13/05/2022
ඔයා MEP Draughtsmen කෙනෙක් ද ?
🔹 නැත්නම් Electrical Engineer කෙනෙක් ද?
🔹 නැත්නම් Mechanical Engineer කෙනෙක් ද?
🔹නැත්නම් Plumbing Engineer කෙනෙක් ද?
👉 එසේ නම් ඔබටත් ඉතාමත්ම ඉක්මනින් සහ නිවැරදිව 2D සහ 3D MEP Designing සිදුකර ගැනීමට අවශ්‍ය නම් Revit MEP අදම ඉගෙන ගන්න .
👉 Revit MEP වලින් House Plan MEP එකක් පැය කිහිපයකින් Completely ඇදලා ඉවර කරගන්න පුලුවන්. ඒ වගේම 3D Model එකත් House Plan MEP එක අඳින කොටම ඉබේටම Develop වෙනවා. එතකොට අපිට එකම වෙලාවේ 2D ප්ලෑන් එක සහ 3D Model එක ඉතාම වේගවත් සහ ආකර්ෂණීය විදියට නිර්මාණය කරගන්න Revit MEP මුළ සිටම සරළව ඉගෙන ගැනීමට ඔබත් එකතුවන්න!
REVIT MEP CONTENTS
Electrical Systems
*Lighting and Power Desing Drawing
*Panel and Spaces
*Lighting and Switch Circuit
*Wiring Drawing
*Conduit and Conduit Types
*Panel Schedules and Loads Calculations *Creating Schedules and Material Take Off *Cable Tray and Ladder
Piping Systems (Drainage & Plumbing)
*Cold Water, Hot Water & Sanitary Piping *Creating Schedules & Material Take Off
*Pipe Design , Pipe Fitting & Pipe Accessory *Revit Isometric Plumbing Tips & Tricks
HVAC Systems
*Introduction to HVAC
*Mechanical Equipment
*Airterminal
*Supply duct and Return duct
*Duct fitting and duct sizing
*Tagging and Zones
*Duct / Pipe pressure loss report
*Heating and Cooling loads
*Interference checks
*Creating schedules and Material take off
Fire Systems
*Sprinkler
*Pipe Type Design & Mains Branches
*Pipe Accessories
*Tagging , Speciality Items & Circuits Devices *Fire View
*2D Drafing Views & ImportCAD Link CAD / Revit & Manage Links *Sheets & Printing ,Schedules & Phasing *Working with Detail ,Text & Dimensions
👉 වසර ගණනාවක ක්ෂේත්‍රයේ අත්දැකීම් සමග, ක්ෂේත්‍රයේ දැවන්තයන් රැසක් බිහිකල, අප සමග මුළ සිටම සරළව ඉගෙන ගැනීමට ඔබත් එකතුවන්න!
👉 පාඨමාලාව අවසානයේ තෘතියික හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සභාව (TVEC) මගින් නිකුත් කරන, ජාතිකව සහ ජාත්‍යන්තරව පිලිගත් සහතික පත්‍රයක් පිරිනැමේ.
👉 වැඩිදුර තොරතුරු සඳහා ඇමතුමක් දෙන්න.
☎ 0719 445 319 / 071 75 90 901 / 071 806 33 50
🗺 ඉදිකිරීම් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, නො 40 1/2, හොරණ පාර, පානදුර.
( තෘතියික හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සභාවේ ලි.ප. අංකය P03/141
🥰මෙය share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න...🥰