30/11/2023
*JFT (SSW Visa) ඉලක්ක කරගත් ජපන් භාෂා පාඨමාලාව දෙසැම්බර් 02 වන සෙනසුරාදා රාත්‍රී 7ට Zoom ඔස්සේ ආරම්භ වේ.
*නව පන්ති ආරම්භය*
🏆️ දෙසැම්බර් 02
*සෙනසුරාදා රාත්‍රී 7ට
Online zoom ඔස්සේ
සෙනසුරාදා සහ ඉරිදා දිනවල පන්ති පැවැත්වේ.
*පළමු දිනය සම්පුර්ණයෙන් නොමිලේ*
🥁 *පන්තිය සදහා සහභාගි වීමට අදාල zoom link එක නොමිලේ ලියාපදිංචි වීමෙන් පසු ඔබට ලැබෙනු ඇත*
🔔 පාඨමාලා කාලය මාස 03යි.
🔔 ජපන් භාෂාවේ Grammar , Spoken , Listening සහ Kanji යන සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
JFT පාඨමාලාවට අත්‍යවශ්‍ය Irodori පොත් 3 ම ආවරණය කරනු ලැබේ. (සියලුම පොත් සහ audio tracks නොමිලේ ලබා දේ)
🔔 පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් සහතික පත්‍රයක් ප්‍රධානය කරනු ලැබේ.
*Past papers සහ model papers, Spoken සහ listening practice, Interview Practice යන සියල්ල සම්පූර්ණයෙන්ම නොමිලේ*
🔊 පාඨමාලා ගාස්තුව වාරික 3ක් ලෙස ගෙවීම් කිරීමට හැකියාව ඇත.
( *සම්පූර්ණ මුදල එක වර ගෙවන විට විශේෂ වට්ටමක් )
*පළමු දිනය සම්පුර්ණ නොමිලේ*
ජපානයට යාමේදී ඇති වීසා වර්ග සහ එක් එක් වීසා සදහා අදාල වන විභාග, ඒ සඳහා ඔබ සැපිරිය යුතු සුදුසුකම් පිළිබද පළමු දිනයේදී දැනුවත් කරනු ලැබේ.
මීට අමතරව, self introduction ජපන් භාශාවෙන්, ජපන් හෝඩි සහ භාෂාවේ මූලික කරුණු ද පලමු දිනයේදී සාකච්ඡා කෙරේ.
🥁 පාඨමාලාව අවසානයේ JFT විභාගයට සහ skill test එකට අයදුම් කිරීම, ජපන් වීසා ඉල්ලුම් කිරීම සම්බන්දව මගපෙන්වීම කරනු ලැබේ.
ස්තුතියි 🙏
මෙහෙය වීම
*JLPT N2 සමත්, ජපානයේ උපාධිය හැදෑරූ, වසර 4කට අධික අත්දැකීම් ඇති ගුරුවරියක් විසින්.
විමසීම්
Hot Line - 075- 990 74 17
පාඨමාලාව පිළිබඳ හඳුන්වාදීමේ වැඩසටහනක් දෙසැම්බර් 01 වනදා එනම් හෙට දින රාත්‍රී 8ට පැවැත්වේ. ඒ සඳහා සහභාගි වීමට සහ නොමිලේ පැවැත්වෙන පලමු දිනයට සහභාගි වීමට whatsapp message එකක් යොමු කරන්න.