08/06/2025
පානදුර වැලිපිටිය අභය කරුණාරත්න මුදලින්දාරාමාධිපති ශාස්ත්‍රපති ත්‍රිපිටකවේදී දඹගස්ආරේ චන්දසිරි නායක ස්වාමීන් වහන්සේගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් 2025.06.07 දින විහාරස්ථානයේදී පිංකම් මාලාවක් පැවැත්වුනු අතර ශ්‍රී චන්දමුනි දහම් පාසලේ ශිෂ්‍ය නායක මඩුල්ල හා දරු දැරියන් පිංකම් කටයුතු සංවිධානය කරමින් සඳහා සහය ලබා දෙන ලදි....