ගුරුමඩල- Institute of Higher Education

ගුරුමඩල- Institute of Higher Education අනාගත ලොවක් තනන ලොවක් දිනන අද්විතීය දරු කැලක්

11/06/2023

නර්තන පන්ති ආරම්භය

ගුරුමඩල අධ්‍යාපන ආයතනය
(එළුවිල, පානදුර)

01 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා
✳️උඩරට නර්තනය
✳️පහතරට නර්තනය
✳️ බෙර වාදනය

(පාසල් විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.)

මෙහෙයවීම -
(මෞලි නයෝමා / රවිඳු දිල්ශාන්)

28/05/2023

ඔබේ දරුවාටත් පසුගිය වාර විභාගයේ ලකුණු අඩුයි ද?

ඉගෙනගත්ත දේවල් තේරුණේ නැද්ද?

එසේනම් මේ වෙනසකට කාලයයි....

විෂය කරුණු පැහැදිලිව සහ සරලව ඔබේ දරුවාට අවබෝධ කරවීමට අප සුදානම්...

රැල්ලට නොයා ඔබත් අදම පියනගන්න ගුරුමඩලට....

සාම්ප්‍රදායික ටියුෂන් රැල්ලෙන් මිදුණු අපේ උපකාරක පන්තිය....

නවක සිසුන් දැන් බඳවා ගැනේ...

අමතන්න :- 071 013 4515
Whatsapp :- 071 013 4515

"එළිය හඳුනන රෑ කුරුල්ලනි...උදෑසනකට වරෙල්ලා..."ඔබත් අදම පිය නගන්න ගුරුමඩල අධ්‍යාපන ආයතනයට....නැවතත් මුල සිට සියල්ලම ඇරඹුණ...
24/05/2023

"එළිය හඳුනන රෑ කුරුල්ලනි...
උදෑසනකට වරෙල්ලා..."

ඔබත් අදම පිය නගන්න ගුරුමඩල අධ්‍යාපන ආයතනයට....

නැවතත් මුල සිට සියල්ලම ඇරඹුණා...

අතපසු වූ ඒකකයන් සියල්ලම නිවැරදිව පහසුවෙන් අවබෝධ කරගැනීමට එන්න අප සමඟින්....

අපේ කාලයේ දිසාපාමොක් ආශ්චර්‍යය අත්විඳින්න...

මේ පාරෙන් එන්න....

නිශාන් ගුරුගේ....

සියළු විමසීම් :- 0710134515
ගුරුමඩල- Institute of Higher Education

22/05/2023
විෂයයට නවකයෙකු නොවූ නූතන කොමස් ගුරුවරයා.....දැන් පානදුරේදී සිය පෙළහර දැක්වීමට සියල්ලා සූදානමින්.....ඔබත් එන්න.... කොමස් ...
18/05/2023

විෂයයට නවකයෙකු නොවූ නූතන කොමස් ගුරුවරයා.....

දැන් පානදුරේදී සිය පෙළහර දැක්වීමට සියල්ලා සූදානමින්.....

ඔබත් එන්න.... කොමස් පෙළහරේ රජ දැක්මට...

රජ දැක්ම :- සෙන. උදෑසන 08.00 - 1ප්0.00
[10 ශ්‍රේණිය]

සෙන. උදෑසන 10.00- 12.00
[11 ශ්‍රේණිය]

ඉංග්‍රීසි අමාරුයි ද?එන්න නීරස වූ ඉංග්‍රීසි භාෂාව රසට ඉගෙන ගන්න....අපේ සොඳුරු ඉංග්‍රීසි පන්තියට....මුල සිටම සරලවම ඉංග්‍රී...
14/05/2023

ඉංග්‍රීසි අමාරුයි ද?

එන්න නීරස වූ ඉංග්‍රීසි භාෂාව රසට ඉගෙන ගන්න....

අපේ සොඳුරු ඉංග්‍රීසි පන්තියට....

මුල සිටම සරලවම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න.....

රන්දි ටීචර්...

01 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා...

එන්න ගුරුමඩලට...

අමතන්න - 0710134515

13/05/2023

නව COVID-Omicron XBB ප්‍රභේදය වන කොරෝනා වයිරසය වෙනස්, මාරාන්තික සහ පහසුවෙන් හඳුනාගත නොහැකි බැවින් mask පැළඳීමට සැමට උපදෙස් දෙනු ලැබේ:-

XBB වෛරසයේ රෝග ලක්ෂණ පහත පරිදි වේ:

1. කැස්සක් නැත.
2. උණ නැත.

මෙම ලක්ෂණ පමනක් ඇත:

3. සන්ධි වේදනාව.
4. හිසරදය.
5. බෙල්ලේ වේදනාව.
6. ඉහළ කොන්දේ වේදනාව.
7. නියුමෝනියාව.
8. ආහාර රුචිය නැති වීම.

XBB ඩෙල්ටා ප්‍රභේදයට වඩා 5 ගුණයක් විෂ සහිත වන අතර ඉහළ මරණ අනුපාතයක් ඇත. මෙම තත්ත්වය අතිශය දරුණු තත්ත්වයට පත්වීමට කෙටි කාලයක් ගත වන අතර සමහර විට පැහැදිලි රෝග ලක්ෂණ නොමැත.

මෙම වෛරසය nasopharynx කලාපයේ දක්නට නොලැබෙන අතර, එය ඍජුව පෙනහළු වලට බලපායි.

COVID-Omicron XBB සඳහා Nasal swab පරීක්ෂණ සාමාන්‍යයෙන් ඍණාත්මක වන අතර nasopharynx පරීක්ෂණවල ව්‍යාජ-සෘණ අවස්ථා වැඩි වෙමින් පවතී. මෙයින් අදහස් කරන්නේ වෛරසය ප්‍රජාව තුළ පැතිරී පෙනහළු වලට කෙලින්ම ආසාදනය විය හැකි අතර එය වෛරස් නියුමෝනියාවට තුඩු දෙන අතර එමඟින් උග්‍ර ශ්වසන ආතතිය ඇති කරයි.

XBB අතිශයින් බෝවන, හා මාරාන්තික වී ඇත.

ජනාකීර්ණ ස්ථානවලින් වළකින්න, විවෘත ස්ථානවල පවා මීටර් 1.5 ක දුරක් තබා ගන්න, ද්විත්ව ස්ථර ආවරණයක් පළඳින්න, සුදුසු mask පළඳින්න, සියලු දෙනා රෝග ලක්ෂණ නොමැති විට පවා (කැස්ස හෝ කිවිසුම් නොයෑම) නිතර අත් සෝදන්න.

මෙම තොරතුරු ඔබ ළඟ තබා නොගෙන, හැකිතාක් අනෙකුත් ඥාතීන් හා මිතුරන් සමඟ බෙදා ගන්න...

03/05/2023

සූර්ය උදානය 2023
ගුරුමඩල අපේ අවුරුද්ද...

අප ආයතනයේ නර්තන ගුරුතුමිය අපේ අවුරුදු උළෙලේ පෙර සූදානමකින් තොරව දරුවන්ගේ සුවිශේෂී ඉල්ලීමක් අනුව සිදු කළ නර්තනාංගයේ සුවිශේෂී දසුන් කැමරා කාචයේ සටහන් වූ සොඳුරු මොහොතක්.....

❤️❤️❤️💐💐💐🥇🥇🥇✨️✨️✨️🎆🎆🎆

එන්න සිංහල ගුරුවරියකගෙන් තේරෙන සිංහලෙන් දෙමළ ඉගෙන ගන්න....ප්‍රදේශයේ සියළුම පාසල් වල වාර විභාගයන්ගේ ඉහළම ලකුණු වාර්තා කළ ...
03/05/2023

එන්න සිංහල ගුරුවරියකගෙන් තේරෙන සිංහලෙන් දෙමළ ඉගෙන ගන්න....

ප්‍රදේශයේ සියළුම පාසල් වල වාර විභාගයන්ගේ ඉහළම ලකුණු වාර්තා කළ දරුවන් සමඟ ඔබේ දරුවාත් දෙමළ භාෂාවේ විශිෂ්ටයෙකු කරන්නට..... මේ පාරෙන් එන්න....

නව පන්ති මැයි මස මුල් සතියේ ආරම්භ වේ...

නව පන්ති කාලසටහන....

02/03 ශ්‍රේණි - බදාදා සවස 03.00 - 04.30
04/05 ශ්‍රේණි - බදාදා සවස 04.00 - 05.30
06 ශ්‍රේණිය - සෙන. සවස 05.30 - 07.00
07 ශ්‍රේණිය - සිකුරාදා සවස 05.00 - 06.45
08 ශ්‍රේණිය - සිකුරාදා සවස 03.15 - 04.45
09 ශ්‍රේණිය - සිකුරාදා සවස 06.45 - 08.30

ඔබත් එන්න ගුරුමඩලට....

ඉසුනි උපේක්ෂිකා ගුරුතුමියගෙන් දෙමළ ඉගෙන ගන්න.....

අදම අමතන්න :- 0710134515

ආදරණීය දුවා දරුවන් වෙනුවෙන් අළුතින්ම ඇරඹෙන නර්ථනය පන්ති.....පලපුරුදු ගුරුවරියකගේ සහ ගුරුවරයෙකුගේ මෙහෙයවීමෙන්....ඔබත් එන්...
02/05/2023

ආදරණීය දුවා දරුවන් වෙනුවෙන් අළුතින්ම ඇරඹෙන නර්ථනය පන්ති.....

පලපුරුදු ගුරුවරියකගේ සහ ගුරුවරයෙකුගේ මෙහෙයවීමෙන්....

ඔබත් එන්න ගුරුමඩලට....

මැයි මස 03 වන දා සිට සෑම බදාදා දිනකම සවස 05.30 - 07.30 දක්වා...

ගුරුමඩල- Institute of Higher Education

අමතන්න :- 0710134515

Address

197 Panadura/Niwdawa Road
Panadura

Opening Hours

Monday 15:00 - 19:30
Tuesday 15:00 - 19:30
Wednesday 14:30 - 19:30
Thursday 15:00 - 20:30
Friday 15:30 - 20:00
Saturday 09:00 - 19:30
Sunday 14:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when ගුරුමඩල- Institute of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share