Japanese school

Japanese school Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Japanese school, School, E club business college, , 651 Colombo/Galle Main Road, Panadura.

අමතන්න 📞whatsApp number :- 0784166984
28/07/2022

අමතන්න 📞
whatsApp number :- 0784166984

ලින්ක් එක ඔනි අය ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න 🥳🇯🇵🌸whatsApp number :- 0784166984
23/07/2022

ලින්ක් එක ඔනි අය ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න 🥳🇯🇵🌸
whatsApp number :- 0784166984

🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා පාඨමාලා 2022 ජුලි මස 02 සිට ආරම්භ වන අතර, පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!🔺 Why JLP...
16/07/2022

🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා පාඨමාලා 2022 ජුලි මස 02 සිට ආරම්භ වන අතර, පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!

🔺 Why JLPT ?
🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 මට්ටම (Japanese Language Proficiency Test - ජපන් භාෂා ප්‍රවීණතා විභාගය) හෝ සමත්වී තිබිය යුතුය

🔴 JLPT විභාගය වසරකට දෙවතාවක්, ජූලි හා දෙසැම්බර් මාස වල දී ශ්‍රී ලංකාවේ දී පැවැත් වේ.

🔴 ජපානය සදහා Working visa, ‍Student visa, SSW visa ලබා ගැනීම සදහා JLPT විභාගය සමත් වීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට ඇත.

🔺 Why choose us?
අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,

ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ක්‍රම භාවිතා කරමින් සහ ජපානයේ ප්‍රකාශිත JLPT N5 සඳහා ම සකස් කරන ලද අධ්‍යයන පොත්පත් හා උපාංග භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.

🔺 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.

🔺 ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද ප්‍රවීනයන් විසින් මෙහෙයවනු ලැබේ

පාඨමාලා ආරම්භය
Offline: 16/07/2022 පෙ.ව 9.00 ( පානදුර නල්ලුරුව, eClub ශාඛාවේ.)
Online: 17/07/2022 zoom තාක්ෂණය හරහා අරම්භ වේ.

පාඨමාලාවට සහභාගී වීමේදී,
▪️අගල් 1/2 කොටු රූල් පොත් 1
▪️පිටු 200 තනිරුල් CR පොත් 1
▪️පිටු 80 තනිරුල් CR පොත් 1 රැගෙන ආයුතුය.

පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට අමතන්න :
📞0784166984

Whatsapp group : -

https://chat.whatsapp.com/CNyGcPQBWVdDcNp8EFyPqX

🇯🇵  ඔබගේ ජපන් සිහිනය සැබැ කරගන්න...🤗🤗🇯🇵  කිසිදු මුලික දැනිමක් අවශ්‍ය නොවේ.🇯🇵 ඔබට අවශ්‍ය පරිදි පාඨමාලාව online හා offline...
14/07/2022

🇯🇵 ඔබගේ ජපන් සිහිනය සැබැ කරගන්න...🤗🤗

🇯🇵 කිසිදු මුලික දැනිමක් අවශ්‍ය නොවේ.

🇯🇵 ඔබට අවශ්‍ය පරිදි පාඨමාලාව online හා offline වශයෙන්.

🇯🇵 JLPT / N5 / JLCT / JFT විභාගය සදහා.

🇯🇵 ජපන් භාෂා සම්මුඛ පරීක්ෂණ පුහුණුව

🇯🇵භාෂා ක්‍රියාකාරකම් , ප්‍රායෝගික පුහුණුව

🇯🇵 ඔබට තේරෙන සිංහලෙන් ජපන් භාෂාව කියාදෙනු ලබයි.

🇯🇵 සිමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගැනේ.

🇯🇵 ජපන් භාෂාව පිළිබද ප්‍රවීණතා ගුරැවරයෙකු විසින් මෙහෙයවනු ලබයි.

🇯🇵 ජපන් භාෂාව කියවිම ,ලිවිම,සහ කතා කිරිම සහිතව ජපානයේ සංස්කෘතිය පිළිබදව මනා දැනුමක් ද ලබා දේ...

🇯🇵 වැඩි විස්තර දැන ගැනීමට අදම අමතන්න.

Hotline / Whatsapp - 0784166984📞🈲㊗️🉐

Whatsapp group : -

https://chat.whatsapp.com/CNyGcPQBWVdDcNp8EFyPqX

Kanji🇯🇵
13/07/2022

Kanji🇯🇵

Why JLPT ? 🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 මට්ටම (Japanese Lang...
13/07/2022

Why JLPT ?

🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 මට්ටම (Japanese Language Proficiency Test - ජපන් භාෂා ප්‍රවීණතා විභාගය) හෝ සමත්වී තිබිය යුතුය

🔴 JLPT විභාගය වසරකට දෙවතාවක්, ජූලි හා දෙසැම්බර් මාස වල දී ශ්‍රී ලංකාවේ දී පැවැත් වේ.

🔴 ජපානය සදහා Working visa, ‍Student visa, SSW visa ලබා ගැනීම සදහා JLPT විභාගය සමත් වීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට ඇත.

🔺 Why choose us?
අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,

ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ක්‍රම භාවිතා කරමින් සහ ජපානයේ ප්‍රකාශිත JLPT N5 සඳහා ම සකස් කරන ලද අධ්‍යයන පොත්පත් හා උපාංග භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.

🔺 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.

🔺 ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද ප්‍රවීනයන් විසින් මෙහෙයවනු ලැබේ .

🇯🇵 වැඩි විස්තර දැන ගැනීමට අදම අමතන්න.

Hotline / Whatsapp - 0784166984📞🈲㊗️🉐

Whatsapp group : -

https://chat.whatsapp.com/CNyGcPQBWVdDcNp8EFyPqX

Address

E Club Business College, , 651 Colombo/Galle Main Road
Panadura

Telephone

+94784166984

Website

Alerts

Be the first to know and let us send you an email when Japanese school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category