24/06/2023
ඔබත් රැකියාවකට අවශ්‍ය IT දැනුම ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක්ද?
O/L , A/L ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්න ගමන් ඊලඟට මොකක්ද කරන්නේ කියලා කල්පනා කරන කෙනෙක්ද?
එහෙනම් අදම අපත් සමඟ එක්වන්න..
වයස් සීමාවකින් තොරව සහභාගී විය හැක..
මුලික පරිගණක දැනුම නොමැති අයෙකුට පවා මුල සිට සරලව ICT ඉගෙනගන්න..
Certificate in Information & Communication Technology
Construction Vocational Training Center - Panadura
පාඨමාලා කාලය : මාස 06 යි
පංති පැවැත්වෙන කාලය :
Group 01 (Saturday Morning) : 09.00AM - 12.00PM
Group 02 (Saturday Evening) : 01.00PM - 04.00PM
පාඨමාලා ගාස්තුව : Rs. 15,000/=
පාඨමාලා ගාස්තුව වාරික 03කින් ගෙවා නිම කල හැක..
පළමු වාරිකය : Rs. 5000/=
දෙවන වාරිකය : Rs. 5000/=
තෙවන වාරිකය : Rs. 5000/=
පාඨමාලා අන්තර්ගතය
----------------------------------------
M 01 - Microsoft Windows
M 02 - Microsoft Word
M 03 - Microsoft Excel
M 04 - Microsoft PowerPoint
M 05 - Microsoft Access
M 06 - Internet & Email
M 07 - Adobe Photoshop
M 08 - HTML (Basic Webpage Designing)
Extra Modules
------------------------
M 00 - Basics of Computer Hardware
පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියළුම දෙනාට වටිනා සහතික පත්‍රයක් නිකුත් කෙරේ..
අදම ලියාපදිංචි වන්න..(ලියාපදිංචිය නොමිලේ)
Contact Now
077 63 92 284
ලියාපදිංචි වීම සඳහා ඉහත සඳහන් අංකයට ඇමතුමක් හො Whatsapp පණිවිඩයක් එවන්න..