Sipsen Education Panadura

Sipsen Education Panadura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sipsen Education Panadura, Education Website, No 9/2/2 Sri Vijaya Road, Walana, Panadura.

05/11/2024

නොවැම්බර් මුල සිට
විශය නිර්දේශය අවසන් කර පසුගිය ප්‍රශ්න පත්‍ර හා පුනරික්ශණ පංතිය ඇරඹේ..

20/09/2024

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් | 2024.09.2...

ශිෂ්‍යත්ව විභාගය ඉවරවෙලා 5න් 6ට යන පොඩ්ඩන්ට හිතේ හැටියට දෙමළ ඉගෙනගන්න නොමිළේ පැවැත්වෙන අයේෂා ටීචර් ගේ දෙමළ පංතිය..

🔸පාසැල් විෂය නිර්දේශය ආවරණය
🔸මාසික පරීක්ෂණ
🔸විවිධ ක්‍රියාකාරකම්
සහ
🔸සෑම සිසුවෙක් කෙරෙහිම පෞද්ගලික අවධානය යොමු කරන හැමෝටම දෙමළ ආස කරන අපේ පංතියට ඇවිත්ම වෙන වටහාගන්න....♥

දෙවන බස ආදරෙන්
මෙහෙයවීම - අයේෂා රණසිංහ
Tamil Teacher - Kingzland | Sipsen Education Panadura | Language Zone.Lk | Vanakkam

විමසීම් - 077 648 9746 ( call & whatsapp)

15/06/2024

ජපන් දැන් පානදුරින් 🥰

15/06/2024

හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට....
කවුරු කොහොම කෙසේ කළත්, එළිපිට ප්‍රතිඵල පෙන්වූ
පානදුර හොඳ ම සිංහල පන්තිය

9 ශ්‍රේණිය සඳහා නවක සිසුන් බඳවා ගැනේ...

-පසිඳු මාසකෝරාළ-
🅟🅐🅢🅘🅝🅓🅤 🅜🅐🅢🅐🅚🅞🅡🅐🅛🅐
සැටකුරු බසින් ජීවය සොයන්නට

15/06/2024

හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට....
කවුරු කොහොම කෙසේ කළත්, එළිපිට ප්‍රතිඵල පෙන්වූ
පානදුර හොඳ ම සිංහල පන්තිය

9 ශ්‍රේණිය සඳහා නවක සිසුන් බඳවා ගැනේ...

-පසිඳු මාසකෝරාළ-
🅟🅐🅢🅘🅝🅓🅤 🅜🅐🅢🅐🅚🅞🅡🅐🅛🅐
සැටකුරු බසින් ජීවය සොයන්නට

☎ 071 973 1766 | 0714802696

15/06/2024

#නොමිලේ සම්මන්ත්‍රණය ජුනි 23 පානදුරේදි
හිතේ අදහස රට යන්න නම්
ඔයා එන්නම ඕනා සම්මන්ත්‍රණය

එහිදි,
🔥ජපන් භාෂා රැකියා විභාග (N4,N5)
🔥කොරියානු රැකියා විභාග (EPS TOPIK)
🔥IELTS රැකියා විභාග

ප්‍රවීණ උපාධිධාරී දේශක මණ්ඩලයක් විසින් මෙහෙයවන ලංකාවේ හොඳම කණ්ඩායම් පන්තිය

ඔබගේ සිහිනය වෙනුවෙන් අපගේ විශ්වාසනිය කැපවීම

(පාඨමාලාවේ ගුණත්වය උදෙසා සීමිත සිසුන් සංඛ්‍යාවක් ලියාපදිංචි කෙරේ)

වැඩි විස්තර 074 151 5656

15/06/2024

පොඩ්ඩෝ ආසාවෙන් ඉගෙන ගන්නා පානදුරේ හොදම ඉංග්‍රීසි පංතිය♥️
( සියලුම දරුවන්ට පෞද්ගලික අවධානය යොමු කරන කණ්ඩායම් පංතිය)

⭕1 වසරේ සිට 12 ශ්‍රේණි දක්වා

⭕අද ලෝකයට නැතුවම බැරි ඉංග්‍රීසි විෂය මුල සිට සරලව ආසාවෙන් ආදරයෙන් ඉගෙන ගන්න.

⭕ඉංග්‍රීසි ඔබේ දරුවාගේ ආසම විෂය කරගන්න.

⭕ඔබේ දරුවාත් අප වෙත යොමු කර වෙනස වටහා ගන්න.

⭕පංතියට සහභාගි වීමට පහත දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න....
✅0764923399
✅0741515656

⭕ජුනි මස සිට සියලුම ශ්‍රේණි සදහා නව පංති ආරම්භ වේ..❤️

29/05/2024
29/05/2024

උසස් පෙළ Special group class

29/05/2024

✅ 2026 Advanced Level Combined Maths නවක සිසුන් බඳවාගැනීම දැන් ඇරඹුණා❗️

🛑 මැයි 26 - මොරටුව - ශ්‍රී one
🛑 මැයි 27 - පානදුර - සිප්සෙන්
🛑 මැයි 28 - ලංකාවටම Online

⭕️ Exam Standard එකට අති සුපිරිතම ඉගැන්වීම් ක්‍රම මඟින් A එකකට ඔයාව Rebuild කරන්න අපි සූදානම්❗️

⭕️ අතරමං නොවී විෂය කරුණු පැහැදිලිව පිළිවෙලට ඉගෙනගන්න දැන්ම අපේ පංති සඳහා සම්බන්ධ වන්න

✅ සියලුම දැනුවත් කිරීම් පහළ Telegram චැනලය හරහා සිදුවේ 👇🏻

2026 Theory Main Telegram Channel
https://t.me/bimsaramaths2026theory

⭕️ පන්ති පිළිබද සියළුම දැනුම්දීම් සහ පණිවිඩ දැනගැනීම සදහා ඉහත TELEGRAM සමූහය හා සම්බන්ධ වන්න 🔥

බිම්සර දේශප්‍රිය | ලේවලටම COMBINED ®️

#අවබෝධයෙන්_හදන්න

Address

No 9/2/2 Sri Vijaya Road, Walana
Panadura
12500

Telephone

+94741515656

Website

Alerts

Be the first to know and let us send you an email when Sipsen Education Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share