04/01/2023
ඔයා හොයන්නේ e-money හොයන්න පුළුවන් ලේසිම ක්‍රමයක්ද ?
Youtube එකෙන් බැලුවොත් එක එක site වලින් එක එක ගනන් හොයන්න පුළුවන් කියලා එක එක්කෙනා කියයි. ඒ එයාලගේ Youtube Views වැඩිකරගන්න.
ඒ දේවල් වලින් ඔයාගේ කාලය නාස්ති වෙන් එක විතරයි වෙන්නේ. e-money හොයන්න හොඳම මාර්ග තුනක් තමයි ඔයාට හඳුන්වාදීලා තියෙන්නේ
ඒ තමයි ,
🔹 eBay Selling
🔹Crypto Trading
🔹Fiverr
💸 eBay Selling
eBay තමන්ගෙම online Business එකක්. මේ සඳහා ඔබට මූලික දැනුමක් අවශ්‍ය වන්නේ නැත.
මූලිකවම අවශ්‍ය වන්නේ පරිඝණකයක් හා අන්තර්ජාල පහසුකමක් පමනයි.
මීට අමතරව දිනකට පැය 2-3ත් අතර කැපවීමෙන් හා උත්සහයෙන් වැඩ කිරීමට හැකිනම්. ඔබට ඔබේ අමතර ආදායම සකස් කරගැනීමට හැකි හොඳම අවස්ථාවක්.
💸 Crypto Trading
Crypto Currency කියන්නෙ ලෝකයේ මේ වෙද්දි විශාල වශයෙන් ව්‍යාප්ත වෙන Currency වර්ගයක්.
සරලවම කිවොත් ලංකාවේ අපි පාවිච්චි කරන රුපියල් ඇමරිකාව වගේ රටවල් පාවිච්චි කරන ඩොලර් වගේ මුදල් ඒකකයක්.
හැබැයි මේ Cypto Currency කියන දේ අතින් අල්ලන්න බැ. මේක විද්‍යුත් මුදල් ඒකකයක්.
2011 වෙද්දි BITCOIN කියන Cypto Currency එක ලංකාවේ මුදලින් රුපියල් 330 ක් වගේ වෙලා තියෙන්නෙ. ( 2011 පැවති Dollar Rate එකට අනුව )
නමුත් 2022 වන විට Bitcoin Currency එක $69000 ඉක්මවා ගිහින් තියනවා. මේ වෙද්දි 1$ ලංකාවේ මුදලින් Rs. 365/= විතර වෙනවා. ගුණ කරලා බලන්න Rs.365 * 69000 න්.
නිකමට හිතන්න 2011 අවුරුද්දේ ඔයා මේ Bitcoin එකක් මිල දි ගත්තනම් අද වන විට ඔයා කෝටිපතියෙක් නේද ?
මේ Cypto Currency Earn කරන්න පුළුවන් එහෙමත් නැත්තම් මේවා හොයන්න පුළුවන් ක්‍රම ගොඩක් අද වෙද්දි ලංකාවේ තියනවා.
ඉතින්,
ඔයාටත් පුළුවන් දවසට පොඩි වෙලාවක් වැඩ කරලා මේ Crypto Currency Earn කරන්න.
මේකට අවශ්‍ය කරන්නෙ ,
Smart phone එකෙන් උනත් පුලුවන් , Laptop ,desktop ඕන එකකින් පුලුවන් .
💸 Fiverr
ඔයාට,
- Graphic Design
- Video Editing
වගේ Talent එකක් තියෙනවා නම්. ඔයාට ගැලපෙනම වැඩසටහන තමයි Fiverr Business Guide. මේකෙදි ඔයාලගේ Talent එක කොහොමද මුදල් වලට හරවන්නේ ? කොහොමද හරි වටිනාකමක් දෙන්නේ වගේ දේවල් උගන්වනවා.සරලවම ඔයාගේ Talent එක Dollar වලට හරවන්නේ කොහොමද කියලා අපි කියලා දෙනවා.
වැඩි විස්තර සඳහා අමතන්න නැතිනම් whataapp පණිවිඩයක් යොමුකරන්න.
https://chat.whatsapp.com/BKZ4ggvZ24r9jTxG7jYRQ6
📲 0768886186 (whatsapp)