Vinod Peiris for Mathematics

Vinod Peiris for Mathematics Teaching Mathematics for G.C.E. Ordinary Level Students.

💐💐 2 0 2 5 💐💐
01/01/2025

💐💐 2 0 2 5 💐💐

❤️ අපේ Class එකේ ඉන්න දරුවෙක්ගේ ලස්සන වැඩක්👌ඇත්තටම ගොඩක් ලස්සනයි පුතේ. සුබ පතනවා ඔයාට මේ වැඩේ සාර්ථකව ඉදිරියටත් කරන්න ලැ...
20/11/2024

❤️ අපේ Class එකේ ඉන්න දරුවෙක්ගේ ලස්සන වැඩක්👌
ඇත්තටම ගොඩක් ලස්සනයි පුතේ.

සුබ පතනවා ඔයාට මේ වැඩේ සාර්ථකව ඉදිරියටත් කරන්න ලැබෙන්න කියලා

🎉 💐 🎉 💐 🎉 💐

31/08/2024

🔥 2024 O/L Online Paper Class🍀

🔥ඔන්න පුතා අපි අපේ
ONLINE MATHS Paper Class
එකේ දෙවනි මාසෙටත් ඇවිල්ලා🔥

😇 ඒ කියන්නේ සැප්තැම්බර් මාසෙටත් ලොකු වැඩ ගොඩක් අරන් තමයි අපි එන්නේ📚 📚 📚

👉🏼 සැප්තැම්බර් මාසේ Papers Set එකෙත්;

📕 10/11 Theory කොටස්
📗 ජ්‍යාමිතිය
📘 කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න
ලොකු ප්‍රමාණයක්

මේ හැමදේම අන්තර්ගත වෙනවා

👌 කිව්වා වගේම ඔන්න අපි අපේ වැඩේ බොහොම වගකීමෙන් පිළිවෙලට කරගෙන යනවා 👊 👊 👊

🫵 ඔයා දවසින් දවස විභාගෙට ලං වෙනවා පුතා 🙀

❌ ඉතිං තවත් බල බල ඉන්න එපා...🙅‍♂️

✅ ඔයා අපේ පන්තියට තාම සෙට් වෙලා නැති කෙනෙක් නම් සැප්තැම්බර් මාසේ ඉඳන් හරි සෙට් වෙන්න පුතා💫

🙍‍♂️ ප්‍රමාද වෙලා පසුතැවෙන්න නම් එපා 🙅‍♂️

🌈මොකද ඔයාගේ 🅰️ එක වෙනුවෙන් අපි නම් අසීමිතව වැඩ කරනවා පුතා 💫

ගණිත 🅰️ සිහිනය සැබෑ කරන විශිෂ්ට පන්තිය සමග ඔබත් සම්බන්ධ වන්න. 👌


📱 පහත අංක දෙකෙන් එකකට WA කරන්න,

"2024 O/L Paper Class" කියලා

📲 0779 344 599
📲 0771 976 974

📞 ඉහත දුරකථන අංක වලින් සියළුම විමසීම් කළ හැකිය 📱

Comments බලන ගමන් හිටියේ උදේ වරුවේ☀️😌 අතීතය මතක් කරන දරුවෝ ගොඩයි. කාලය කොච්චර ගෙවිලා ගියත් උංගේ මූණු තාම මතකයි. 🫶 😇 පුතේ...
01/08/2024

Comments බලන ගමන් හිටියේ උදේ වරුවේ☀️

😌 අතීතය මතක් කරන දරුවෝ ගොඩයි. කාලය කොච්චර ගෙවිලා ගියත් උංගේ මූණු තාම මතකයි. 🫶

😇 පුතේ උඹලාගේ හදවතින්ම ආපු ඒ වචන වලට, ඒ ❤️ එකට ගොඩාක් ස්තූතියි බං.

👌 උඹලාට මතකද පුතේ අපි හැම අවුරුද්දේම අළුත් පන්ති පටන් ගන්නකොට ඉස්කෝල ගාව බෙදන ලොකු පොතේ මුල්ම පිටුවේ යට හරියේ මෙන්න මෙහෙම වාක්‍යක් දානවා?

🔥 අපේ අතීත දරු පිරිස අපි ළඟ අද නැති වුනත් අපි දන්නවා
ඔවුන්ගේ හදවත් තුළ අපි සදා ජීවමානයි...! 🔥

මං කිව්වේ බොරු නෙවෙයි නේද ❓

28/07/2024

🔥 2024 O/L Online Paper Class 🍀

📢 මාස 6ක් හොඳටම ඇති ✅

🔴 කට පාඩමින් බැහැරව තර්කානුකූලව ඔළු හදන ගණන් පන්තිය 💯%

🔴 පානදුර, කළුතර නගර වල දරුවන්ට අඛණ්ඩව වසර ගණනාවක් පුරා ගණිතය විෂය සඳහා හොඳම ප්‍රතිඵල 🅰️ ලබාදුන්, සිසු දෙගුරු විශ්වාසය දිනූ ගුරුවරයා මෙහෙයවන 2024 O/L ගණිතය පුනරීක්ෂණ සහ ප්‍රශ්නපත්‍ර පන්තිය 👨‍🏫

🎯 නවීන තාක්ෂණය භාවිතයෙන් කෙරෙන ආකර්ශනීය ඉගැන්වීම 🎥

🎯 ගණිත මූලික දැනුමේ සිටම ආරම්භ කිරීම 📈

🎯 පාසල්, කළාප, පළාත් සහ පසුගිය O/L ප්‍රශ්නපත්‍ර වල ගැටළු සාකච්ඡා කිරීම 🙋‍♂️

🎯 නව නිර්මාණාත්මක විභාග මට්ටමේ ගැටළු සාකච්ඡා කිරීම 🆕

✌️ සතියට දින 2ක් පන්ති පැවැත්වේ. 🚨
🗓 අගෝස්තු 04 ඉරිදා රාත්‍රි 8.30 - 10.30
🗓 අගෝස්තු 05 සඳුදා රාත්‍රි 8.30 - 10.30

🆓🆓 අගෝස්තු මස මුල් දින දෙකම ඔයාට පුලුවන් පුතේ නොමිලේම පන්තියට සම්බන්ධ වෙන්න 🆓🎉

✅ පන්තිය ආරම්භ කරන මුල්ම දිනයේදී අපි කතා කරමු අපේ විභාග සැලැස්ම ගැන. එදාට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න.✍️

ගණිත 🅰️ සිහිනය සැබෑ කරන විශිෂ්ට පන්තිය සමග ඔබත් සම්බන්ධ වන්න. 👌

👍 අපි මුල ඉඳලා ලස්සනට වැඩ කරලා හොඳම ප්‍රතිඵලය ගමු. 📈

📱 පහත අංක දෙකෙන් එකකට WA කරන්න,
"2024 O/L Paper Class" කියලා

📲 0779 344 599
📲 0771 976 974

📞 ඉහත දුරකථන අංක වලින් සියළුම විමසීම් කළ හැකිය 📱

To Everyone...🎉🎉
01/01/2024

To Everyone...🎉🎉

💯 අපේ ජ්‍යාමිතිය ඉගැන්වීම මොන තරම් සාර්ථකද කියලා අදහස් දක්වන තවත් දරුවන් කිහිප දෙනෙක් මේ.…..👇
09/10/2021

💯 අපේ ජ්‍යාමිතිය ඉගැන්වීම මොන තරම් සාර්ථකද කියලා අදහස් දක්වන තවත් දරුවන් කිහිප දෙනෙක් මේ.…..👇

🔴 2021 O/L දරුවන් වෙනුවෙන් පැය 24න් 🏪 අවසන් කරන්නට නියමිත ජ්‍යාමිතිය 📐 Online සම්මන්ත්‍රණය ගැන අනෙකුත් සියළුම තොරතුරු මේ...
09/10/2021

🔴 2021 O/L දරුවන් වෙනුවෙන් පැය 24න් 🏪 අවසන් කරන්නට නියමිත ජ්‍යාමිතිය 📐 Online සම්මන්ත්‍රණය ගැන අනෙකුත් සියළුම තොරතුරු මේ වෙනකොට අපේ Telegram Group (Channel) එක සහ WhatsApp Group හරහා අපි දැනුම් දී අවසන්.

🔴 එම තොරතුරු දැනගැනීමට අවශ්‍ය දරුවන් තවම අපගේ Telegram Channel එකට සම්බන්ධ වී නොමැති නම් පහත Link එකෙන් ඉක්මනින්ම එකතු වී අදාළ තොරතුරු පිළිබඳව දැනුවත් වන්න.

https://t.me/joinchat/uS2K9qVQYr04Zjg9

✅ O/L ගණිත ප්‍රශ්න පත්‍රයේ ලකුණු ගොඩක් අත නොහරින්න.

පුතා,

🔴 මේ තියෙන්නේ අපේ පන්තියෙන් ගණිතය ඉගෙන ගත්ත, 2017 අවුරුද්දේ O/L විභාගයෙන් ගණිතයට A 🅰️ සාමාර්ථ ලබා ගත්ත දරුවන්ගෙන් කිහිප දෙනෙක්‌ අපේ පන්තිය ගැන ලිඛිතව දීපු අදහස් වලින් උපුටා ගත්ත කොටස්.

🔴 මේ කොටු කරලා දක්වලා තියෙන්නේ ඒ දරුවන්ට අපේ ජ්‍යාමිතිය සම්මන්ත්‍රණය ගැන හිතට දැනුන දේ.
(ඒ කොටු කරලා තියෙන ටික විතරක් කියෙව්වා නම් ප්‍රමාණවත්)

🔴 බලන්න දරුවනේ අපේ ජ්‍යාමිතිය ඉගැන්වීම මොන තරම් සාර්ථකද කියලා. ඒ ගැන කියන්නේ අපි නෙවෙයි, අපේ ජ්‍යාමිතිය අත්විඳපු දරුවෝ. 🙋

🔴 ඒකයි පුතේ අපි කිව්වේ “මේක අත් නොහැරිය යුතුම අවස්තාවක්” කියලා. 💪🏻

🔴 අපෙන් ඉගෙන ගත්ත තවත් දරුවන් අපිට ලිඛිතව ලබා දීපු අදහස් ඔනෑ තරම් තියෙනවා. හැම අවුරුද්දක් අවසානයේම ඒ අදහස් ඇතුලත් කරලා අපි පොතකුත් නිකුත් කරනවා.

👉🏼 අපේ තවත් දරුවන් කිහිප දෙනෙකුගේ තවත් අදහස් කිහිපයක් බැලීමට අවශ්‍ය නම් අපගේ මෙම Facebook පිටුව වෙත පිවිසෙන්න. 💯

අද මම රටේ දරුවන්ට උගන්වනවා…ගුරුවරයෙක් විදිහට ඒ ගැන මම අසීමිතව සතුටු වෙනවා.යමෙකුගේ ජීවිතය සාර්ථක කරගන්න නම් හොඳ මග පෙන්වන...
05/10/2021

අද මම රටේ දරුවන්ට උගන්වනවා…
ගුරුවරයෙක් විදිහට ඒ ගැන මම අසීමිතව සතුටු වෙනවා.

යමෙකුගේ ජීවිතය සාර්ථක කරගන්න නම් හොඳ මග පෙන්වන්නන් අවශ්‍යයයි 🏆 🥇
අපේ අම්මා තාත්තාගෙන් පස්සේ අපිට ඒ යා යුතු හරි මග පෙන්නුවේ අපේ ආදරණීය ගුරු මව්වරු ගුරු පියවරු නේද?
🧑‍🏫 👩‍🏫

ඉතිං ඔවුනටම කියා දිනයක් වෙන්වීම ගොඩක් වටිනවා.

එහෙත් ඔවුන් අපගේ මුළු ජීවිතය පුරාවටම අපගේ හදවත් තුළ ජීවත් කරවීම ඊටත් වඩා වටිනවා 💛

මොකද අපිට වටිනා ජීවිතයක් උරුම කර දුන් දැවැන්තම කොටස් කරුවන් අපගේ ගුරුවරුන් වන නිසාමයි.

මා හට ශිල්ප ලබා දුන් ගුරු මව්වරුන් ගුරු පියවරුන් අතුළු සමස්ථ ගුරු පවුරටම සුබ ගුරු දිනයක් වේවා !
🙏 🙏 🙏

- විනෝද් පීරිස් -

⭕ 2021 O/L දරුවන්ට අනිවාර්යයි...⭕🇱🇰  ශ්‍රී ලංකාවම ආමන්ත්‍රණය කරන "ජ්‍යාමිතිය" Online සම්මන්ත්‍රණය 🎙️🔴 අපි සෑම වර්ෂයකම අප...
03/10/2021

⭕ 2021 O/L දරුවන්ට අනිවාර්යයි...⭕

🇱🇰 ශ්‍රී ලංකාවම ආමන්ත්‍රණය කරන "ජ්‍යාමිතිය" Online සම්මන්ත්‍රණය 🎙️

🔴 අපි සෑම වර්ෂයකම අපගේ O/L පංති වල දරුවන්ට පමණක් සීමා කළ මෙම "ජ්‍යාමිතිය" සම්මන්ත්‍රණය මෙවර මුළු ලංකාවේම දරුවන්ට විවෘත කර දීමට අපි සූදානම්
🇱🇰 🇱🇰 🇱🇰

🔴 Covid-19 වසංගත තත්ත්වය හමුවේ විෂය කෙරෙහි දරුවන් තුළ පවතින අවිධිමත්, අක්‍රමවත් හා අඩු දැනුම මට්ටම 🤦🏽 🤷🏽 විධිමත්ව හා නිරවුල්ව 🙋🏻 💁🏻 සකසා දීම අපගේ අරමුණයි

🔴 සා/පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයට 📝 වැඩිම ලකුණු ප්‍රමාණයක් වෙන් වන, එහෙත් දරුවන්ව අධෛර්යයමත් කරවූ හා දරුවන් අති බහුතරය අකමැතිම "ජ්‍යාමිතිය" ඒකකය සරලම තැනේ සිට 🕛 පැය 24කින් 🕛 දරුවන් තුළ තහවුරු කරවීමයි අපගේ ඉලක්කය 🎯

💎මෙම වටිනා අවස්ථාව මග නොහරින්න💎

❓පාඩමෙහි ස්වභාවය 📖
❓නිබන්ධනයේ අන්තර්ගතය 📕
❓සම්මන්ත්‍රණයට සම්බන්ධ වන ආකාරය 🖥️
❓නිබන්ධනය ලබාගත හැකි ආකාරය 🚚
❓ආරම්භක දිනය 🗓️
❓කාලය ⌛...... වැනි වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය දරුවන් පහත Link එක මගින් අපගේ Telegram Group [ 𝑻𝒆𝒍𝒆𝒈𝒓𝒂𝒎 𝑪𝒉𝒂𝒏𝒏𝒆𝒍 ] එක සමග එකතු වෙන්න.

https://t.me/joinchat/uS2K9qVQYr04Zjg9

🔴 ඉහත වැඩිදුර තොරතුරු පිළිබඳව ඔක්තෝබර්: 07 වෙනිදා සිට එම Telegram Channel එක තුළින් අපි ඔබව දැනුවත් කරන්නෙමු.

නියත වශයෙන්ම අපි ඔබව විෂය තුළ ප්‍රමුඛයෙකු කරවන්නෙමු

𝟗, 𝟏𝟎, 𝟏𝟏 ශ්‍රේණි වල දරුවන් සඳහා ගණිතය 𝟐𝟎𝟐𝟏⛳️ ඔබ ශ්‍රී ලංකාවේ කොතනක සිටියත් ඔබට අපගේ පන්ති සමග එකතු විය හැකියි 🇱🇰පන්ති ප...
03/10/2021

𝟗, 𝟏𝟎, 𝟏𝟏 ශ්‍රේණි වල දරුවන් සඳහා ගණිතය 𝟐𝟎𝟐𝟏

⛳️ ඔබ ශ්‍රී ලංකාවේ කොතනක සිටියත් ඔබට අපගේ පන්ති සමග එකතු විය හැකියි 🇱🇰

පන්ති පිලිබඳ තොරතුරු දැනගැනීම සඳහා දරුවාගේ,

නම :
ශ්‍රේණිය (𝟐𝟎𝟐𝟏) :
පාසල :
𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 අංකය :

සඳහන් කර අපගේ පහත දුරකථන අංක වලින් එකකට 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 පණිවිඩයක් හෝ කෙටි පණිවිඩයක් යොමු කරන්න.

📱 𝟎𝟕𝟕 𝟏 𝟗𝟕𝟔 𝟗𝟕𝟒
📱 𝟎𝟕𝟕 𝟗 𝟑𝟒𝟒 𝟓𝟗𝟗

නියත වශයෙන්ම අපි ඔබව විෂය තුළ ප්‍රමුඛයෙකු කරවන්නෙමු

Address

Galle Road
Panadura
12500

Telephone

+94779344599

Website

Alerts

Be the first to know and let us send you an email when Vinod Peiris for Mathematics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category