29/07/2021
අනෙක් අධ්‍යන විෂයන්ට සාපේක්ෂව වඩාත්ම තර්කානුකුල (logical) සහ වියුක්තම (abstract) විෂය වෙන්නේ ගණිතය. සමහරුන්ට ගණිතය රසවත් සහ පහසු වෙන්නත් තවත් කෙනෙක්ට ගණිතය අසීරු වෙන්නත් මේ ලක්ෂණ දෙක හේතු වෙනවා.
තර්කානුකුලව හිතන්න, හේතු පැහැදිලිකරගන්න සහ තීරණ ගන්න පුහුණුවක් සහ පෙලබවීමක් ලබා දෙනවා.
*********************************************************************
ඉතින් දුවේ/පුතේ ගණිතය තර්කනුකුලව ඉගෙනගන්න අපේ ගණිතය පන්තියට සහභාගී වන්න.
අපේ පන්තියේ ගණිතය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ එක් එක් විෂය කරුණු අනුබද්ද ගණිත ගැටළු රාශියක් විසදිමෙන් ගණිත දැනුම වර්ධනය සඳහා උපකාර කරනු ලැබේ.
***************************************************************************
උපාධිධාරී ගුරුවරියක් විසින් මෙහෙයවනු ලබයි.
6,7,8,9,10,11 ශ්‍රේණි සඳහා දැන් බඳවා ගැනේ.
වැඩි විස්තර සඳහා විමසන්න 0763069366 /
ඔබේ නම ,ශ්‍රේණිය සහ පාසැල සඳහන් කර 0763069366 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.