ebusiness.zone
Life is hard enough already. Let us make it a little easier through online business. Prepare your transformation and make the customer the hero of your story.
eBay Selling කියන්නෙ ඇත්තටම මොකක්ද ? 🤔
ඔයාලා මොකක් කියල ද හිතන්නේ ??
21/07/2022
Ebay Direct Shipping 🔥 BLUE LOTUS 💜️
17/07/2022
ජිවිතය දිනන්න පුංචිම පුංචි තැනින් ඔබත අදම පටන් ගන්න....
06/07/2022
අපේ රටට Dollor ගේන්න දගලන අපේ අරගලකරුවෝ 👌🔥
ගොඩක් අය බෑ කියන ebay selling
Direct shipping & Dropshipping 💪💯💸💸✔
ජීවිතේ විදින මිනිස්සු දිහා බලලා හූල්ලන්න එපා මචං මොකද උබටත් මටත් තියෙන්නෙ දවසට පැය 24 ක් විතරයි ඒ පැය 24 manage කරගෙන ගේමක් ගහන උන් ගොඩ 💪
කිසිම දෙයක් ඉබේ පහල උනේ නෑ හැම දේම මහන්සියෙ ප්රතිඵල🤩 උබටත් නැගිටින්න පුලුවන් බෑ කියන උන් බලං ඉදියි උබ ගේමක් ගහල පෙන්නපං 🏆💪🤑🤑
Whatsapp ⬇️
0701114480
02/07/2022
අපේ දේශීය දේවල් වලට අපි හරිම වටිනාකම දෙන්වද?
පොඩ්ඩක් නැවතිලා බලන්න, ලොකේ ඉහල මිල ගනන් වලට අලෙවි වෙන අපේ දේශීය දේවල් වලින් බිදක්...
01/07/2022
හීන දැකලම මදි ඒ හීන වලට යන්නත් පාරක් හදාගන්න ඕනි.
Ebay නිසා හැබෑකරගත්ත හීන..
ebay එකෙන් කියනව selling පටන් ගන්න කියල. හැබැයි ලංකාවෙ එකෙක් එහෙම දෙයක් කිව්වොත් කට්ටියට හෙන අමාරුයි.ලෝකෙ වෙනස් වෙනවා.marketing කරන විදි කාලෙන් කාලෙට වෙනස් වෙනවා.
කොරෝනා පටන්ගත්තට පස්සෙ මුලු ලෝකෙම ඔන්ලයින් සේල්ස් ලොකු ප්‍රතිශතයකින් වැඩි උනා. 2022 ඉවර වෙනකොට ලංකාවෙ Ecommerce සේල් එක ඩොලර් මිලියන 500 ටත් වඩා වැඩි වෙනව කියල රිසර්ච් වලින් පෙන්නනවා. ඉතිං කූඩුවෙ ඉන්න ගිරවා ඌට හම්බෙන දෙයක් කාල හිතනවා ඌ තමයි ලෝකෙ තියන හොඳම කෑම කන්නෙ කියල.ඌ දන්නැ කූඩුවෙන් එලියෙ ඉන්න ගිරව් ගෙවන ජීවිතය ගැන.අවුරුදු 15,16 එවුනුත් ලක්ෂ ගනන් හොයනවා ඔන්ලයින් බිස්නස් වලින්.තමන් දැනගන්න ඕනෙ ඔලුව පාවිච්චි කරල හරි දේ මොකද්ද,වැරදි මොකද්ද කියල තෝරගන්න.
01/07/2022
Someone graduated at the age of 22, but waited 5 years before securing a good job.
Someone became a CEO at 25, and died at 50.
While another became a CEO at 50, and lived to 90 years.
Someone is still single, while someone from his school group has become grandfather.
Obama retired at 55 & Trump started at 70.
Everyone in this world works based on their time zone.
People around you might seem ahead of you & some might seem to be behind you.
But everyone is running their own race, in their own time.
Do not envy them.
They are in their time zone, and you are in yours.
So, relax.
You're not late.
You're not early.
You are very much on time.
Dropshopping 🛒 Direct Shipping 🛒
28/05/2022
මිනිස්සුන්ගේ හදවතින් එන වචන හරි ලස්සනයි ...
🥰🥰🥰🥰 selling
13/01/2022
කියවන් නැතුව යන්න නේද හැදුවේ. 🤭 කියවලා බලන්න වැදගත් වෙයි.
අමතර ආදායමක්? ඔව්. කවුද අකමැති
අද වෙද්දි රටේ ලෝකේ ආර්ථිකෙත් එක්කෙක ආදායම් මාර්ගයක් තිබිලා ඇද්ද? නෑ නේද
ජොබ් එකත් කරන ගමන් ගෙදර වැඩත් කරන ගමන් අමතර ආදායමක් හොයමුද Dollars 💸💸 වලින්ම.
ඒවට අද ලෝකේ ගොඩක් Chances තියනවා. ගොඩක් අය ඒවා කරනවා Online Jobs සහ Online Business ඒ අතර ප්‍රසිද්ධයි. මෙච්චර කල් ඔයාලා මේවගේ දෙයක් Try කරලා නැද්ද? එහෙනම් ඔයාලා දැනටමත් ප්‍රමාදයි.
- Online කිව්වම අපි බය වෙන්න ඕනද?
ඇත්තටම නෑ. අපි බය වෙන්න ඕන හරියට දෙයක් නොදැන කරන්න මිසක් දැනගෙන කරන Online Business වලට නෙවේ. අද ලෝකේ අති බහුතරයක් කරන්නේ Online Business තමා.
- මොනවද මේ Online Business? 💡
ගෙදරම ඉදන් අනික් වැඩ කරන ගමන්ම කරන්න පුලුවන් දේවල් තමා ඒ.
- Business එකක් කිව්වම පටන් ගන්න ලොකු Capital එකක් ඕන වෙයි නේද?🤔
ගොඩක් ඒවටනම් එහෙම තමා. ඒත් එහෙම capital එකක් ඕනේ නැති Business උනත් මේ ලෝකේ තියනවා. හරියට Ebay Selling වගේ.
- කොයි වගේ අයටද මේක කරන්න පුලුවන් ?
ඇයි අපි වර්ග කර ගන්නේ. මේක ඕනම වයස් ඛාණ්ඩයක කෙනෙක්ට කරන්න පුලුවන්. කෙනෙක් දෙයක් හිතුවොත් මොනවද කරන්න බැරි.
- මොනවද මේකට ඕන කරන්නේ ?
ඔයාට ඔන කරන්නේ Laptop එකක් හරි PC එකක් හරි. තව Internet Connection එකක්. Computer දැනුම ටිකාක් තිබ්බනම් ඇති. අද කාලේ computer එකක් අල්ලලා නැති කෙනෙක් ඉන්න විදියක් නෑනේ.🤭
- එතකොට මේ Ebay Selling කියන්නේ මොකක්ද?🤔
Ebay කියන්නේ ලෝකේ පිළිගත්ත No 1 E-Commerce Platform වලින් එකක්. මේක ඇතුලේ දවසකට මිලියන 185 ක ActiveCustomer Base එකක් ඉන්නවා.
- ඇත්තටම Ebay එකේ බඩු විකුනන්න පුලුවන්ද? 🙄
ඔව්නේ. අපි මෙච්චර කල් කලේ Ebay එකට සල්ලි ගෙවලා බඩු ගන්න එකනේ. අද වෙද්දී Ebay Selling කියන්නේ ලෝකෙම පිළිගත්ත earning system එකක්.
- මොනවද මේකේ විකුනන්න පුලුවන් ? 🤭
ඇත්තටම ඒකට උත්තර දෙනවට වඩා ලේසී මොනවද විකුනන්න බැරි කියලා කියන එක 🥲
වැඩි විස්තර ඕන අය මට Inbox Message එකක් දාන්න.
ආ තව එකක්. මේ ලෝකේ මිනිසුන්ට ඕන තරම් අවස්ථාවල් තියන්වා. හැබැයි 97%ක් ම ඒ අවස්ථාවල් ග්‍රහනය කර ගන්නේ නෑ. ගොඩක් වෙලාවට ඒ අවස්ථාවල් කවුරු හරි ලගට ගෙනත් දුන්නත් ඒ දේවල් ප්‍රතික්ශේප කරන එක කරන්නේ. ඒත් එහෙම අවස්තාවල් මග හැර ගන්නෙපා. එක පාරම ඒ දේවල් ප්‍රතික්ශේප කරන්න කලින් ඒ දේවල් ගැන හොයල බලන්න. සමහරවිට අපේ ජිවිතේට ඒ අවස්ථාවයේ නොඑන්නත් පුලුවන්. නැත්තන් ආයේ එද්දි ගොඩාක් පරක්කු වැඩි වෙන්නත් පුලුවන්. අපේ ජීවිත වල සාර්ථක අසාර්ථක බව තීරනේ කරන්නේ අපිම ගන්න තීරණ මිසක් හදනන් වත් අහසේ තියන තරුවත් නෙවේ.
එහෙනම් හම්බෙමු. Bring More Dollars To Sri Lanka 💪💪💪💪❤️❤
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Panadura