20/04/2023
අපගේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස ලියාපදිංචි වන්න..රු 100.000/- වැඩි මාසික අදායමක් ලබන්න.
👉අපගේ දීප ව්‍යාප්ත ඉංග්‍රීසි ගුරු ජාලය පුළුල් කිරීම සඳහා නවක ගුරුවරුන් දහසක් බඳවා ගැනීම.
👉ඉගැන්වීමට සිසුන් ුද්‍රිත නිබන්ධන පොත්පත්, ජාත්‍යන්තර මෘදුකාංග සහ පැය 30ක නොමිලේ පුහුණුව අපෙන්..
👉Online තාක්ෂණය ඔස්සේ මූලික ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ පුහුණුව ලබා දෙයි.
👉පාසල් දරුවන්ට තරුණ අයට වැඩිහිටියන්ට ඉංග්‍රීසි උගන්වන්න කැමැත්තක් ඇති ඕනෑම අයෙක් සඳහා සහභාගි විය හැක.
👉කෙටි කාලයක් තුළ ඉහළ ආදායමක් ලබාගැනීම සඳහා ඔබ සූදානම් නම් අදම අප හා ලියාපදිංචි වන්න.
👉ඔබේම ව්‍යාපාරයක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම ආරම්භභ කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සහ උපදෙස් EnglishBUS Campus ඔබ වෙත ලබා දෙයි.
👉මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ ඉහළ මාසික ආදායමක් ලබන්න ඔබටත් අවස්ථාව උදාවී ඇත.
👉වයස අවුරුදු 20-70 අතර මූලික ඉංග්‍රීසි දැනුම ඇති
කාන්තා පිරිමි ඕනෑම අයකු සඳහා මූලික පුහුණුවට සහභාගි වීමේ හැකියාව ඇත.
👉ජීවිතය ජයගන්න ඉහළ ආදායමක් ලබන්න අදම අපගේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස ලියාපදිංචි වන්න.
English BUS Campus
0777 257 258
20/04/2023
20/04/2023
20/04/2023