලැස්ම 💪🅰️

25/05/2026

📢 2027 A/L ළමයි එන්න...papers ලියන්න....

🅰️ 2027 A/L Accounting Paper class
🔰 සෑම අඟහරුවාදාවකම ප.ව.5.00 - 6.45
📍 සමත්වී - පානදුර

23/05/2026

🔰 2028 ත් ගිණුම්කරණයට හරිම ආයෝජනය.....
📢 2028 A/L දෙවන කණ්ඩායම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණීමෙන් පසු....

📍සමත්වී - පානදුර
📍Economiera - වාද්දුව

🤗 පන්ති සඳහා ලියාපදිංචි වීමට 070 20 29 586 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

22/05/2026

📢 2027 A/L Online Accounting මුල සිට පන්තිය .....
🥇 සමීකරණ පාඩම ඇරඹුණා....
🔰 ජූනි මාසයට නවක සිසුන් දැන් බඳවා ගැනේ...

🤗 පළමු දින නොමිලේ ....

පන්ති සඳහා සහභාගී වීමට 070 20 29 586 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න....


🔰 ඔබ වර්ධනය වීමට නම් ඔබට නිවැරදි වටපිටාවක් අවශ්‍යය....
18/05/2026

🔰 ඔබ වර්ධනය වීමට නම් ඔබට නිවැරදි වටපිටාවක් අවශ්‍යය....

📢 වාද්දුවේ 2027ට මුල ඉදන්ම Accounting පන්තියක් අපි පටන්ගත්තා.....🙋‍♂️🙋‍♀️ Mini Group class (එක් කණ්ඩායමකට උපරිම සිසුන් 1...
05/04/2026

📢 වාද්දුවේ 2027ට මුල ඉදන්ම Accounting පන්තියක් අපි පටන්ගත්තා.....

🙋‍♂️🙋‍♀️ Mini Group class (එක් කණ්ඩායමකට උපරිම සිසුන් 10ක් පමණයි)

📍Economiera - වාද්දූව

🤗 නවක සිසුන් දැන් බඳවාගැනේ...

📞 070 20 29 586

Address

No: 91/3, Sri Mahavihara Road
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Accounting with Yasitha Peiris posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category