Mathematics with Suban Shanuka

Mathematics with Suban Shanuka Mathematics Teacher in Panadura ✍️

27/01/2025

✍🏻 නවක සිසුන් ලියාපදිංචිය ඇරඹුනා. පන්ති සඳහා සහභාගී වීමට 📱 WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 071 047 9635

Wishing you a year filled with peace, happiness, and success. Happy New Year 2025!Suban Shanuka ❤
01/01/2025

Wishing you a year filled with peace, happiness, and success. Happy New Year 2025!

Suban Shanuka ❤

ලැබුවාවූ නව වසර ඔබ සැමට නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!   📱 071 047 9635
03/01/2024

ලැබුවාවූ නව වසර ඔබ සැමට නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!
📱 071 047 9635

2013 ඉදන් මේ දක්වා සෑම වර්ශයකම අපි මේ විදියට දරුවන්ට ප්‍රතිඵල අරන් දුන්නා. මේ මාගේ ටියුශන් ජීවිතයේ 10 වෙනි අවුරුද්ද .......
01/12/2023

2013 ඉදන් මේ දක්වා සෑම වර්ශයකම අපි මේ විදියට දරුවන්ට ප්‍රතිඵල අරන් දුන්නා. මේ මාගේ ටියුශන් ජීවිතයේ 10 වෙනි අවුරුද්ද ....💪

අපි ආසයි ලකුණු අඩු ළමයි උඩට ගන්න.. ඒක මං ටියුශන් පටන් ගත්ත කාලේ ඉදන් කරපු දෙයක්.. දැනටත් කරන දෙයක්.

A9, A8 ගත්ත ලමයි ඉන්නවා. අපේ පන්ති වල නමුත් ඒ ප්‍රතිඵල වලට වඩා මන් මේ ප්‍රතිඵල වලට මහන්සි වුනා.

ලකුණු 30 ට අඩු ළමයි ගොඩ දන එක වෙනම Style එකක්.. ඒක හැමෝටම බෑ. ඒකට දරුවන්ට වඩා ගුරුවරයා කැපවෙන්න ඕනේ.. එහෙනම් සියලු දරුවන්ට ජය. 💪💪

2023 දෙවන වාරය සදහා නව පන්ති📚 අපි Syllabus එකට Cover නොවී Syllabus එක Cover කරන්නෙමු.📍අපි ලකුණු 50 ට අඩුවෙන් ගත් දරුවන් ...
16/08/2023

2023 දෙවන වාරය සදහා නව පන්ති

📚 අපි Syllabus එකට Cover නොවී Syllabus එක Cover කරන්නෙමු.

📍අපි ලකුණු 50 ට අඩුවෙන් ගත් දරුවන් ලකුණු 65 - 75 සිමාවෙන් උඩට අරගෙන ගියා.අපි දරුවන් පන්තියට ගත්තේ exam තියලා නෙමයි.ලකුණු අඩු සිසුන්ව අපි බැනලා හැලුවේ නැ. උන් එක්ක අපි අපේ ගමන ගියා, ඉදිරියටත් ඒ විදියටම අපි අපේ ගමන යනවා.🤟🤟🤟
වෙන්න ඕනේ එකම දේ හැමදාම පන්ති එන්න ඕනේ.දවසක් හැර දවසක් එන්න එපා. හොදට අවදානෙන් අහගෙන ඉන්න. පන්ති එන්න වැඩ ටික කරන්න. මේක තනියෙම යන්න ඔනේ ගමනක්...🥇👊🏻

✨ඔබගේ ලකුණු මට්ටම කුමක් වුවත්, අකුරු කියවීමට හා ලිවීමට හැකිනම් නියත A සාමාර්ථයක් කරා අපි ඔබව රැගෙන යන්නෙමු.

✨දෙවන වාරය සදහා නවක සිසුන් බදවා ගැනීම දැන් සිදු කෙරේ.

✨ලියාපදිංචි වීම සදහා ඔබගේ නම , පාසල සහ ශ්‍රේණිය පහත දුරකථන අංක සදහා Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

☎️ 071 - 047 9635 / 076 - 438 2692

ගණිතය - සුභාන් ශානුක

2023 දෙවන වාරය සදහා නව පන්ති ආරම්භය✨ගණිතයට ලකුණු  අඩු ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක.✨ඔබගේ දැනුම් මට්ටම කුමක් වුවත් අපි ඔ...
29/07/2023

2023 දෙවන වාරය සදහා නව පන්ති ආරම්භය

✨ගණිතයට ලකුණු අඩු ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක.
✨ඔබගේ දැනුම් මට්ටම කුමක් වුවත් අපි ඔබව විෂය තුල ප්‍රමුඛයෙක් කරන්නෙමු.
✨දෙවන වාරය සදහා නවක සිසුන් බදවා ගැනීම දැන් සිදු කෙරේ.

✨ලියාපදිංචි වීම සදහා, ඔබගේ නම , පාසල සහ ශ්‍රේණිය පහත දුරකථන අංක සදහා whatsapp පණිවිඩයක් යොමු කරන්න.

☎ 071 - 047 9635 / 076 - 438 2692

✨මුල සිට ඉතා සරල ඉගැන්වීම් රටාවක් තුල ඔබට ඇති සියලු ප්‍රශ්න නිරාකරණය කර ගනිමින් ඔබව විෂය තුල දක්ෂයෙකු කිරීම අපේ අරමුණයි.

🥇විෂයක නව්‍යකරණ අද්දැකීමක් සමගින් , ඉහළ ප්‍රතිඵලයක් කරා යාමට ඔබත් එකතු වන්න.

📚 සුභාන් ශානුක
☎ 071 047 9635

*හිතන්න පුරුදු කරන ගණිත පන්තිය....*📍2023 වර්ෂයට නව පන්ති ආරම්භය අප්‍රේල් මස මුල සිට.📍ගණිතයට ලකුණු අඩු කැපවීමෙන් වැඩ කල හ...
02/03/2023

*හිතන්න පුරුදු කරන ගණිත පන්තිය....*

📍2023 වර්ෂයට නව පන්ති ආරම්භය අප්‍රේල් මස මුල සිට.

📍ගණිතයට ලකුණු අඩු කැපවීමෙන් වැඩ කල හැකි සියලු දරුවන් වෙනුවෙන්...

📍Subject එක මුල සිට සරලව ,නිවැරදිව, පිළිවෙලට ඉගෙන ගන්න මුල සිටම සහභාගි වන්න..

2023 නව පන්ති සඳහා දැන් සිසුන් බදවා ගැනේ.විමසීම් ☎️ Call 📱 WhatsApp -  +94 71 047 9635
31/12/2022

2023 නව පන්ති සඳහා දැන් සිසුන් බදවා ගැනේ.
විමසීම් ☎️ Call 📱 WhatsApp - +94 71 047 9635

📌 සියලුම ශ්‍රේණි සදහා 3 වන වාරය ආරම්භය දෙසැම්බර් මුල සිට.📌 නවක සිසුන් දැන් බදවා ගැනීම් සිදු කරනු ලැබේ.📌 ගණිතයට ලකුණු අඩු...
29/11/2022

📌 සියලුම ශ්‍රේණි සදහා 3 වන වාරය ආරම්භය දෙසැම්බර් මුල සිට.
📌 නවක සිසුන් දැන් බදවා ගැනීම් සිදු කරනු ලැබේ.
📌 ගණිතයට ලකුණු අඩු ඕනෑම සිසුවෙකුට පන්තියට සම්බන්ධ විය හැක.

Address

Panadura
12500

Telephone

+94710479635

Website

Alerts

Be the first to know and let us send you an email when Mathematics with Suban Shanuka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mathematics with Suban Shanuka:

Shortcuts

Share

Category