Diamond Jubilee College

Diamond Jubilee College Wp/K/ Diamond Jubilee College is one of the oldest schools in Panadura which found on 24th Jul 1897.

06/08/2026
දියමන්ති ජුබිලි විද්‍යාලයී දරුවන්ගේ කලාප තරග ජයග්‍රහණසංගීත අංශය📌සමූහ ගායනා පාසල් 4ක්  තරගකරමින්🥇🥇ප්‍රථම ස්ථානය දියමන්ති ...
27/07/2026

දියමන්ති ජුබිලි විද්‍යාලයී දරුවන්ගේ කලාප තරග ජයග්‍රහණ

සංගීත අංශය

📌සමූහ ගායනා පාසල් 4ක් තරගකරමින්
🥇🥇ප්‍රථම ස්ථානය දියමන්ති විදුහල

📌පාසල් 4ක් සමග තරග කරමින්
🥇🥇ඒකල ගායනය
යශීන් සෙනෙහස් ප්‍රථම ස්ථානය

සියළුම දරුවන්ට සුබ පැතුම් 💐

මෙම ජයග්‍රහණ ලබා ගැනීම සදහා දැඩි කැපවීමෙන් දරුවන් මෙහෙයවූ ගංගානි ගුරුතුමියට ස්තූතියි🙏🙏🙏

විද්‍යාලීය ආදී කතෘවරු සහ විදුහලේ සේවය කරමින් මිය පරලොව ගිය විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහා ශිෂ්‍යයන් සිහි කරමින් පැවැ...
12/07/2026

විද්‍යාලීය ආදී කතෘවරු සහ විදුහලේ සේවය කරමින් මිය පරලොව ගිය විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහා ශිෂ්‍යයන් සිහි කරමින් පැවැති දානමය පුණ්‍ය කර්මය 2026.07.10 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

බප/කළු දියමන්ති ජුබිලි විද්‍යාලයීය සිසුන් විසින් නිර්මාණය කරන ලද වෙසක් පහන් කූඩුව.
30/05/2026

බප/කළු දියමන්ති ජුබිලි විද්‍යාලයීය සිසුන් විසින් නිර්මාණය කරන ලද වෙසක් පහන් කූඩුව.

30/05/2026

බැතිබර ආරාධනයයි!!!🙏🙏
බප/කළු දියමන්ති ජුබිලි විද්‍යාලයීය සිසුන් විසින් නිර්මාණය කරන ලද වෙසක් පහන් කූඩුව 2026.05.30 සිට 2026.06.02 දක්වා පානදුර නගර උද්‍යානයේදී ප්‍රදර්ශනය කෙරේ.

වෙසක් පොහොය නිමිති කරගෙන සූදානම් කරන ලද සීල සමාදාන වැඩසටහන 2026/05/27 දින පැවැත්විණි. හීල්දානය හා දහවල්  දානය  සදහා දායක...
28/05/2026

වෙසක් පොහොය නිමිති කරගෙන සූදානම් කරන ලද සීල සමාදාන වැඩසටහන 2026/05/27 දින පැවැත්විණි. හීල්දානය හා දහවල් දානය සදහා දායකත්වය 80- 89 ආදි විද්‍යාර්ථීන්ගෙනි.🙏🙏

27/05/2026
"ජුබිලි වසන්ත උදානය 2026"අලුත් අවුරුදු චාරිත්‍ර වලට මුල් තැන දෙමින් අලුත් අවුරුදු උත්සවය 2026.04.10 දින පැවැත්විණි .
11/04/2026

"ජුබිලි වසන්ත උදානය 2026"
අලුත් අවුරුදු චාරිත්‍ර වලට මුල් තැන දෙමින් අලුත් අවුරුදු උත්සවය 2026.04.10 දින පැවැත්විණි .

"අභිශේකාභිමානි 2026"ශිෂ්‍ය නායක, නායිකා නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2026.03.13 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
13/03/2026

"අභිශේකාභිමානි 2026"
ශිෂ්‍ය නායක, නායිකා නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2026.03.13 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

"හීන අරන් හරි සතුටෙන්.... ඉස්කෝලෙට මං ආවා..."2026 වර්ෂය සදහා 1 ශ්‍රේණියට දරුවන් පිළිගැනීමේ උත්සවය ..
29/01/2026

"හීන අරන් හරි සතුටෙන්.... ඉස්කෝලෙට මං ආවා..."

2026 වර්ෂය සදහා 1 ශ්‍රේණියට දරුවන් පිළිගැනීමේ උත්සවය ..

Address

Gorakapola, Walana
Panadura

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Diamond Jubilee College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Diamond Jubilee College:

Shortcuts

Share

Category