Business Studies With Dulash Thilina

Business Studies With Dulash Thilina Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Business Studies With Dulash Thilina, Education, Panadura.

13/08/2026

අමුතු ත්‍යාගය ❤️😇😎

🎖️🥰2028 කන්ඩායම.මේක Free chance එකක්..😇BS පළවෙනි පාඩම තාම ගොඩ දාගන්න බැරි වුනාද???😎ඔන්න ඔයාට තියෙන අවසන් අවස්ථාව !!❤️අගො...
11/08/2026

🎖️🥰2028 කන්ඩායම.මේක Free chance එකක්..

😇BS පළවෙනි පාඩම තාම ගොඩ දාගන්න බැරි වුනාද???

😎ඔන්න ඔයාට තියෙන අවසන් අවස්ථාව !!

❤️අගෝස්තු නිවාඩු මාසයේ ඔයාට තියෙන්නේ පහත දින වල සිට අපේ පානදුර සහ හොරණ නගරවල පන්ති වලට ඇවිල්ලා පාඩම ගොඩ දාගන්න..

☎️Call/whatsapp 0716526652

06/08/2026

මේ දවස් වල චූන් එක...Bing Chun 😵‍💫

❤️2026 උසස්පෙල කන්ඩායමේ සිසුවියක් විසින් ලබාදුන් ආදරනීය සිහිවටනයක් ! බොහෝම ස්තූතියි පුතා..
06/08/2026

❤️2026 උසස්පෙල කන්ඩායමේ සිසුවියක් විසින් ලබාදුන් ආදරනීය සිහිවටනයක් !

බොහෝම ස්තූතියි පුතා..

💙 2026 A/l BS - පානදුර අපේ අවසාන පන්තිය.ඊයේ වගේ මතකයි පළමු දවස. බියෙන්, බලාපොරොත්තු වලින් සහ සිහින වලින් පිරුණු මුහුණු අ...
04/08/2026

💙 2026 A/l BS - පානදුර අපේ අවසාන පන්තිය.

ඊයේ වගේ මතකයි පළමු දවස. බියෙන්, බලාපොරොත්තු වලින් සහ සිහින වලින් පිරුණු මුහුණු අද විශ්වාසයෙන් ඉදිරියට යන තරුණ තරුනියන් බවට පත්වෙලා.

අදින් පන්තිය අවසන් වුණත්, අප අතර ඇති බැඳීම අවසන් වෙන්නේ නැහැ.

හෙට ඔබගේ ජයග්‍රහණ ගැන අහන හැම මොහොතකම, “ඔහුත්… ඇයත්… මගේ පන්තියේ ශිෂ්‍යයෙක්” කියලා ආඩම්බරයෙන් කියන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ඔබට ජය.. ආදරෙයි ❤️❤️

😎ඔබේ සිහින වෙනුවෙන් වැඩ කරන්න. එසේ නොකළහොත්, කවුරුන් හෝ තමන්ගේ සිහින සැබෑ කරගැනීමට ඔබව යොදා ගනී.
03/08/2026

😎ඔබේ සිහින වෙනුවෙන් වැඩ කරන්න. එසේ නොකළහොත්, කවුරුන් හෝ තමන්ගේ සිහින සැබෑ කරගැනීමට ඔබව යොදා ගනී.

02/08/2026

2028 උසස්පෙල...උසස් ලෙසට.. එන්න papers කරමු...

Soichiro Honda – අසාර්ථකත්වය සාර්ථකත්වයේ පදනමයි❤️Honda ආරම්භකයා වූ සොයිචිරෝ හොන්ඩාගේ පළමු අදහස් බොහොමයක් අසාර්ථක වුණා. ක...
31/07/2026

Soichiro Honda – අසාර්ථකත්වය සාර්ථකත්වයේ පදනමයි

❤️Honda ආරම්භකයා වූ සොයිචිරෝ හොන්ඩාගේ පළමු අදහස් බොහොමයක් අසාර්ථක වුණා. කම්හලක් භූමිකම්පාවකින් විනාශ වුණා, තවත් වතාවක් යුද්ධයෙන් සම්පූර්න හානි වුණා. ඒත් ඔහු නැවත නැගී සිටිමින් Honda ලෝකයේ ප්‍රමුඛ මෝටර් රථ සමාගමක් බවට පත් කළා…

හිත හයිය මිනිස්සු කවදාවත් වට්ටන්න ලේසි නොවන බව මතක තබාගන්න..

30/07/2026

නොකියා යන්න ගියා මැකිලා???❤️🧠☎️

Address

Panadura

Telephone

+94716526652

Website

Alerts

Be the first to know and let us send you an email when Business Studies With Dulash Thilina posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Business Studies With Dulash Thilina:

Shortcuts

Share

Category