12/02/2025
ශ්‍රී සුමංගල විද්‍යාලයීය සිංහල කථික හා විවාද සංගමය මගින් සංවිධානය කරනු ලබන අන්තර්ශ්‍රේණි කථික තරගාවලිය !
📌.පෙබරවාරි මස 19 වන දින
📌.පෙ.ව.8.30 සිට
📌.විද්‍යාලයීය ගණිතාගාරයේ දී
8, 9, 10, 11, 12 ශ්‍රේණි වල සිසුන් පහත ගූගල් පෝරමය හරහා දැන් ම ලියාපදිංචි වන්න.
https://forms.gle/kQsFqszHc9T5XJsv5
සිංහල කථික හා විවාද සංගමය,
ශ්‍රී සුමංගල ව්ද්‍යාලය,
පානදුර.