A/L Combined maths and Physics Panadura

A/L Combined maths and Physics Panadura A/L Combined maths and Physics individual home visiting and ONLINE paper and theory class.

30/07/2026
30/07/2026

🎯 A/L Combined Mathematics පටන් ගන්න කලින් මේ වීඩියෝව අනිවාර්යයෙන් බලන්න!

Combined Maths කියන්නේ ඇත්තටම අමාරු විෂයක්ද? 🤔

නැත්නම් හරි පදනමක් නැති නිසා අපිට එහෙම හිතෙනවද?

මේ වීඩියෝවෙන් ඔබට දැනගන්න පුළුවන්:

✅ ඇයි Combined Mathematics තෝරාගන්න ඕනේ?
✅ මේ විෂයෙන් විවෘත වෙන අනාගත අවස්ථා.
✅ O/L සිට A/L දක්වා වෙනස.
✅ Foundation Course එකෙන් ඔබට ලැබෙන වාසිය.

මේ Series එක මුල ඉඳන්ම බලන්න.
අපි Combined Mathematics ගැඹුරින්, සරලව සහ තේරුම් ගන්න පුළුවන් විදිහට ඉගෙන ගනිමු.

📚 K Maths Academy
🎓 A/L Combined Mathematics
👨‍🏫 Individual & Group Classes

📞 075 476 8386

📌 මේ අවුරුද්දේ A/L Combined Maths පටන් ගන්න යාළුවෙක් ඉන්නවා නම්, මේ Reel එක එයාටත් Share කරන්න!

Keshara Pravodya

11/07/2026

ඇයි සෙල්ලම් පිට්ටනියක තියෙන ඔන්චිල්ලාවක් හැමතිස්සෙම ආපහු මැදටම එන්නේ? ඇයි ගිටාර් තන්තුවක් ඇදලා ඇතඇරියම ඒක දිගටම කම්පනය වෙන්නේ? බැලූ බැල්මට එකිනෙකට වෙනස් මේ හැම චලිතයක් පිටුපසම තියෙන්නේ භෞතික විද්‍යාවේ එන අතිශය අපුරු නියමයක්. ඒ තමයි සරල අනුවර්තී චලිතය (Simple Harmonic Motion - SHM).

සරල අනුවර්තී චලිතය (SHM) පිළිබඳ මූලිකම සිද්ධාන්ත සාමාන්‍ය කෙනෙකුට වුවද ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි එදිනෙදා ජීවිතයේ සරල උදාහරණ සහ ආකර්ෂණීය ඇනිමේෂන් (Manim Animations) ඇසුරින් මෙම වීඩියෝවෙන් විස්තර කෙරේ. උසස් පෙළ සංයුක්ත ගණිතය සහ භෞතික විද්‍යාව හදාරන සිසුන්ට මෙන්ම විද්‍යාවට ලැදි ඕනෑම කෙනෙකුට මෙම වීඩියෝ මාලාව වැදගත් වනු ඇත.

⏱️ Video Timestamps:
0:00 - හැඳින්වීම
0:36 - එදිනෙදා ජීවිතයෙන් උදාහරණ
1:38 - සමතුලිතතා පිහිටුම යනු කුමක්ද?
2:02 - දෝලනයක් යනු කුමක්ද?
2:30 - පාඩමේ සාරාංශය
2:34 - ඊළඟ වීඩියෝවට කුතුහලයක්

🌐 අප සමඟ සම්බන්ධ වන්න

📘 YouTube : https://youtube.com/?si=NZyRjdQh-ppsm95B
🎵 TikTok: https://www.tiktok.com/.combined.maths?_r=1&_t=ZS-97rsrRHPMpx
💼 LinkedIn: https://www.linkedin.com/in/keshara-weliwaththa-499b07274?utm_source=share_via&utm_content=profile&utm_medium=member_ios

WhatsApp Group (A/L ළමුන් සඳහා): https://chat.whatsapp.com/GNFa6wnH2gF1OhKjIMjtMQ?mode=gi_t

වීඩියෝව Like කරලා. ඔබේ යාළුවන්ටත් බලන්න Share කරන්න! ඔබේ අදහස් හා ප්‍රශ්න කමෙන්ට් Comment කරන්න.

27/06/2026

゚

*2026, 2027, 2028 A/L Combined Mathematics සඳහා නිවැරදි මඟපෙන්වීමක්!🅰️*✅ Individual Classes✅ Group Classes✅ Online & Phy...
12/06/2026

*2026, 2027, 2028 A/L Combined Mathematics සඳහා නිවැරදි මඟපෙන්වීමක්!🅰️*

✅ Individual Classes
✅ Group Classes
✅ Online & Physical Classes

📍 කොළඹ / කළුතර / හොරණ අවට

📲 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න.
⁨075 476 8386⁩

*KESHARA WELIWATHTHA*
BS.c (Hons) in Engineering Physics, University of Colombo📚

02/06/2026

゚

*Advanced Level Combined Maths Seminar ‘26📚**දවස් 2න් පාඩම් 6ක්….*🎯🧑‍🏫2026 ජූනි *10* හා *11* දෙදින තුළ මාර්ගගත ක්‍රමය (O...
27/05/2026

*Advanced Level Combined Maths Seminar ‘26📚*

*දවස් 2න් පාඩම් 6ක්….*🎯

🧑‍🏫2026 ජූනි *10* හා *11* දෙදින තුළ මාර්ගගත ක්‍රමය (Online - Google Meet) ඔස්සේ,
*•වෘත්තය*
*•සංකීර්ණ සංඛ්‍යා*
*•න්‍යාස*
*•සංඛ්‍යානය*
*•ස්කන්ධ කේන්ද්‍රය*
*•සරල අනුවර්තී චලිතය*
යන පාඩම් 6 හා ඒවාට අදාළ *2019 - 2025* දක්වා පසුගිය ප්‍රශ්න පත්‍ර ගැටළු සාකච්ඡා කෙරේ.🅰️

💰මේ ස‍දහා *රු: 1000* මුළු ගාස්තුවක් අය කරන අතර ලියාපදිංචි වීමට ඔබගේ *නම හා විභාගයට පෙනිසිටින අවුරුද්ද* සදහන් කර පහත අංකයට whatsapp පණිවිඩයක් එවන්න.

📲විමසීම්/Whatsapp: *0754768386*

Address

Nalluruwa
Panadura
12500

Telephone

+94754768386

Website

Alerts

Be the first to know and let us send you an email when A/L Combined maths and Physics Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to A/L Combined maths and Physics Panadura:

Shortcuts

Share

Category