Sudath Fonseka

Sudath Fonseka

Share

B.Sc (Bio-Science) degree holder from Faculty of Science, The University of Ruhuna with 30+years of

30/08/2025
30/08/2025
ඉරිසියාකාරයා සදහටම ඇස් පියා ගත්තා 😭😭💔💔🏳️ 

“බාසිගර්" පුතේ, සුබ ගමන් මැණික 🥺❤️‍🩹 

මගේ "බාසිගර්" 🥰❤️‍🩹 කෝළම් "සුදු මහත්තයා" 🥰 අවුරුදු 12ක 13ක විතර බව්වෙක් 🥺 පොඩි කාලෙම පාරට අත ඇරපු 🥺💔 අවුරුදු ගාණක් මේ වෙනකම් එයා මහපාරෙ ඉන්න ඇති 🥺 ගුටි කන්න ඇති, ලැබෙන විදියට කෑම ටිකක් කුණු ගොඩක් අවුස්සාලා හරි කන්න ඇති, 🥺 ආදරේ ටිකක් හොයන්න ඇති 😥 ඉතින් ගැඹුරු තුවාල එක්ක පණුවො ගහලා, දවස් ගාණක් අන්තිම අසාද්‍ය වෙලා පාරෙ වැටිලා ඉන්නකොට එයාගෙ මොකක්ද වාසනාවකට මම එදා ඒ පාරෙන් ගියා 🥺❤️‍🩹

මුලින් අල්ලන්නවත් නොදීපු එයා, වෙදනාවෙන් නැගිටින්න බැරිව හිටපු එයා දැන් දුවලා දුවලා ලස්සනට යන විදිහ බලලා මම ගොඩාක් සතුටු වුණා 🥰🥰❤️

ඊට වඩා සතුටක් කොයින්ද 🥰❤️ මෙහෙම බේරගත්ත කී වෙනි අසරණ ජීවිතේද මේක 🥰❤️ දින, සති, මාස ගණන් ගියාට..ඒ කැපකිරීම් අවසානයේ කොච්චර සුන්දරද..! ඒත් අවසානය තමා අමාරුම 🥺💔 එයාලා යන්න ගියාම 🥺💔 

බාසි වෙනුවෙන් බෙහෙත් කරපු කාරුණික පශුවෛද්‍යතුමිය ඇතුළුව මේ තාක් එයා වෙනුවෙන් මට වචනයකින් හෝ උදව් වුණු කාරුණික මිනිස්සුන්ට අනේකවාරයක් පින් ❤️‍🩹 ඒ වගේම වයස බව්වෙක් කියලා නොබලා එයා වෙනුවෙන් ඉදිරිපත් වුණු ආදරණීය ගෙවල් දෙකටම ගොඩාක් පින් ❤️‍🩹ඔයාලා හැමෝටම නිදුක් නීරෝගී බව බාසි එක්ක මම ප්‍රාර්ථනා කරනවා 💚🍃

ඒ වගේම හැමදාම වගේ ඉල්ලන්න තියෙන්නෙ අසරණ සත්තු මහමඟ දාන්න එපා , ගහන්න හිංසා කරන්න එපා 🥺🙏මෙච්චර කැපකිරීමක් කරන්න බැරි වුණත් අසරණ සතෙක් දැක්කාම කන්න ටිකක් හරි අරගෙන දෙන්න 🥺🙏❤️මොකුත්ම බැරි නම් එයාලට රිද්දන්නෙ හිරිහැර කරන්නෙ නැතුව ඉන්න 🥺🙏 කොච්චර පාරවල් ගාණෙ සත්තු දුක් විඳිනවද! 😥❤️‍🩹

ඉතින් බාසි, අක්කි නවතින්නම් 🥺❤️‍🩹 සංසාරේ කවදාවත් ආයෙ ඉස්සර වගේ අන්ත දුකක් නම් ඔයාට ලැබෙන්න එපා 😥😥 උතුම් පින්වත් මනුස්ස ආත්මයක් ලබා, සසර කෙලවර ඔයාට නිවන් ලබා ගන්නට හැකිවේවා 💚🍃මහමඟ පණ ඇදපු සතුන් දාස් ගාණක් මම සුවපත් කලායින් යම් පිනක් වුණා නම් ඔයා, පිකාචු, ඇල්ෆා, මිචී, ටුටූ ඇතුළු හැමෝම වෙනුවෙන් පින් අනුමෝදන් කරනවා 🙏🍃

"ලොව ඇත්තේ යාම් ඊම් ය! නෑවිත් යන්ට බැරිය, නොගොස් එන්ට බැරිය" ❤️‍🩹 22/08/2025

ඉරිසියාකාරයා සදහටම ඇස් පියා ගත්තා 😭😭💔💔🏳️ “බාසිගර්" පුතේ, සුබ ගමන් මැණික 🥺❤️‍🩹 මගේ "බාසිගර්" 🥰❤️‍🩹 කෝළම් "සුදු මහත්තයා" 🥰 අවුරුදු 12ක 13ක විතර බව්වෙක් 🥺 පොඩි කාලෙම පාරට අත ඇරපු 🥺💔 අවුරුදු ගාණක් මේ වෙනකම් එයා මහපාරෙ ඉන්න ඇති 🥺 ගුටි කන්න ඇති, ලැබෙන විදියට කෑම ටිකක් කුණු ගොඩක් අවුස්සාලා හරි කන්න ඇති, 🥺 ආදරේ ටිකක් හොයන්න ඇති 😥 ඉතින් ගැඹුරු තුවාල එක්ක පණුවො ගහලා, දවස් ගාණක් අන්තිම අසාද්‍ය වෙලා පාරෙ වැටිලා ඉන්නකොට එයාගෙ මොකක්ද වාසනාවකට මම එදා ඒ පාරෙන් ගියා 🥺❤️‍🩹 මුලින් අල්ලන්නවත් නොදීපු එයා, වෙදනාවෙන් නැගිටින්න බැරිව හිටපු එයා දැන් දුවලා දුවලා ලස්සනට යන විදිහ බලලා මම ගොඩාක් සතුටු වුණා 🥰🥰❤️ ඊට වඩා සතුටක් කොයින්ද 🥰❤️ මෙහෙම බේරගත්ත කී වෙනි අසරණ ජීවිතේද මේක 🥰❤️ දින, සති, මාස ගණන් ගියාට..ඒ කැපකිරීම් අවසානයේ කොච්චර සුන්දරද..! ඒත් අවසානය තමා අමාරුම 🥺💔 එයාලා යන්න ගියාම 🥺💔 බාසි වෙනුවෙන් බෙහෙත් කරපු කාරුණික පශුවෛද්‍යතුමිය ඇතුළුව මේ තාක් එයා වෙනුවෙන් මට වචනයකින් හෝ උදව් වුණු කාරුණික මිනිස්සුන්ට අනේකවාරයක් පින් ❤️‍🩹 ඒ වගේම වයස බව්වෙක් කියලා නොබලා එයා වෙනුවෙන් ඉදිරිපත් වුණු ආදරණීය ගෙවල් දෙකටම ගොඩාක් පින් ❤️‍🩹ඔයාලා හැමෝටම නිදුක් නීරෝගී බව බාසි එක්ක මම ප්‍රාර්ථනා කරනවා 💚🍃 ඒ වගේම හැමදාම වගේ ඉල්ලන්න තියෙන්නෙ අසරණ සත්තු මහමඟ දාන්න එපා , ගහන්න හිංසා කරන්න එපා 🥺🙏මෙච්චර කැපකිරීමක් කරන්න බැරි වුණත් අසරණ සතෙක් දැක්කාම කන්න ටිකක් හරි අරගෙන දෙන්න 🥺🙏❤️මොකුත්ම බැරි නම් එයාලට රිද්දන්නෙ හිරිහැර කරන්නෙ නැතුව ඉන්න 🥺🙏 කොච්චර පාරවල් ගාණෙ සත්තු දුක් විඳිනවද! 😥❤️‍🩹 ඉතින් බාසි, අක්කි නවතින්නම් 🥺❤️‍🩹 සංසාරේ කවදාවත් ආයෙ ඉස්සර වගේ අන්ත දුකක් නම් ඔයාට ලැබෙන්න එපා 😥😥 උතුම් පින්වත් මනුස්ස ආත්මයක් ලබා, සසර කෙලවර ඔයාට නිවන් ලබා ගන්නට හැකිවේවා 💚🍃මහමඟ පණ ඇදපු සතුන් දාස් ගාණක් මම සුවපත් කලායින් යම් පිනක් වුණා නම් ඔයා, පිකාචු, ඇල්ෆා, මිචී, ටුටූ ඇතුළු හැමෝම වෙනුවෙන් පින් අනුමෝදන් කරනවා 🙏🍃 "ලොව ඇත්තේ යාම් ඊම් ය! නෑවිත් යන්ට බැරිය, නොගොස් එන්ට බැරිය" ❤️‍🩹

Want your school to be the top-listed School/college in Panadura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


No:114/B/3, Sri Wimala Mawatha, Walana
Panadura
12500