Dreamlight Diaries

Dreamlight Diaries "Dreams. Words. Light. Everything in between🍃"

සිරි දළදා රැකවරණයි සිරිමහබෝ රැකවරණයි සිරි පැරකුම් රජ දහනයි සිරිලකටම සිරිසෙත දෙයි🙏🏼 🤍✨ | |    |  LankaPhoto Credit:-Manil...
09/08/2025

සිරි දළදා රැකවරණයි
සිරිමහබෝ රැකවරණයි
සිරි පැරකුම් රජ දහනයි
සිරිලකටම සිරිසෙත දෙයි🙏🏼 🤍✨

|
|
| Lanka

Photo Credit:-Manilka Jayasinghe

18/07/2025
ජීවිතේ ගොඩක් තැන් අසාධාරණයි.හැබැයි කොහොම හරි දරාගෙන ජීවත් විය යුතුමයි🤍!
27/06/2025

ජීවිතේ ගොඩක් තැන් අසාධාරණයි.හැබැයි කොහොම හරි දරාගෙන ජීවත් විය යුතුමයි🤍!

අයිති කර ගැනීම ප්‍රේමය නොවන බව මම ඔබෙන් ඉගෙන ගත්තෙමි...🕊️
22/06/2025

අයිති කර ගැනීම ප්‍රේමය නොවන බව මම ඔබෙන් ඉගෙන ගත්තෙමි...🕊️

සමහර තැන් වල මිනිස්සු දේවල් අමතක කරනව නෙවෙයි,දේවල් අත්හරිනවාත් නෙවෙයි, හැබැයි,නිහඩව අයින් වෙලා බලන් ඉන්නවා. දන්නේ නෑ.ඕන්...
21/06/2025

සමහර තැන් වල මිනිස්සු දේවල් අමතක කරනව නෙවෙයි,
දේවල් අත්හරිනවාත් නෙවෙයි,
හැබැයි,
නිහඩව අයින් වෙලා බලන් ඉන්නවා.
දන්නේ නෑ.ඕන්නෑ. මතක නෑ
වගේ ඉන්නවා!

ඉතින් ඔව් :නිහඬ වීම අමනාප කමක් නොවේ🤍

#

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Dreamlight Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share